කෙල්ලගෙ තාත්තා

puuuuusa

Member
Apr 19, 2016
100
2
0
කෙල්ලගෙ තාත්තා

මේකයි. කෙල්ලගෙ තාත්තට මාට්ටු උනා affair එක. ගෙදරින් කැමති නෑ. අයෙ අහුවුනොත් පොලොසි යනව කියල. මචන් එහෙම පොලිසි ගියොත් ඇක්ශන් එකක් ගන්න පුලුවන්ද? ?
මට විරුද්ධව ?
 
amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
පොන්ස් උඹේ මොකක් හරි ලොකු අඩුවක් තියෙන නිසානේ කෙල්ලගේ ගෙදරින් අකමැති.එක්කො පුංචි රස්සාවක් කරන පුංචි එකෙක්ට තමන්ගේ දුව දෙන්නේ නෑ.එහෙම නැත්නම් උඹ රොඩියෙක් වෙන්න ඇති. උඹට ගැලපෙන කෙල්ලෙක් හොයා ගනින් බල්ලො.නොගැලපෙන අතු වල එල්ලෙන්න එපා.බිම වැටිලා කොන්ද කඩා ගන්න ඕනද
 
Mylover

Banned
Feb 5, 2013
439
65
0
Boralla
වයස මොන වයස උනත් කේස් යනවා බන් .
අත්දැකීමෙන් කියන්නේ .
කෙල්ල හොදටම කැමති ද ?
 
Mylover

Banned
Feb 5, 2013
439
65
0
Boralla
අනිවා කෙල්ලට 21 ට අඩු පොඩි එකෙක් වෙන්න ඇති .
නිකා ඉදපන් මෝඩයෙක් වෙන්නේ නැතිව . මොනවත් නෑ දවස් 21 ක් ඇතුලේ .
දන්නා නිසා කියන්නේ . :yes:
 
puuuuusa

Member
Apr 19, 2016
100
2
0
අනිවා කෙල්ලට 21 ට අඩු පොඩි එකෙක් වෙන්න ඇති .
නිකා ඉදපන් මෝඩයෙක් වෙන්නේ නැතිව . මොනවත් නෑ දවස් 21 ක් ඇතුලේ .
දන්නා නිසා කියන්නේ . :yes:

ලව් කරත් එච්චර කේස්ද බන්?
 
all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
යකෝ තාත්තට කියපන් කෙල්ලට නවත්තන කියන්න කියලා...

කෙල්ල තාත්ත කියනදේ අහලා නැවැත්තුවොත් උබ ඒකිටත් හුකාගනින් කියල වෙන අතක් බලා ගනින්..

කෙල්ල නැවත්තුවෙ නැත්තන් තාත්තට නෙවෙයි පොලිසියටවත් බෑ උබලව නවත්තන.
 
puuuuusa

Member
Apr 19, 2016
100
2
0
යකෝ තාත්තට කියපන් කෙල්ලට නවත්තන කියන්න කියලා...

කෙල්ල තාත්ත කියනදේ අහලා නැවැත්තුවොත් උබ ඒකිටත් හුකාගනින් කියල වෙන අතක් බලා ගනින්..

කෙල්ල නැවත්තුවෙ නැත්තන් තාත්තට නෙවෙයි පොලිසියටවත් බෑ උබලව නවත්තන.

කෙල්ලට 17යි බන්.
 
Apr 12, 2016
24
0
0
mamat police gihin tynwa. wayasa wadak na duushana naduwak danna pluwan eyalata....kellek diha waradi widihata baluwan e kellage patthen duushana naduwak danna pluwanlu. mata e policeye pora kiwe eda. et kella ubat ekka enna kamathinam tikak case eka adui.
 
hackerzero

Well-known member
  • Dec 27, 2015
    1,508
    268
    83
    http://jeewangallery.blogspot.com
    පොන්ස් උඹේ මොකක් හරි ලොකු අඩුවක් තියෙන නිසානේ කෙල්ලගේ ගෙදරින් අකමැති.එක්කො පුංචි රස්සාවක් කරන පුංචි එකෙක්ට තමන්ගේ දුව දෙන්නේ නෑ.එහෙම නැත්නම් උඹ රොඩියෙක් වෙන්න ඇති. උඹට ගැලපෙන කෙල්ලෙක් හොයා ගනින් බල්ලො.නොගැලපෙන අතු වල එල්ලෙන්න එපා.බිම වැටිලා කොන්ද කඩා ගන්න ඕනද

    :yes::yes::yes: