වරල්ලපොතයලෑ කියන කොටස මුලට එනවා.....එකේ අවුලක් ඇති වෙනස කවුරුත් මට කියන්නේ නැ බන්.මන්කොලබ ජොබක් හොයනවා ලගදීම ලැබෙයි.....ඔක්කොම දාලා මන් හොද තැනකට එනවා බන්.
කෙල්ල කිවා බදින්න නම්
උපාධි ඕන - එකත් ගත්තා BIT
ජොබක් තිබ්බොත් හොදයි - SOFTWARE ENG උනා 35000 පඩියට
බයික් එකක් තිබ්බොත් හොදයි - එකත් ගත්තා අලුත්ම ඩිස්කවරි එකක්
වාහන කැල්ලක් වත් තිබ්බොත් අම්ම කැමති වෙයි - පරණ උනත් Mazda 323 එකක් උස්සන් අවා
හැමදාම ගියා අවා ආදරේ කළා.හෙමදේම කළා.
දැන් මොන ලබ්බද බන් මුන් බලන්නේ..........මන් හිතනවා කුලේ අඩු ඇති ගිය රටේ නම ගිය පාසලකට.ඇති තරම් දුක් වින්දා.
මුන්ට ඕනේ අල්ලේ නටවන්න බන්.මට ජීවිතේ එපාම උනා.............මන් උන්ගේ අම්මව බදිනවා වගේ හොයන්නේ.අම්මටත් වඩා නැයොලු හොයන්නේ.ලංකාවත් GT vice city වගේ උනා නම් හොදයි බන්.cheat ekak
wath
ගහල ඔක්කොම guns අරන් පවුලටම තියනවා..............අවුලක් නෑ මිත්රී පාලනයක් තියනවා කියනවනේ......
කෙල්ලගෙන් අන්තිම වචනේ බලනවා......ටිකක් කල් දෙනවා..........දෙනට මම පැත්තකට වෙනවා එයා පුළුවන් නම් විසදන් මන් ලගට එයි.......මගේ ආදරේ වටින්නේ නැතිනම් නොඑයි..
අවසානයේ වෙන දේට මුහුණ දෙනවා බන්
