කෙල්ලගෙ අයියා/මල්ලි

Gihanjs

Well-known member
  • Aug 8, 2021
    647
    1,179
    93
    29
    බදින්න කලින් ලව් කරන කාලෙ ලව් එක කෙල්ලගෙ අයියට එහෙම මාට්ටු වෙලා වෙච්ච සිද්දි මොනවද🤓

    කෙල්ලගෙ අයියගෙන් ගුටි කාපු හෝ ඌව ෆිට් කරගත්ත story එහෙම කියන් යමු.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,482
    86,753
    113
    ආශ්චර්යමත් රටක
    @AnuradhaRa අයියා කෙනෙක් විදියට කොල්ලෝ කීයකට ගහල තියවද කියලා පොඩ්ඩක් කියපන්.

    ඌ ගහන්නෙ නෑ. එක්කො මොලේ කුරුවල් වෙන්න මැත්ස් ප්‍රශ්නයක් අහනවා, එක්කො බේතක් ගැන අහනවා. කොල්ලා ලෙප්ට්.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,349
    49,729
    113
    සේදවත්ත
    කෙල්ලගේ මල්ලි ඇවිත් ගැහුවා බන් සම්බන්ධය නතර කරපන් කියලා . හොදටම ගැහුවා . පස්සේ මම කෙල්ලව බැන්දා දැන් මම ඌව දකින දකින් වෙලාවට තඩි බානව . මරු හැබැයි
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    @AnuradhaRa අයියා කෙනෙක් විදියට කොල්ලෝ කීයකට ගහල තියවද කියලා පොඩ්ඩක් කියපන්.
    නංගිට මනමාලයව ගෙදරට ගෙන්නල තියෙන්නෙ, අනුරාධයගෙ කට බැඳල කාමරේකට දාල දොර වහලලු...
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    කෙල්ලගේ මල්ලි ඇවිත් ගැහුවා බන් සම්බන්ධය නතර කරපන් කියලා . හොදටම ගැහුවා . පස්සේ මම කෙල්ලව බැන්දා දැන් මම ඌව දකින දකින් වෙලාවට තඩි බානව . මරු හැබැයි
    Suddoth ehemada ban
    ai u ubata gahuwe?
     
    • Like
    Reactions: Gihanjs

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,965
    10,572
    113
    ආශික්ලන්තෙ
    ඌ ගහන්නෙ නෑ. එක්කො මොලේ කුරුවල් වෙන්න මැත්ස් ප්‍රශ්නයක් අහනවා, එක්කො බේතක් ගැන අහනවා. කොල්ලා ලෙප්ට්.
    ඌ කියන්නේ මෙච්චරයි..මගේ නංගිටත් ඩිප්පෙසන් ADHD කොල්ලෝ ලෙප්ට්
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,486
    113
    @AnuradhaRa අයියා කෙනෙක් විදියට කොල්ලෝ කීයකට ගහල තියවද කියලා පොඩ්ඩක් කියපන්.
    ඌ ගහන්නෙ නෑ. එක්කො මොලේ කුරුවල් වෙන්න මැත්ස් ප්‍රශ්නයක් අහනවා, එක්කො බේතක් ගැන අහනවා. කොල්ලා ලෙප්ට්.
    :P