කෙල්ලගේ අම්මා පොලිස්සි ගිහින් මට එරෙහිව .. 18

Lakshan Helawijaya

Active member
  • Jan 10, 2015
    600
    29
    28
    Kandy
    ai bn ohoma mari weda karammme... ubtath mara asahnayakne tyene... yako a kella kiyai ahma ubta case eka watei school eken pannagena kellwa ekkagena gya kiyala... puluwn thrma name eka liywgnne nathiwa wade krgnna balapan... ubla dennma warada piliganin aya karanne na kiyapan ohoma dewal..ane mnda bn ubalanam...
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    ahinsaka lamayakuge jeewathayak nasthi karan, methana danawa, e ammata kochchara duka athida, thamunge lamaya kelesa una kiala.

    dan badinna thamai wenne.
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    කෝ බන් දැන් මේක දාපු එකා ....:baffled::baffled:.

    මොකද උනේ කියලා කියලා ගියා නම් තමයි හොද ..අනිත් අයටත් දැනගන්න ...
     

    djcoola

    Member
    Mar 8, 2016
    6
    4
    0
    මචං දවස් 7 ක් ඇතුලට දැම්මා බන් .
    හිරේ ඉඳන් ආවේ ඊයේ . ඇතුලෙදි ගොඩක් දේවල් උනා බන් .
    කොල්ලෝ ගහන උන් ඉන්නේ ඇතුලේ . ශික් එපා උනා බන් .
    නඩුවකුත් දානවා කිව්වා . :(:(

    හතුරෙකුටවත් මෙහෙම දෙයක් නම් වෙන්න එපා !
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    මචං දවස් 7 ක් ඇතුලට දැම්මා බන් .
    හිරේ ඉඳන් ආවේ ඊයේ . ඇතුලෙදි ගොඩක් දේවල් උනා බන් .
    කොල්ලෝ ගහන උන් ඉන්නේ ඇතුලේ . ශික් එපා උනා බන් .
    නඩුවකුත් දානවා කිව්වා . :(:(

    හතුරෙකුටවත් මෙහෙම දෙයක් නම් වෙන්න එපා !

    koheda usawiya?
     

    djcoola

    Member
    Mar 8, 2016
    6
    4
    0
    koheda usawiya?

    කඩුවෙල මචං .
    මට හිරේදී කරපු දේවල් වලට ඇක්ෂන් එකක් ගන්න බැරිද බන් ?
    ඒ වෙලාවේ බයට ඒවාට ඔලුව පහත් කරන් ඉදියේ .
     

    djcoola

    Member
    Mar 8, 2016
    6
    4
    0
    adow sirada? hithuwata wada ube paththata awasi wage ne . eki 18+ kiyala sahanayak hambun nadda? anika kemeththen neda kellath giye?

    නැහැ කෙල්ලගේ තාත්තා OIC ට කෝල් කරලා බන් .
    ඌ හෙන සල්ලිකාරයෙක් .

    umbe nama i ID no ekai PM karapan
    i can do something

    http://www.elakiri.com/forum/showthread.php?t=1731944

    මේකට ඇක්ෂන් එකක් ගන්න බැරිද ?