කෙල්ලගේ අම්මගේ කුල බැලිල්ල

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පිස්සු නේහ් බං.. අපේ අම්මටත් ඉස්සර ඔය මේනියාව තිබ්බා.. බඳිනවා නම් බොදු ගොවි කෙල්ලෙක් විතරක් බඳින්න වෙන උන් නම් බඳින්නෙපා කියලා.. දැන් නම් අවුලක් නැහැ.. කෙල්ලෙක් යාලු කරගත්තනේ.. අද කාලේ ඔය උට්ටවල් දැන් බලන්නෙ නැහැ බං.. නමුත් ඔය කුළයත් එක්ක හැදියාව, පවුල් වටපිටාව, ජීවත් වෙන විදිය එහෙමත් වෙනස් වෙනවා.. අන්න එහෙම කේස් තියේ පුටා.. මම ඕක ගැන කතා කලොත් අනිත් කුලයන් පහත් කරා වෙනවා.. ඒ පාර ඒ කුලයෙ අය හිටියොත් මල පනිනවා.. මීට එහා කතා නොකර ඉමු..:D
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    oya wage scene ekak matath wuna :P mama lawyer kellek gen break up wenna wuna oya kula mala scene ekak nisa. :(
    mata theruna ape ammalath ekka e kellata hodin inna beri wei kiyala idiriyedi... dura diga balala newaththuwa... :(
    kellonam hoya ganna puluwan ban :) .. ubata hoda rassawak geyak dorak thiyana kota kello hoyan enawa.. uba hoyanna ona nehe :P salli wiyadam karanne nethuwa puluwan tharam ekathu karapan.. 30k kiyanne ada kaale hetiyata madi bro (mage adhahasa).. thawa planak gahala thawa hoyapan madi nokiyanna.. ethakota ubata ube paramparawen lebuna nama wenas karanna ona nehe. ube namata unma wenas wei :lol:
     
    Last edited:
    Sep 11, 2014
    476
    165
    0
    Cinnamon Gardens
    "Jayawardana" kiyanne umbe real name eka newei da?

    මේ මොකක්ද බන් මේකේ තේරුම ?
    යකෝ ජයවර්ධන කියන්නේ ලංකාවේ තියන සුපිරිම වාසගම් වලින් එකක්.
    මූ ජයවර්ධන කෙනෙක් නම් කොහොමද කුලෙන් බාල වෙන්නේ ? :P
    වෙන මොකක් හරි වාසගමක් වෙන්න ඇති බන් :yes:
     
    Sep 11, 2014
    476
    165
    0
    Cinnamon Gardens
    පිස්සු නේහ් බං.. අපේ අම්මටත් ඉස්සර ඔය මේනියාව තිබ්බා.. බඳිනවා නම් බොදු ගොවි කෙල්ලෙක් විතරක් බඳින්න වෙන උන් නම් බඳින්නෙපා කියලා.. දැන් නම් අවුලක් නැහැ.. කෙල්ලෙක් යාලු කරගත්තනේ.. අද කාලේ ඔය උට්ටවල් දැන් බලන්නෙ නැහැ බං.. නමුත් ඔය කුළයත් එක්ක හැදියාව, පවුල් වටපිටාව, ජීවත් වෙන විදිය එහෙමත් වෙනස් වෙනවා.. අන්න එහෙම කේස් තියේ පුටා.. මම ඕක ගැන කතා කලොත් අනිත් කුලයන් පහත් කරා වෙනවා.. ඒ පාර ඒ කුලයෙ අය හිටියොත් මල පනිනවා.. මීට එහා කතා නොකර ඉමු..:D

    නැහැ බඩි ..
    ඔය කුල කතන්දරේ ඇත්තකුත් තියනව බන් :yes:
    සමහර කුලවල උන් හැසිරෙන්නේ ඒ කුලේ විදියටමයි .
    උදා : වැලිගම / කරාව ( මාළු )
    තව කුල වලින් උදා හරණ අරන් දෙන්න පුළුවන් .
    හැමෝම නෙමේ සමහරක් අය විතරයි හොඳද ?

    අනික ඔවා බඳිද්දී එච්චර අවුලක් නැති උනාට බැන්දට පස්සේ තමයි කේස් එන්නේ .
    එයාල පොඩි කාලේ ඉඳලා හැදිච්ච පරිසරය එයාලගේ ළමයින්ටත් බලපානවා .
    උදා : ගමේ කෙල්ලක් සහ නගරේ කෙල්ලක් ගත්තොත් එයාලගෙන් උපදින ළමයිකොහොමද / මොනවගේ ද ?

    මේ ගැන ලොකුවට කියන්න ගත්තොත් මෙතන වෙන කුලයක ඉන්න කෙනෙක් තරහ වෙන්න පුළුවන් . ඒක නිසා මේ ඇති .
    කොහොම උනත් කසාදයක් ගනිද්දී කුලයත් පොඩ්ඩක් බලපන් .
    හොඳ කුලයක් ඇති තැන හොද පවුලක් ඇත . හොඳ පවුලක් ඇති තැන හොඳ නෑදා පිරිසක් ඇත . හොද නෑදා පිරිසක් ඇති තැන හොඳ සමාජයක් ඇත . ඒ සියල්ලගේම වාසිය මතු ඉපදෙන ඔබේ දරුවාට බලපානු ඇත .
     
    • Like
    Reactions: kasun_jayasiri

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේ මොකක්ද බන් මේකේ තේරුම ?
    යකෝ ජයවර්ධන කියන්නේ ලංකාවේ තියන සුපිරිම වාසගම් වලින් එකක්.
    මූ ජයවර්ධන කෙනෙක් නම් කොහොමද කුලෙන් බාල වෙන්නේ ? :P
    වෙන මොකක් හරි වාසගමක් වෙන්න ඇති බන් :yes:
    අනිවා මචං..
    කුලයෙන් මිනිස්සු උසස්ද, පහත්ද කියල මනින්න පුලුවන්ද කියන්න දන්නෑ. නමුත් මෙහෙම දෙයක් තියනවා.. එක එක කුලවල මිනිසුන්ගේ හැසිරීමේ රටාව වෙනස් කොතරම් උගත් උනත් මේ ලේවල තියන ගතිය සඟවන්න අමාරුයි.. ඔවුන් කතා කරන විදිහෙන්, අනිත්මිනිසුන් සමඟ හැසිරෙන විදිහෙන් තම ආවෙගයන් පිටකරන කරන විදිහෙන් ඔවුන්ව වෙන්කර හඳුනාගන්න පුලුවන්.. ඔය හේතුව නිසයි දෙමාපියන් අඩු කුලයෙ අයට ළමයි දෙන්න අකමැති.. මොකද පෑහෙන්නෙ නෑ.. එකට ජීවත් වෙන්න අමාරුයි.. ප්‍රශ්න මතුවෙනවා.. ඒ ඒ පවුල් ඒ ඒ පවුල් එක්ක සසඳන්න බැහැ.. මොකද උපන් ගති යවන්න බැරි නිසා..:)
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ඒකිත් ගුරුවරියක් අම්මත් ගුරුවරියක් යකෝ තාත්තා නම් වෙන ජොබක් කරන්නේ :sorry:
    :sorry::(
    මල කෙලියයි හිතන්න එපා .. ගුරුවරුන්ටත් අකුරු වරදිනවනේ මචං ...
    හොද කෙල්ලෙක් ලැබෙන කල් බලාගෙන ඉන්නේ නැතුව test කරකර යන්න එතකොට නිකන්ම හොද ගැලපෙන එකක් ලග නතර වේ .. මගේ න්‍යාය නම් එක මචං මට හරියන එකක් සෙට් වෙනකල් යාලුවෙලා බලනවා හරියන්නේ නැත්නම් කෙල්ල මට කලින්ම මාව අතහරිනවා එහෙම උනාම වෙන අත්තක් හොයලා කබේ දානවා දැන් කාලේ හරියන කෙල්ලෙක් හොයාගන්න බැ ... එක මමත් දන්නවා එත් කරන්න දෙයක් නැ අන්තිමට මොනවහරි දෙයක් වෙයි කියලා හිතාගෙන රැල්ලේ පාවෙලා යන්න තමයි තියෙන්නේ දුපත් ඕනතරම් තියෙනවා කොහේ හරි නවතිනේ මචං ..
     
    Sep 11, 2014
    476
    165
    0
    Cinnamon Gardens
    අනිවා මචං..
    කුලයෙන් මිනිස්සු උසස්ද, පහත්ද කියල මනින්න පුලුවන්ද කියන්න දන්නෑ. නමුත් මෙහෙම දෙයක් තියනවා.. එක එක කුලවල මිනිසුන්ගේ හැසිරීමේ රටාව වෙනස් කොතරම් උගත් උනත් මේ ලේවල තියන ගතිය සඟවන්න අමාරුයි.. ඔවුන් කතා කරන විදිහෙන්, අනිත්මිනිසුන් සමඟ හැසිරෙන විදිහෙන් තම ආවෙගයන් පිටකරන කරන විදිහෙන් ඔවුන්ව වෙන්කර හඳුනාගන්න පුලුවන්.. ඔය හේතුව නිසයි දෙමාපියන් අඩු කුලයෙ අයට ළමයි දෙන්න අකමැති.. මොකද පෑහෙන්නෙ නෑ.. එකට ජීවත් වෙන්න අමාරුයි.. ප්‍රශ්න මතුවෙනවා.. ඒ ඒ පවුල් ඒ ඒ පවුල් එක්ක සසඳන්න බැහැ.. මොකද උපන් ගති යවන්න බැරි නිසා..:)

    100 % agreed !
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    අනිවා මචං..
    කුලයෙන් මිනිස්සු උසස්ද, පහත්ද කියල මනින්න පුලුවන්ද කියන්න දන්නෑ. නමුත් මෙහෙම දෙයක් තියනවා.. එක එක කුලවල මිනිසුන්ගේ හැසිරීමේ රටාව වෙනස් කොතරම් උගත් උනත් මේ ලේවල තියන ගතිය සඟවන්න අමාරුයි.. ඔවුන් කතා කරන විදිහෙන්, අනිත්මිනිසුන් සමඟ හැසිරෙන විදිහෙන් තම ආවෙගයන් පිටකරන කරන විදිහෙන් ඔවුන්ව වෙන්කර හඳුනාගන්න පුලුවන්.. ඔය හේතුව නිසයි දෙමාපියන් අඩු කුලයෙ අයට ළමයි දෙන්න අකමැති.. මොකද පෑහෙන්නෙ නෑ.. එකට ජීවත් වෙන්න අමාරුයි.. ප්‍රශ්න මතුවෙනවා.. ඒ ඒ පවුල් ඒ ඒ පවුල් එක්ක සසඳන්න බැහැ.. මොකද උපන් ගති යවන්න බැරි නිසා..:)

    :( oka thamailu anka 1ta thiyana hethuwa! :yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නැහැ බඩි ..
    ඔය කුල කතන්දරේ ඇත්තකුත් තියනව බන් :yes:
    සමහර කුලවල උන් හැසිරෙන්නේ ඒ කුලේ විදියටමයි .
    උදා : වැලිගම / කරාව ( මාළු )
    තව කුල වලින් උදා හරණ අරන් දෙන්න පුළුවන් .
    හැමෝම නෙමේ සමහරක් අය විතරයි හොඳද ?

    අනික ඔවා බඳිද්දී එච්චර අවුලක් නැති උනාට බැන්දට පස්සේ තමයි කේස් එන්නේ .
    එයාල පොඩි කාලේ ඉඳලා හැදිච්ච පරිසරය එයාලගේ ළමයින්ටත් බලපානවා .
    උදා : ගමේ කෙල්ලක් සහ නගරේ කෙල්ලක් ගත්තොත් එයාලගෙන් උපදින ළමයිකොහොමද / මොනවගේ ද ?

    මේ ගැන ලොකුවට කියන්න ගත්තොත් මෙතන වෙන කුලයක ඉන්න කෙනෙක් තරහ වෙන්න පුළුවන් . ඒක නිසා මේ ඇති .
    කොහොම උනත් කසාදයක් ගනිද්දී කුලයත් පොඩ්ඩක් බලපන් .
    හොඳ කුලයක් ඇති තැන හොද පවුලක් ඇත . හොඳ පවුලක් ඇති තැන හොඳ නෑදා පිරිසක් ඇත . හොද නෑදා පිරිසක් ඇති තැන හොඳ සමාජයක් ඇත . ඒ සියල්ලගේම වාසිය මතු ඉපදෙන ඔබේ දරුවාට බලපානු ඇත .
    ඔව් මචං මාත් ඒකයි ඔය ගැන වැඩිපුර කතා නොකර ඉන්න උත්සාහ කරන්නෙ.. මොකද මේකෙ ඉන්න හැම කෙනාම බොදුගොවි නෙමේනේ..

    දකුණු පළාතේ කුළ හතරක් තියෙනවා එකක් කරාව ඒ කියන්නෙ උඹ කියනව වගේ මාළු අැල්ලීම ජීවිකාව කරගත්තු අය.. දෙක දුරාව.. ඒ කියන්නෙ රා මැදීම ජීවිකාව කරග්තතු අය.. තුන සලාගම.. ඒ කියන්නෙ කුරුඳු තලන වගේ රැකියා කරන අය.. ගොවිගම කියන්නෙ ඔය හැම අතින්ම උසස් කුලයක්.. ගොවිතැන ජීවිකාව කරගත්තු පිරිසක්..

    වහුම්පුර කියන්නෙ උඩරට පැතිවල හකුරු හදන අයට.. නුවර බත්ගම් (පඳු) කුලයට අයත් අය කෘෂි කාර්මික ක්ෂේත්‍රයේ කම්කරු රැකියා කරපු අය.. පන්සල් වල බෙර ගහපු අයට කියනවා බෙරව කුලය කියලා..

    සම්මත කුල ගත්තම ප්‍රධාන කුලයක් තමයි රදා කුලය කියන්නෙ.. ඉස්සර දෙන්නෙක් කසාඳ බැන්ඳම ඒ ගෑණු ළමයගෙ පිරිසිඳුකම බලන්න දෙන්නෙ ඔය කියන කුලයේ කෙනෙක්ට.. එයාට මිනිස්සු කියන්නෙ රෙදි නැන්දා කියලා..

    නවනන්දන කුලය කියලත් කුලයක් තියෙනවා.. ඒ කුලයේ තමයි ලස්සනම ගෑණු ළමයි ඉන්නවා කියන්නෙ.. එයාලා රත්‍රන් ආශ්‍රිත රැකියා කරපු අය..

    ඒත් ඉතිං කෙටියෙන් කියනවා නම් මිනිහෙක් මැනිය යුත්තේ කුලයෙන්වත්, වත්පොහොසත් කම් වලින්වත් නෙමේ.. යහගුණයෙන්, හැදියාවෙන්.නමුත් මචං සමාජය වෙනස් වෙන්නෙ නෑ.. ලෝකේ කැරකෙන්නේ ඊටම ආවේනික රටාවකට..

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,210
    113
    Adelaide

    SO true machan..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :( oka thamailu anka 1ta thiyana hethuwa! :yes:
    ඔය හේතුව අපේ අම්මලා හොඳින්ම දන්නවා මචං.. තාත්තට වඩා ඔය කුලය ගැන හොයන්නෙ අම්මා.. සමහර විට මාත් වෙනත් කුලයක ගෑණු ළමයෙක් එක්ක සම්බන්ධයක් පටන්ගත්තා නම් අපේ අම්මා අකමැති වෙන්න ඉඩ තිබ්බා සෑහෙන දුරට.. මොකද එයාලගෙ පවුල් පසුබිම්, ජීවත් වෙන විදිය වෙනස්.. එහෙම උනාම ප්‍රශ්න ඇතිවෙනවනේ.. අන්තිමට මගුල කඩාකප්පල් වෙනව කියල තමයි එයාලා කියන්නෙ..:yes:

    100 % agreed !
    :love:
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    හිතන්න එපා මචං පවුල් ආරවුල් අදින කෙල්ලෝ කොහොමත් ජිවිතේට ගාවගන්නේ නැති එකම හොදයි නැත්නම් පවුල් ජීවිතය පස්සට අවුල් වෙනවා බන් දෙක තමයි තමන්ට වඩා ලොකු අතුත් බදින්න හොද නැ එහෙම උනාම අපිට වෙන්නේ ගැනිට සහ ගැනිගේ පවුලට යටවෙලා ජීවත්වෙන්න ..
    එනිසා බදින්න කලින් පිස්සු කෙළියාට අවුලක් නැ බදින්න කෙල්ලෙක් තෝරාගන්න කොට හැම දෙයක් ගැනම හොදට හිතලා තීරණ ගන්න ඕන ... වැදගත් පවුලක අහිංසක චාම් විදියට හැදිලා තියෙන කෙල්ලෙක් තමයි නියම සල්ලි තියෙන හැමෝම වැදගත් නැ .. මමනම් කියන්නේ ගුරුවරුන්ගේ පවුල් වල කෙල්ලෝ පට්ට .

    TRUE:yes::yes::yes::yes::yes:
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,210
    113
    Adelaide
    SO true machan..

    මචන්, කොහොම උනත් මම නම් කියන්නෙ කෙල්ල තමන්ගෙම කුලේ නම් ඒක ගොඩක් හොදයි බන්.කෙල්ල වඩා හොද කුලේක උනොත්, කෙල්ල එහෙම හිතුවෙ නෑතත් පොඩි ප්‍රශ්නයක් උන වෙලාවට කොල්ලට හිතෙනව මෙයා මෙහෙම කරන්නෙ, මෙයාට මගේ කුලේ ප්‍රශ්නයක් වෙලාද දන්නෙ නෑ.මෙයාට දෑන් මාව මදි වගේ.. ඒ වගේ දේවල් කෙල්ලගෙ හිතේ තිබුනෙ නෑතත් කොල්ලට හීනමානයක් වගේ එනව බන්.ඒක එහෙම තමයි.මම නම් කියන්නෙ කුලේ විතරක් නෙවෙයි පවුල් පසුබිම, ආර්තික තත්වය උනත් දෙන්නගෙම පවුල් වල එක වගේ නම් ඒක ගොඩක් හොදයි.මම ඒක අද්දෑකීමෙන්ම දන්නවා.ඒ නිසා අමාරුවෙන් උනත් ඕක අතෑරලා දාපන් මචන්.කෙල්ල කොච්චර හොද උනත් කවද හරි දවසක ඔක trigger
    වෙනවා.it will become an issue.අනිවා.මම දන්නවා, අව්රෘදු 4ක 1ක් නවත්තන්න ලේසි නෑ.ඒත් කොහොම හරි අමාරුවෙන් කරපන්.නෑත්නම් උබට ගොඩ යෑමක් නෑ.හොදම වෑඩේ උබ උබේ කුලේටම ගෑලපෙන හොද කෑල්ලක් හොයාගනින්.නෑත්නම් ඕක නවත්තන්න අමාරුයි.මචන්, 'liyathabara' කියල 1ක් තියෙනවා.ඒකෙ ප්‍රොෆෙශනල් විදියට චාටර් නෑති හොද කෑල්ලක් හොයාගන්න පුලුවන්.පට්ට කෑලි ඔය වගේ වෙලා ඒකෙ ප්‍රොෆ්යිල් හදල කොල්ලො හොයනවා. Good luck මචන්.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මේ මොකක්ද බන් මේකේ තේරුම ?
    යකෝ ජයවර්ධන කියන්නේ ලංකාවේ තියන සුපිරිම වාසගම් වලින් එකක්.
    මූ ජයවර්ධන කෙනෙක් නම් කොහොමද කුලෙන් බාල වෙන්නේ ? :P
    වෙන මොකක් හරි වාසගමක් වෙන්න ඇති බන් :yes:

    Eka thamai Mamath ahuwe. Api samanyayen wena namak username ekata daganne na ne. Jabawardana kiyana eka pahath kukayak nam me kiyana girl he family eka Obama family eke wenna one.