kellek nisaa amma thaathta deepu name eka wenas karanna nam epa machan, kellata kalin ne ammai thathtai ubata labune


kellek nisaa amma thaathta deepu name eka wenas karanna nam epa machan, kellata kalin ne ammai thathtai ubata labune



mama lawyer kellek gen break up wenna wuna oya kula mala scene ekak nisa. 

.. ubata hoda rassawak geyak dorak thiyana kota kello hoyan enawa.. uba hoyanna ona nehe
salli wiyadam karanne nethuwa puluwan tharam ekathu karapan.. 30k kiyanne ada kaale hetiyata madi bro (mage adhahasa).. thawa planak gahala thawa hoyapan madi nokiyanna.. ethakota ubata ube paramparawen lebuna nama wenas karanna ona nehe. ube namata unma wenas wei 
"Jayawardana" kiyanne umbe real name eka newei da?


පිස්සු නේහ් බං.. අපේ අම්මටත් ඉස්සර ඔය මේනියාව තිබ්බා.. බඳිනවා නම් බොදු ගොවි කෙල්ලෙක් විතරක් බඳින්න වෙන උන් නම් බඳින්නෙපා කියලා.. දැන් නම් අවුලක් නැහැ.. කෙල්ලෙක් යාලු කරගත්තනේ.. අද කාලේ ඔය උට්ටවල් දැන් බලන්නෙ නැහැ බං.. නමුත් ඔය කුළයත් එක්ක හැදියාව, පවුල් වටපිටාව, ජීවත් වෙන විදිය එහෙමත් වෙනස් වෙනවා.. අන්න එහෙම කේස් තියේ පුටා.. මම ඕක ගැන කතා කලොත් අනිත් කුලයන් පහත් කරා වෙනවා.. ඒ පාර ඒ කුලයෙ අය හිටියොත් මල පනිනවා.. මීට එහා කතා නොකර ඉමු..

මේ මොකක්ද බන් මේකේ තේරුම ?
යකෝ ජයවර්ධන කියන්නේ ලංකාවේ තියන සුපිරිම වාසගම් වලින් එකක්.
මූ ජයවර්ධන කෙනෙක් නම් කොහොමද කුලෙන් බාල වෙන්නේ ?
වෙන මොකක් හරි වාසගමක් වෙන්න ඇති බන්

ඒකිත් ගුරුවරියක් අම්මත් ගුරුවරියක් යකෝ තාත්තා නම් වෙන ජොබක් කරන්නේ


අනිවා මචං..
කුලයෙන් මිනිස්සු උසස්ද, පහත්ද කියල මනින්න පුලුවන්ද කියන්න දන්නෑ. නමුත් මෙහෙම දෙයක් තියනවා.. එක එක කුලවල මිනිසුන්ගේ හැසිරීමේ රටාව වෙනස් කොතරම් උගත් උනත් මේ ලේවල තියන ගතිය සඟවන්න අමාරුයි.. ඔවුන් කතා කරන විදිහෙන්, අනිත්මිනිසුන් සමඟ හැසිරෙන විදිහෙන් තම ආවෙගයන් පිටකරන කරන විදිහෙන් ඔවුන්ව වෙන්කර හඳුනාගන්න පුලුවන්.. ඔය හේතුව නිසයි දෙමාපියන් අඩු කුලයෙ අයට ළමයි දෙන්න අකමැති.. මොකද පෑහෙන්නෙ නෑ.. එකට ජීවත් වෙන්න අමාරුයි.. ප්රශ්න මතුවෙනවා.. ඒ ඒ පවුල් ඒ ඒ පවුල් එක්ක සසඳන්න බැහැ.. මොකද උපන් ගති යවන්න බැරි නිසා..
අනිවා මචං..
කුලයෙන් මිනිස්සු උසස්ද, පහත්ද කියල මනින්න පුලුවන්ද කියන්න දන්නෑ. නමුත් මෙහෙම දෙයක් තියනවා.. එක එක කුලවල මිනිසුන්ගේ හැසිරීමේ රටාව වෙනස් කොතරම් උගත් උනත් මේ ලේවල තියන ගතිය සඟවන්න අමාරුයි.. ඔවුන් කතා කරන විදිහෙන්, අනිත්මිනිසුන් සමඟ හැසිරෙන විදිහෙන් තම ආවෙගයන් පිටකරන කරන විදිහෙන් ඔවුන්ව වෙන්කර හඳුනාගන්න පුලුවන්.. ඔය හේතුව නිසයි දෙමාපියන් අඩු කුලයෙ අයට ළමයි දෙන්න අකමැති.. මොකද පෑහෙන්නෙ නෑ.. එකට ජීවත් වෙන්න අමාරුයි.. ප්රශ්න මතුවෙනවා.. ඒ ඒ පවුල් ඒ ඒ පවුල් එක්ක සසඳන්න බැහැ.. මොකද උපන් ගති යවන්න බැරි නිසා..
oka thamailu anka 1ta thiyana hethuwa! 
නැහැ බඩි ..
ඔය කුල කතන්දරේ ඇත්තකුත් තියනව බන්
සමහර කුලවල උන් හැසිරෙන්නේ ඒ කුලේ විදියටමයි .
උදා : වැලිගම / කරාව ( මාළු )
තව කුල වලින් උදා හරණ අරන් දෙන්න පුළුවන් .
හැමෝම නෙමේ සමහරක් අය විතරයි හොඳද ?
අනික ඔවා බඳිද්දී එච්චර අවුලක් නැති උනාට බැන්දට පස්සේ තමයි කේස් එන්නේ .
එයාල පොඩි කාලේ ඉඳලා හැදිච්ච පරිසරය එයාලගේ ළමයින්ටත් බලපානවා .
උදා : ගමේ කෙල්ලක් සහ නගරේ කෙල්ලක් ගත්තොත් එයාලගෙන් උපදින ළමයිකොහොමද / මොනවගේ ද ?
මේ ගැන ලොකුවට කියන්න ගත්තොත් මෙතන වෙන කුලයක ඉන්න කෙනෙක් තරහ වෙන්න පුළුවන් . ඒක නිසා මේ ඇති .
කොහොම උනත් කසාදයක් ගනිද්දී කුලයත් පොඩ්ඩක් බලපන් .
හොඳ කුලයක් ඇති තැන හොද පවුලක් ඇත . හොඳ පවුලක් ඇති තැන හොඳ නෑදා පිරිසක් ඇත . හොද නෑදා පිරිසක් ඇති තැන හොඳ සමාජයක් ඇත . ඒ සියල්ලගේම වාසිය මතු ඉපදෙන ඔබේ දරුවාට බලපානු ඇත .
SO true machan..ඔව් මචං මාත් ඒකයි ඔය ගැන වැඩිපුර කතා නොකර ඉන්න උත්සාහ කරන්නෙ.. මොකද මේකෙ ඉන්න හැම කෙනාම බොදුගොවි නෙමේනේ..
දකුණු පළාතේ කුළ හතරක් තියෙනවා එකක් කරාව ඒ කියන්නෙ උඹ කියනව වගේ මාළු අැල්ලීම ජීවිකාව කරගත්තු අය.. දෙක දුරාව.. ඒ කියන්නෙ රා මැදීම ජීවිකාව කරග්තතු අය.. තුන සලාගම.. ඒ කියන්නෙ කුරුඳු තලන වගේ රැකියා කරන අය.. ගොවිගම කියන්නෙ ඔය හැම අතින්ම උසස් කුලයක්.. ගොවිතැන ජීවිකාව කරගත්තු පිරිසක්..
වහුම්පුර කියන්නෙ උඩරට පැතිවල හකුරු හදන අයට.. නුවර බත්ගම් (පඳු) කුලයට අයත් අය කෘෂි කාර්මික ක්ෂේත්රයේ කම්කරු රැකියා කරපු අය.. පන්සල් වල බෙර ගහපු අයට කියනවා බෙරව කුලය කියලා..
සම්මත කුල ගත්තම ප්රධාන කුලයක් තමයි රදා කුලය කියන්නෙ.. ඉස්සර දෙන්නෙක් කසාඳ බැන්ඳම ඒ ගෑණු ළමයගෙ පිරිසිඳුකම බලන්න දෙන්නෙ ඔය කියන කුලයේ කෙනෙක්ට.. එයාට මිනිස්සු කියන්නෙ රෙදි නැන්දා කියලා..
නවනන්දන කුලය කියලත් කුලයක් තියෙනවා.. ඒ කුලයේ තමයි ලස්සනම ගෑණු ළමයි ඉන්නවා කියන්නෙ.. එයාලා රත්රන් ආශ්රිත රැකියා කරපු අය..
ඒත් ඉතිං කෙටියෙන් කියනවා නම් මිනිහෙක් මැනිය යුත්තේ කුලයෙන්වත්, වත්පොහොසත් කම් වලින්වත් නෙමේ.. යහගුණයෙන්, හැදියාවෙන්.නමුත් මචං සමාජය වෙනස් වෙන්නෙ නෑ.. ලෝකේ කැරකෙන්නේ ඊටම ආවේනික රටාවකට..
oka thamailu anka 1ta thiyana hethuwa!
![]()

100 % agreed !
හිතන්න එපා මචං පවුල් ආරවුල් අදින කෙල්ලෝ කොහොමත් ජිවිතේට ගාවගන්නේ නැති එකම හොදයි නැත්නම් පවුල් ජීවිතය පස්සට අවුල් වෙනවා බන් දෙක තමයි තමන්ට වඩා ලොකු අතුත් බදින්න හොද නැ එහෙම උනාම අපිට වෙන්නේ ගැනිට සහ ගැනිගේ පවුලට යටවෙලා ජීවත්වෙන්න ..
එනිසා බදින්න කලින් පිස්සු කෙළියාට අවුලක් නැ බදින්න කෙල්ලෙක් තෝරාගන්න කොට හැම දෙයක් ගැනම හොදට හිතලා තීරණ ගන්න ඕන ... වැදගත් පවුලක අහිංසක චාම් විදියට හැදිලා තියෙන කෙල්ලෙක් තමයි නියම සල්ලි තියෙන හැමෝම වැදගත් නැ .. මමනම් කියන්නේ ගුරුවරුන්ගේ පවුල් වල කෙල්ලෝ පට්ට .





SO true machan..
මේ මොකක්ද බන් මේකේ තේරුම ?
යකෝ ජයවර්ධන කියන්නේ ලංකාවේ තියන සුපිරිම වාසගම් වලින් එකක්.
මූ ජයවර්ධන කෙනෙක් නම් කොහොමද කුලෙන් බාල වෙන්නේ ?
වෙන මොකක් හරි වාසගමක් වෙන්න ඇති බන්