Depends on the age of the girl I think.
වයස මොන වයස උනත් කේස් යනවා බන් .
අත්දැකීමෙන් කියන්නේ .
කෙල්ල හොදටම කැමති ද ?
අනිවා කෙල්ලට 21 ට අඩු පොඩි එකෙක් වෙන්න ඇති .
නිකා ඉදපන් මෝඩයෙක් වෙන්නේ නැතිව . මොනවත් නෑ දවස් 21 ක් ඇතුලේ .
දන්නා නිසා කියන්නේ .![]()
යකෝ තාත්තට කියපන් කෙල්ලට නවත්තන කියන්න කියලා...
කෙල්ල තාත්ත කියනදේ අහලා නැවැත්තුවොත් උබ ඒකිටත් හුකාගනින් කියල වෙන අතක් බලා ගනින්..
කෙල්ල නැවත්තුවෙ නැත්තන් තාත්තට නෙවෙයි පොලිසියටවත් බෑ උබලව නවත්තන.
පොන්ස් උඹේ මොකක් හරි ලොකු අඩුවක් තියෙන නිසානේ කෙල්ලගේ ගෙදරින් අකමැති.එක්කො පුංචි රස්සාවක් කරන පුංචි එකෙක්ට තමන්ගේ දුව දෙන්නේ නෑ.එහෙම නැත්නම් උඹ රොඩියෙක් වෙන්න ඇති. උඹට ගැලපෙන කෙල්ලෙක් හොයා ගනින් බල්ලො.නොගැලපෙන අතු වල එල්ලෙන්න එපා.බිම වැටිලා කොන්ද කඩා ගන්න ඕනද


