කෙල්ලගේ අම්මගේ කුල බැලිල්ල

vdilshan

Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    Kellatath oya kula prash ne thiyenawa nam, machan wade atha arala danna thama wenne mokada kellath e mind eke innawa kiyanne ubalata jivath wenna amarui, nattan kellata owa kula mala awlak nattan, nandala mamalata bambu ghanna kiyala, uba gedarinuth kellata kamathi nam, ubata hariyatama badinna one kiyala hithuna dawasata gedara aran waren echarai
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    තොට පිස්සුද හු@$ ඔය වගේ ගොබ්බ අදහස් තියෙන පවුල් වලට සම්බන්ද වෙන්න. නෙද්දකින්. :lol:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අර වංසේ කබල් ගාපු කථාව තියන පොත කෙල්ලට දිපන් ගෙදර උන්ට අහුවෙන තැනක තියන්න කියලා.. වෙන කොරන්න දෙයක් නෑ.. ඔහොම පටු විදිහට හිතන මිනිස්සු ඉන්නවා බන්.

    උඹ ඒ වුනාට තව පාරක් හිතලා බලපන් ඔය කසාදේ කලොත් ඒ පවුලෙන් උඹට වෙනස්කම් කරන එකක් නැද්ද කියලා? නිකන් හරි ප්‍රශ්නෙකදී උඹට අඩු කුලේ උන් ගත්තම ඕක තමයි වෙන්නේ කිව්වොත් මොකෝ උඹේ තත්වේ එදාට? ඒ නිසා දෙපාරක් හිතලා තීරනය කරපන් උඹ තව අවුරුදු 40ක් ඉන්නවනම් අර අවුරුදු 4 නිසා අවුරුදු 40ම වෙනස්කම් වලට මූන දිදී අසතුටින් ඉන්නවද?
     

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    නැකැත් රාල;17772151 said:
    අර වංසේ කබල් ගාපු කථාව තියන පොත කෙල්ලට දිපන් ගෙදර උන්ට අහුවෙන තැනක තියන්න කියලා.. වෙන කොරන්න දෙයක් නෑ.. ඔහොම පටු විදිහට හිතන මිනිස්සු ඉන්නවා බන්.

    උඹ ඒ වුනාට තව පාරක් හිතලා බලපන් ඔය කසාදේ කලොත් ඒ පවුලෙන් උඹට වෙනස්කම් කරන එකක් නැද්ද කියලා? නිකන් හරි ප්‍රශ්නෙකදී උඹට අඩු කුලේ උන් ගත්තම ඕක තමයි වෙන්නේ කිව්වොත් මොකෝ උඹේ තත්වේ එදාට? ඒ නිසා දෙපාරක් හිතලා තීරනය කරපන් උඹ තව අවුරුදු 40ක් ඉන්නවනම් අර අවුරුදු 4 නිසා අවුරුදු 40ම වෙනස්කම් වලට මූන දිදී අසතුටින් ඉන්නවද?

    ඒක හදහන් බලලා කියන්න පුලුවන් ද?:P
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes::no::no::no::no::no:
    යකෝ උබ වගේ ගොං හරකෙක් මෝඩ මූසලයෙක් :angry::angry:

    තොට පිස්සුද හු@$ ඔය වගේ ගොබ්බ අදහස් තියෙන පවුල් වලට සම්බන්ද වෙන්න. නෙද්දකින්. :lol:
     

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    Oka atha arala dpn. Uba digree eka gaththe privat da bn. Software eng ta oita wada hoyanda puluwanne. Ube campus koheda..?
     

    Bandi Putha

    Member
    Sep 30, 2014
    303
    34
    0
    machan..kulaya ana hitnawa nam hodama wade... amathaka karana eka machan.. oya wage pahath widihata hithana aya ekka uba kohomada sambandakam pawath wanne. ara kiwwa wage kandy aya thama owa lokuwata hoyanne..

    mata mage thathta nathi wune oya scene eka nisa.. ape amma pahatharata..thathta udarata. mata mage thathtage moonawath mathaka na..denna divorce wuna..mokada me denna horen banda.. thathtage gedarin case adda.. amma iwasagena hitiya.. barima thama dala awa..edayin passe thathta apiwa balannawath awe na...dan eya ayeth badala ..lamayi dennek innawalu.. mama thama ape thaththawa dakala na..dakinna asayi..but ammage hitha ridawanna bari nisa..iwasagena innawa..thathta aduma tharame mawa wath balanna oonakamak na.. dan mamath badala...

    oya scene eka nisa..mama kalin yalu wuna girlge gedarin case damma.. bohoma amaruwen hitha hadagena amma hoyala dunna kenawa badala..dan hodin innawa....... machan jiwithe ohoma thama.. kasada badinaw akiyana eka sellan wadak neme..aluthenma pawulak ekka jiwath wenna oone..ekedi oya wage pahath dewal hoyana aya ekka bari wewi ban sathutin inna.kella damala gahala awath.. ekita puluwan wewida amma thaththta amathaka karala inna.. hadissiyakata.ubata puluwanda ubawa adu kule kiyala dapu ayage gedara yanna..? tikak hithapan... hageem walata wahal wela..theerana ganna epa...
     

    machanHD

    Member
    Jul 9, 2014
    134
    9
    0
    සිරි ලංකාව
    :rofl: ඔය ලොකු කම ඔලුවේ තියාන ඉදපු සමහර උන් නිසා උන්ගේ පවුල් වල උන ඔය උබල කියන අවුල් කියන අය ගාව කුලී වැඩ :yes: . :yes: ඔව්ව ඔලුවේ තියාන ඉදිය කියල කන්න බොන්න දෙන්නේ නැහැ එකෙක්ටවත් උකා ගන්න කියල උබ වෙන එකක් හොයාගනින්
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    නැහැ බඩි ..
    ඔය කුල කතන්දරේ ඇත්තකුත් තියනව බන් :yes:
    සමහර කුලවල උන් හැසිරෙන්නේ ඒ කුලේ විදියටමයි .
    උදා : වැලිගම / කරාව ( මාළු )
    තව කුල වලින් උදා හරණ අරන් දෙන්න පුළුවන් .
    හැමෝම නෙමේ සමහරක් අය විතරයි හොඳද ?

    අනික ඔවා බඳිද්දී එච්චර අවුලක් නැති උනාට බැන්දට පස්සේ තමයි කේස් එන්නේ .
    එයාල පොඩි කාලේ ඉඳලා හැදිච්ච පරිසරය එයාලගේ ළමයින්ටත් බලපානවා .
    උදා : ගමේ කෙල්ලක් සහ නගරේ කෙල්ලක් ගත්තොත් එයාලගෙන් උපදින ළමයිකොහොමද / මොනවගේ ද ?

    මේ ගැන ලොකුවට කියන්න ගත්තොත් මෙතන වෙන කුලයක ඉන්න කෙනෙක් තරහ වෙන්න පුළුවන් . ඒක නිසා මේ ඇති .
    කොහොම උනත් කසාදයක් ගනිද්දී කුලයත් පොඩ්ඩක් බලපන් .
    හොඳ කුලයක් ඇති තැන හොද පවුලක් ඇත . හොඳ පවුලක් ඇති තැන හොඳ නෑදා පිරිසක් ඇත . හොද නෑදා පිරිසක් ඇති තැන හොඳ සමාජයක් ඇත . ඒ සියල්ලගේම වාසිය මතු ඉපදෙන ඔබේ දරුවාට බලපානු ඇත .


    meka nam atta...oya samahara adui kiyana kula wala unge makalawath hadanna bari jara gathi guna thiyenawa.... :( :dull:

     

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    වරල්ලපොතයලෑ කියන කොටස මුලට එනවා.....එකේ අවුලක් ඇති වෙනස කවුරුත් මට කියන්නේ නැ බන්.මන්කොලබ ජොබක් හොයනවා ලගදීම ලැබෙයි.....ඔක්කොම දාලා මන් හොද තැනකට එනවා බන්.

    කෙල්ල කිවා බදින්න නම්

    උපාධි ඕන - එකත් ගත්තා BIT
    ජොබක් තිබ්බොත් හොදයි - SOFTWARE ENG උනා 35000 පඩියට
    බයික් එකක් තිබ්බොත් හොදයි - එකත් ගත්තා අලුත්ම ඩිස්කවරි එකක්
    වාහන කැල්ලක් වත් තිබ්බොත් අම්ම කැමති වෙයි - පරණ උනත් Mazda 323 එකක් උස්සන් අවා

    හැමදාම ගියා අවා ආදරේ කළා.හෙමදේම කළා.

    දැන් මොන ලබ්බද බන් මුන් බලන්නේ..........මන් හිතනවා කුලේ අඩු ඇති ගිය රටේ නම ගිය පාසලකට.ඇති තරම් දුක් වින්දා.

    මුන්ට ඕනේ අල්ලේ නටවන්න බන්.මට ජීවිතේ එපාම උනා.............මන් උන්ගේ අම්මව බදිනවා වගේ හොයන්නේ.අම්මටත් වඩා නැයොලු හොයන්නේ.ලංකාවත් GT vice city වගේ උනා නම් හොදයි බන්.cheat ekak
    wath
    ගහල ඔක්කොම guns අරන් පවුලටම තියනවා..............අවුලක් නෑ මිත්‍රී පාලනයක් තියනවා කියනවනේ......
    කෙල්ලගෙන් අන්තිම වචනේ බලනවා......ටිකක් කල් දෙනවා..........දෙනට මම පැත්තකට වෙනවා එයා පුළුවන් නම් විසදන් මන් ලගට එයි.......මගේ ආදරේ වටින්නේ නැතිනම් නොඑයි..

    අවසානයේ වෙන දේට මුහුණ දෙනවා බන්:nerd::love:

    Dont worry machan umba godak uthsahawantha kollek. Kule gana hithanna epa bn umba hondata igena gena thiyenawa honda job ekak karanna puluwan kellata umbe adare watinawanam kella sure ekatama umba langata enawa. Mannam kiyanne umba thawa honda thanakata waren kellage pawle unta peenna. Mona unath kalpanawen wada karapan. Hadisi thirnawath moda thirnawath ganna epa. Jiwath wenakota prashna enawa bn ewata hondin muna denna oni. Umba watunoth aaye goda enna hari amaruy. Umba umbe amma thaaththawa hondata balaganin e dennata aduwak karanna epaa mona unath apita anthimata inne eyala witharay.
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    එක එක කුල වල උන්ගේ කතා බහ නම් වෙනස් බන්
    දැන් බලපන් විමලේ අයියා
    වීරසන්ගිලි පනික්කියලාගේ මොකද්ද එකක්නේ
    ඒකත් අඩු කුලේලු ඒ වගේනේ ඉතින් කටත්

    උඹේ කුලේ මොකක්ද ඉතින්
    ඒකිට වෙන හොද සල්ලි තියෙන තැනකින් හොයනවා ඇති බන්
    මොන කුලේ උනත් ඉතින් අවසානේ පොලවට පස්නේ
    මංගල යෝජනා තීරුවේ තියෙන ඒවට හොයලා දාන්නේ කුලේ බලලා තමයි
    එ් උනාට යාලු උනාට පස්සේ කුල බලලා වැඩක් තියෙනවද බන්
    කෙල්ලත් අම්මලගේ වචනෙට වගේ නම් උඹ වෙන අතක් බලාගනින්
    කසාදයක් එහෙම බැදලා හොදටම දියුණු වෙලා වැඩ පේන්නත් එක්ක පලයන් එ් පැත්තේ


    :rofl::rofl::rofl::rofl:
     

    Sumith_Aiya

    Member
    Sep 15, 2014
    47
    4
    0
    හැම දෙයක්ම බලන්න ගියොත් නම් බන් කවදාවත් කසාදයක් නම් කරගන්න වෙන්නේ නැ
    මොකද කුල ගැන බැලුවට පස්සේ ඊළගට තව මොකක් හරි
    හොඳම දේ තමා උඹට ගැලපෙනවද කියලා හිතෙන කෙනෙක් උඹ තීරණය කරන එක

    අන්තිමට හැම දෙකටම ඉන්නේ ඔය කියන කෙල්ල සහ දරුවෝ තමා මචන්
    පවුල් වල අය මොනවා කිව්වත්,
    ගෙදර අය පස්සේ shape වෙනවා බන් එක රදා පවතින්නේ මචන් ජීවත්වෙන පිලිවල අනුව තමා
    උඹ හොඳ විදිහට හිටියොත් පස්සේ ඔය හැමෝම කියයි මගේ බෑනා මගේ පුතා කියලා

    වැඩේ තියෙන්නේ උඹේ අතේ තමා මචං,
    Good Luck !!!
     

    Bandi Putha

    Member
    Sep 30, 2014
    303
    34
    0



    meka nam atta...oya samahara adui kiyana kula wala unge makalawath hadanna bari jara gathi guna thiyenawa.... :( :dull:



    machan oya mona reddakwath balanne salli thiyenawa nam....eweleta oya jara gathi..haduna parisaraya..owa mukuth na... hodama udaharanaya thama "AJANTHA MENDIS" dan hithayi..mama uuta paaar gahanawa kiyala..ehema ekak neme...balapn pora koralawalle..koralawalle kiwwahama..kohomada pili ganilla.. but u bande..police ye lokkek ge duwek.. machan..oya hama dema thiyenne ape hithwala.. ratak widihata ape rata issarahata geniyanna bari oya kulal wadaya...pakshawaday wage dewla nisa.. hodata kalpana karala balapalla........