Questions කෙල්ලගෙ හොරක් අහු උනා

pathumputha

Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    ම්ම්ම්ම්ම්ම්ම්ම් කියන්න නම් දේවල් තියෙනවා. එක්කෝ ඕනේ නෑ.

    කොච්චර කල් ද වැඩේ වෙලා ????
     

    AnushR

    Active member
  • Dec 13, 2008
    205
    73
    28
    මචන් යකෝ උඹත් කොල්ලෙක්ද කියපන් relationship එකකදි විශ්වාසයක් නෑත්තම් වෑඩක් නෑ බන්.ලංකාවේ වෙන කෙල්ලෝ නෑත්ද හොද කෙල්ලෙක් set කරගනින්.උඹ මේ පාර සමාව දුන්නොත් එකි දන්නවා අයි පාරක් වටේ ගිහින් මාට්ටු වුනොත් උබ සමාවදෙනවා කියල.හොද වේලාවට බදින්න කලින් හොයාගත්තේ නෑත්නම් ලමයි හිටියා නම් නඩත්තු වලටයි වන්දි මුදල් කියල හෙන ගානක් කයිට්.
     
    • Like
    Reactions: meeka and Sen-lu

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,953
    3,001
    113
    paw bn uba. yaku film balanna yanawada miniho wena kollek ekka reta night shift kiya kiya. ekath ubata kiyanna bari deyakda? ekenma gihin thiyenne hoda fun ekakta. ubata ochchara deyak welath oka hithaganna barida bn. oka athaharapan. hoda ekak balapan.
     
    • Like
    Reactions: meeka

    ushan sampath

    Well-known member
  • Aug 9, 2007
    1,520
    1,418
    113
    ඔයාට මගේ මල්ලි කෙනෙක් වගේ හිතලා පොඩි දෙයක් කියන්නම්. සහෝදරයා ... ඔයාට තවම වයස පොඩි ඈති ... නමුත් මේවගේ කාලවලදී ඕනෑම කෙනෙක් වැඩිය හිතන්නේ බලන්නේ නැතුව සම්බන්දතා පටන් ගන්නවා .. වයස මුහුකුරා යනකොට කොයි කාටත් තමන්ගේ වැරදි , අඩුපාඩු සිහිවෙනවා .. මන් කියන්නේ මල්ලි .. ඔයා ඔය සම්බන්දෙ වැඩිය serious ගන්නේ නැතුව ... පුළුවන් තරම් ඔයාගේ හිත හදාගන්න බලන්න.. ඔයා ඔය ප්‍රශ්නේ වැඩිය ඔලුවට අරගෙන මානසිකව විදවන්න එපා.. එහෙම උනොත් මානසිකව ඔය වැටෙන්න පුළුවන්.. පිරිමියෙක් විදියට ප්‍රශ්නෙට මුහුණ දෙන්න .. ඔයා ඔය ප්‍රශ්නය එළියේ ඉදන් බලන්න ඔයාගෙන් ඔයාගේ පෙම්වතියට වෙලා තියෙන අඩුපාඩු ගැන .. ජිවිතයේ ලැබෙන හැම අත්දැකීමක්ම ..ඉදිරි ජීවිතේට අත්වැලක් කරගන්න..
     

    kc_0304

    Active member
  • Sep 28, 2014
    119
    53
    28
    මචං මේකෙ කවුරු හරි ඉන්නවද කුරුණෑගල GSS කියන එකෙ වැඩ කරන හරි වැඩ කරපු හරි.. එකෙ night shift එක වැටෙන දවසට කෙල්ලොන්ට එලියට යන්න පුලුවන්ද කියලා දන්න එකෙක් ඉන්නවද මචංලා 😓😓 මං මේ කියන්නේ අද ඊයෙ සීන් එකක් නෙවෙයි බං ඒත් මගෙ හිතට පට්ට විදියට වද දෙනවා මේක හැමදෙයක්ම මාට්ටු උනාට පස්සෙ කෙල්ල කිව්වෙ TEAM එක් භාර එකත් එක්ක ෆිල්ම් එකක් බලන්න ගියා කියලා ඒත් රෑ ෆිල්ම් හෝල් නෑ කියලා මං දන්නවා බං ඔෆිස් එකෙන් එහෙම එලියට යන්න පුලුවන්ද කියලා දන්න එකෙක් ඉන්නවනම් කියපන් 😓😓
    හිත හදාගනින් කොල්ලෝ. රෑට නෙමෙයි දවල්ටවත් ඔතන ආවට පස්සෙ එළියට යන්න බෑ, ඔෆිස් එක තියෙන්නේ තට්ටු 7ක බිල්ඩින්ග් එකක.ඒකෙන් තට්ටු කීපයක් තමා ඔෆිස් එකට අයිති.
    ඒ තට්ටු අතර විතරයි යන්න පුළුවන්, ඒ යන්නෙත් ඔතන ඉන්න ටීම් ලීඩර්ස් සුපවයිසර් තව සපෝර්ටින්ග් ටීම් වල උන් විතරයි.
    ටැග් කරන උන් ආව වෙලේ ඉදන් ඕෆ් වෙනකන් වැඩ වැඩ වැඩ,
    කොළඹ ඔෆිස් එකේ නම් ආතල් ගන්නවා මොන ලෙවල් එකේ එකා උණත්.
    ඒත් මචන් දෙපැත්තෙ කල්චර් එකයි නීතියි එක්ක ලොකු වෙනසක් දන්නවා ඔය දෙකම එකම කාලේ විසිට් කරපු එකෙක් හැටියට.

    දෙන්නම ඒකෙම වැඩ නම් එකම ශිෆ්ට් එකේ නම් ලව් එක 99% ඇදගෙන යන්න පුළුවන්, ඒත් ලොවෙත් ඉතිරි 1% පිට එකෙක් එක්ක හෝ ඇතුලේ එකෙක් එක්ක කොට්ට පනිනවා,
    පිට එකෙක් එක්ක සෙට් වෙලා ඉන්න එකක් නම් 50% චාන්ස් එකක් තියෙනවා පිට යන්න.
    දැන් උඹල එයි මට රෙද්ද උස්සන්.
    ඒත් ඒක තමා ඇත්ත.
    අවුරුදු ගනන් ලව් ,කසාද බැදපු උන් මෙකී නොකී ගොඩාක් ඒවා කැඩිලා යනවා ඕක අස්සේ,
    Reasons%
    ස්ට්‍රෙස් එක, කම්පෙයා කරන වයස, ශිෆ්ට් එකට වැඩ කිරීම හා ජාත්යන්තර පදම් වෙච්ච ඇම්ඩෝ සිටීම..
    ට්‍රාන්ස්පෝර්ට් වෑන් වලත් ඉන්නව ඩයල්,

    දන්න එකෙක් කෙල්ලෙක් නම් යවන්න එපා, නාස්ති වීමේ සම්භාවිතාවය ඉතාම ඉහලයි,
    හොද එකත් නරක් වෙලා නරකම එකත් තව නරක් වෙන තැනක් ඕක.

    දැන් නම් WFH දෙනවා, ඒකෙන් නම් වරදට පෙළඹෙන්න සම්බාවිතාවය අඩුයි.

    නමුත් මචන් මම උඹට කියන්නේ එක පාරක් නැමුනු කාර්ඩ්බෝඩ් එකක් ආයෙ එතනින් ලොවෙත් නැමෙනවා,
    GSS නෙමෙයි කොහෙ හිටියත් යන එකී පිට යනවා ලොවෙත්.
    ඔය උඹට අහුවෙන්න ඇත්තෙ පලවෙනි පාරත් නෙමෙයි අන්තිම පාරත් නෙමෙයි පුතා.
    උගෙන් නතර උණත් ලොවෙත් වෙන එකෙක්ගෙන් දවසක ආයෙම කනවා,

    නවත්තල දාපන්.
     

    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    මල්ලි උඹත් එක්ක යාළු වෙලා ඉන්න කෙල්ල වෙන කොල්ලෙක් එක්ක ෆිල්ම් එකක් බලන්න ගියා කියන එකෙන්ම තේරෙනව නේ ඔය සම්බන්ධෙ ගැන. උඹ හොයල වැඩක් නෑ කෙල්ල උදේද ගියේ හවසද ගියේ නැත්නම් රෑද කියල. ඕක ඇතෑරල දාල උඹ ඉගන ගන්න එකෙක් නම් හොදට ඉගන ගනින්. බිස්නස් එකක් කරන එකෙක් නම් ඒකෙන් ගොඩ යමන්. හොද වාහනයක් ගනින්. ගෙයක් හදපන්. කොල්ලොත් එක්ක හොදට රට වටේ ඇවිදපන්. 30-35 විතර වයස වෙද්දි කෙල්ලෙක් හොයන් මැරි කරපන්.
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    මචං මේකෙ කවුරු හරි ඉන්නවද කුරුණෑගල GSS කියන එකෙ වැඩ කරන හරි වැඩ කරපු හරි.. එකෙ night shift එක වැටෙන දවසට කෙල්ලොන්ට එලියට යන්න පුලුවන්ද කියලා දන්න එකෙක් ඉන්නවද මචංලා 😓😓 මං මේ කියන්නේ අද ඊයෙ සීන් එකක් නෙවෙයි බං ඒත් මගෙ හිතට පට්ට විදියට වද දෙනවා මේක හැමදෙයක්ම මාට්ටු උනාට පස්සෙ කෙල්ල කිව්වෙ TEAM එක් භාර එකත් එක්ක ෆිල්ම් එකක් බලන්න ගියා කියලා ඒත් රෑ ෆිල්ම් හෝල් නෑ කියලා මං දන්නවා බං ඔෆිස් එකෙන් එහෙම එලියට යන්න පුලුවන්ද කියලා දන්න එකෙක් ඉන්නවනම් කියපන් 😓😓
    මන් හිතන්නේ උඹ දැනගත යුතු සියල්ල දැනගන්න ලැබුනා නේ? ආයේ හොයන්න විශේෂ දෙයක් නෑ නේ? :cautious:

    මොනවද හොයන්නේ? TEAM එක් භාර එකත් එක්ක ෆිල්ම් එකක් බලන්න යන්න GSS එකේ HR එකෙන් දෙනවද කියලද?
    night shift කරන උන්ට පැය 2-3 එලියට ගිහින් film බලලා එනවට GSS එකෙන් පඩි ගෙවනවා කියල දැනගන්න ඕනද?
    ;-)
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    මචන් උබ මේකට අලුත්ම fake එකක් හදපු නිසා මම මේ ප්‍රශ්නේ කෙලින්ම අහන්නේ (උබේ identity එක හෙලි වෙන්නෙ නැති නිසා ඇත්තම කියපන්),

    උබේ affair එකට කොච්චර කල්ද?? ඒ කාලෙ තුල උබ උබේ කෙල්ලට sex පැත්තෙන් කොච්ච්ර සාධාරනයක් කරල තියෙනවද..?? (හු*න එකම නෙවෙයි ඒක ඔනෙ නැහැ, lipkiss, මිරිකන ඒව, දිවදාල, clitoris massage at parks or in car etc.).... කෙටියොන්ම කිව්වොත් කෙල්ලව කොච්චරක් දුරට sexually emotional කරල තියෙනවද?

    👆 මේකට සිරාම උත්තරයක් දියන්, මොකද ඔය ගැන මේ කිරියේ ඕන තරම් thread තියෙනවා.. කෙල්ලෙක්ට කොහොමද ඕව ඕන වෙන්නේ/ එහෙම නැතුව පිට ගියපුවා... (පෞද්ගලිකව මාත් දන්නවා කෙල්ලෙක් ඕවට ඇබ්බැහි වෙන්නෙ කොහොමද කියලා) ඒකයි මේක ඇහුවේ....

    උබේ උත්තරේ මේකෙ වෙන එකෙක්ට හරි ඉස්සරහට සැහෙන වැදගත් වෙයි....
     
    • Like
    Reactions: buddikagayan

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    හික්ස්
    උඹත් මාර ඩයල් එකක් බන්
    උඹ වගේ එකෙක් අපේ ගෙවල් ගාව හිටියේ නෑනේ

    අපි හෙණ අවාසනාවන්ත මිනිස්සු ඔයී
    එහෙනම් අපිත් ෆිල්ම් එකක් එහෙම බලලා සැපේ ඉන්නවනේ

    මේ ඇත්තටම උඹට ජොලියට හරි මොලයක් තියේනම් මේකේ ත්‍රෙඩ් දදා කොම්පැණි විස්තර හෙයනවට වඩා වෙන කරන්න දෙයක් කම්පනා උනේම නැද්ද
    යකෝ මහ රෑ ෆිල්ම් හොල් එකකට රටේ එකෙක් එක්ක ගිය එකියක්ට තාම සුදු හුණු ගගා ඉන්නේ
     

    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    කෙල්ල ලස්සනයි ඒත් හෙන පොඩි ඇගපත බං කොල්ලෙක් ලස්සනට කැමති උනොත් මිසක් ආතල් ගන්න හිතෙන ඇගක් කෙල්ලට නෑ මචං

    athal ganna one ekata lassanada kathada mahatada kelluda wadak na u athal eka gannawa., oka kellontat adalai
     
    • Like
    Reactions: banda065 and ACHIK

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    මචන් උඹ වැඩේ කාගෙන තියෙන්නේ අපිත් ඔහොම එකක් මාට්ටු උනාම යකා නටල කෙල්ල නැති කරගත්ත ඔය වෙලාවට කරන්ඩ ඕනේ ඔය ඕනේ කරන සාක්කි ඔක්කොම තියාගෙන උබ බබා වගේ ඉදල හොද ආතල් එකක් අරන් පස්සේ මාරු වෙලා යමන් ඕව ටික පෙන්නලා. අද කාලේ කෙල්ලොන්ට සිරා ලව් කරලා හරියන්නේ නෑ බන් ඕවට ready වෙලා ඉන්ඩ ඕනේ.