කෙල්ලගෙ වයස

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
උපරිම ගැප් එක අවුරුදු හතරක් හෝ පහක් වගේ.. මොකද ගෑණු උදවියගෙ වයස පේනවා කල් යන්න යන්න පිරිමින්ට වඩා..:(

මගේ කෙල්ල 1993.. මම 1990..:)

gf - uba = 3i? :dull: :baffled:
 

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    අනිත් උන් ගැන දන්නේ නෑ. මම නම් නිදහස් නිවහල් මිනිහෙක් :rofl:
     

    sudui.usai

    Active member
  • Apr 25, 2015
    599
    106
    43
    Magenam masa 6i.... Eth mn hitanne 2,3yr gap ekk tibboth godaak...eka wayase weddi adahas 1 wagene... Etakota aul...kella ahinsakai Nam aulak nah...
     

    blue_in_rio

    Well-known member
  • 155ac22451361b866563d566034be68f.jpg
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners

  • thanks සහෝ...:D:D.හිත හැදුන ඒකටනම්...

    වයස මහාම අවුලක් නෙමේ මචං. කෙල්ල අනුව තමා ඉතිං.
    පුළුවන් නම් කෙල්ලගෙ අම්ම මොනවගේද කියලත් බලපන්.
    මොකද ගොඩක් වෙලාවට අම්මගේ අඩි පාරේ තමා දුවත් යන්නෙ (අම්ම රණ්ඩු කෙක්කක් නම් ගොඩක් වෙලාවට කෙල්ලත් රණ්ඩු කෙක්කක් තමා :rolleyes:)