බදින්න කලින් ලව් කරන කාලෙ ලව් එක කෙල්ලගෙ අයියට එහෙම මාට්ටු වෙලා වෙච්ච සිද්දි මොනවද
කෙල්ලගෙ අයියගෙන් ගුටි කාපු හෝ ඌව ෆිට් කරගත්ත story එහෙම කියන් යමු.
කෙල්ලගෙ අයියගෙන් ගුටි කාපු හෝ ඌව ෆිට් කරගත්ත story එහෙම කියන් යමු.
Aiyata gahuwada guti kawadaඅයියටත් ගැහුවා කෙල්ලටත් ගැහුවා
@AnuradhaRa අයියා කෙනෙක් විදියට කොල්ලෝ කීයකට ගහල තියවද කියලා පොඩ්ඩක් කියපන්.
මොකද මන් තමයි දෙන්නගෙම අයියාAiyata gahuwada guti kawada
නංගිට මනමාලයව ගෙදරට ගෙන්නල තියෙන්නෙ, අනුරාධයගෙ කට බැඳල කාමරේකට දාල දොර වහලලු...@AnuradhaRa අයියා කෙනෙක් විදියට කොල්ලෝ කීයකට ගහල තියවද කියලා පොඩ්ඩක් කියපන්.
Suddoth ehemada banකෙල්ලගේ මල්ලි ඇවිත් ගැහුවා බන් සම්බන්ධය නතර කරපන් කියලා . හොදටම ගැහුවා . පස්සේ මම කෙල්ලව බැන්දා දැන් මම ඌව දකින දකින් වෙලාවට තඩි බානව . මරු හැබැයි
ඌ කියන්නේ මෙච්චරයි..මගේ නංගිටත් ඩිප්පෙසන් ADHD කොල්ලෝ ලෙප්ට්ඌ ගහන්නෙ නෑ. එක්කො මොලේ කුරුවල් වෙන්න මැත්ස් ප්රශ්නයක් අහනවා, එක්කො බේතක් ගැන අහනවා. කොල්ලා ලෙප්ට්.
සම්බන්දය නතර කරපන් කියලා බන් . අපි මලු කැත කොට සිංහලයෝ නෙ .Suddoth ehemada ban
ai u ubata gahuwe?
Anthimata umba bande ayyawa da?අයියටත් ගැහුවා කෙල්ලටත් ගැහුවා
@AnuradhaRa අයියා කෙනෙක් විදියට කොල්ලෝ කීයකට ගහල තියවද කියලා පොඩ්ඩක් කියපන්.
ඌ ගහන්නෙ නෑ. එක්කො මොලේ කුරුවල් වෙන්න මැත්ස් ප්රශ්නයක් අහනවා, එක්කො බේතක් ගැන අහනවා. කොල්ලා ලෙප්ට්.

kellage kukku atal ekata wage huratal kara kara iddi malli dawasak dakala awit ut alla alla inno. Matat oone gaga.. ammatat ahuna
