කෙල්ලගේ අවුල

marraige90

Member
Oct 26, 2017
26
1
0
fake එකකින් ආවෙ මාව expose වෙයි කියන බයට මොකද ek එකේ මාව දන්නා උන් ගොඩක් ඉන්නව. මෙකයි අවුල දැන්, මගෙයි කෙල්ලගෙයි affair එක ගෙවල් වලින් දැනගෙන තිබුනේ අවුලක් තිබුනේ නැහැ ( මාස 6ක affair එකක් ).පලවෙනි පාරට දවස් 4කට කලින් අපේ ගෙදරින් කෙල්ලගේ ගෙදර ගියා අපෙ අය අවුලක් තිබුනෙ නැහැ ඒ අයටත් අපේ ගෙදර එන්න කිව්වා එයාලත් ඊයේ ආව. ගොඩක් ලොකුවට සල්ලි නැති උනත් කෙල්ලගේ පැත්තේ අයත් හොදයි. ඒත් අපේ ගෙදරින් ඊයේ ඉදලා මේකට කැමති නැහැ, කෙල්ල ටිකක් මට වැඩිය කොටයි එයා 4.11ක් වගේ මම 5.10. කෙල්ල ලස්සනම නැති උනත් මන් කැමති උනේ කෙල්ලගේ ගති ගුණ වලට කෙල්ල මාර හොදයි ඕන දෙයක් තේරුම් ගන්නව කියන්නත් කලින්. නහයෙන් ඇඩිලි අරව ඕන මේවා ඕන කතා නැහැ කෙල්ල හෙන අහිංසක කෙල්ලෙක්. මන් බැලුවේ පිට පෙනුම නෙවෙයි. එත් දැන් අපේ ගෙදරින් කියනවා කෙල්ල මට ගැලපෙන්නේ නැහැලු, කොටයි වගේලු මට මිට වඩා හොද කෙල්ලෙක් බදින්න පුලුවන්ලු වගේ එක එක ඒවා...මන් කැමතිනම් එයාල අකමැති උනත් ඒ කෙල්ලව බැඳලා දෙනවලු, ඒත් එයාල කැමැත්තෙන් නෙවෙයිලු කරලා දෙන්නේ.මට කෙල්ලව අත අරින්න හිතෙන්නේ නැහැ පවු, ඒ වගේ ගති ගුණ තියෙන කෙල්ලෙක් ආපහු මට හම්බෙන එකකුත් නැහැ. කරන්න ඕන මොකක්ද කියල හිතා ගන්න බැරුව මම ඉන්නෙ....උබලා හිතන්නේ මොකද මේ ගැන...

UPDATE 27/10/3017

Ape gedarin kellage gedarata call karala kiyala engagement ekata danma lasthi wenna epa kal damu kiyala. Nathnam labana maase engagement eka ganna lasthi wela hitiye kattiya. dan kellath aul wela sahenna bayai bayai kiyala ada ada innawa pau bn...man me tike lankaweth naha november 2ka lankawata enne aapahu...man nathi nisama ammala hithe hatiyata wada karanawada koheda...
 
Last edited:
  • Like
Reactions: csstudio

SoraDetuwa

Member
May 23, 2017
109
34
0
බදින්නේ උබනේ. පවුල් කන්නෙත් උබනේ. කොන්ද කෙලින් තියාගෙන උබට හොද දේ කරපන්.
 
KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    ගෙදර උන්ට කියපන් ගස් කොට උනත් උස උනත් ඉරන්නේ හරහ දාල කියල .කොට කෙල්ලෝ මරු මාර පිකප් .උඹට් එපා නම් මට සෙට් කරපන් දෙන්නම් පැණි ජම්බු
     
    • Like
    Reactions: SCBmedia

    L_Kaan

    Well-known member
  • Aug 23, 2017
    1,054
    502
    113
    🚛 ලොරියේ 🚛
    :yes::yes::yes::D:D:D:D
    ගෙදර උන්ට කියපන් ගස් කොට උනත් උස උනත් ඉරන්නේ හරහ දාල කියල .කොට කෙල්ලෝ මරු මාර පිකප් .උඹට් එපා නම් මට සෙට් කරපන් දෙන්නම් පැණි ජම්බු
     
    Dodama

    Member
    Sep 29, 2016
    547
    48
    0
    ගෙදර උන්ට කියපන් ගස් කොට උනත් උස උනත් ඉරන්නේ හරහ දාල කියල .කොට කෙල්ලෝ මරු මාර පිකප් .උඹට් එපා නම් මට සෙට් කරපන් දෙන්නම් පැණි ජම්බු

    :yes::yes::yes:
     
    chickentikka

    Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    avatar557900_2.gif
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,013
    34,482
    113
    ගෙදර උන්ට කියපන් ගස් කොට උනත් උස උනත් ඉරන්නේ හරහ දාල කියල .කොට කෙල්ලෝ මරු මාර පිකප් .උඹට් එපා නම් මට සෙට් කරපන් දෙන්නම් පැණි ජම්බු

    ඒ උනාට කොටයියේ කාලයත් සමඟ කොට කෙල්ලෝ මහත් උනාම අජූතයි බං
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113

    ඒ උනාට කොටයියේ කාලයත් සමඟ කොට කෙල්ලෝ මහත් උනාම අජූතයි බං

    මහත් උනොත් කෝකත් එහෙම තමා බන්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,931
    2
    54,619
    113
    5'1" da 6'1" da? :confused:
    5'1" nam umbath kotai ne bn average sri lankan male ta wada so gedarin kella kotai kiyana eka nam disregard karathahaki - wena mkk hari case ekak aththe
     
    Last edited:

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    දිනක්ෂි ප්‍රියසාද් මහත් වෙන්නේ නැද්ද? මේකි මහත් උනාම කොයි වගේද කියලා බලන්න ආසයි

    තොට මොන දිනක්ෂිද කරවලයෝ ,බල කරවල කෑල්ලක් දිහා බලාගෙන අතේ පාරක් ගහපන්
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    අම්මට කියපන්,Daenerys Targaryen,Arya Stark වගේ අයත් එච්චර උස නෑනේ ඒ උනාට ලස්සනයි,ඒකට brienne of tarth උස උනාට මෙලො වැඩක් නෑ :yes::yes:
     
    marraige90

    Member
    Oct 26, 2017
    26
    1
    0
    බදින්නේ උබනේ. පවුල් කන්නෙත් උබනේ. කොන්ද කෙලින් තියාගෙන උබට හොද දේ කරපන්.

    කෙල්ලට අවුලක් වෙයිද බන් ඉස්සරහට...
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    5'1" da 6'1" da? :confused:
    5'1" nam umbath kotai ne bn average sri lankan male ta wada so gedarin kella kotai kiyana eka nam disregard karathahaki - wena mkk hari case ekak aththe

    නෑ ඌ කියන්නේ කෙල්ල 4'11යි, මූ 5'10 කියලා
     
    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    Ane yako kota model laga pickup.. :P pau bn kella.. uba nh badinne.. badapan.. eki ubawa thereum aran innwa nm.. lassana kannda bn.. lassana passe yanna epa.. :)
     
    marraige90

    Member
    Oct 26, 2017
    26
    1
    0
    5'1" da 6'1" da? :confused:
    5'1" nam umbath kotai ne bn average sri lankan male ta wada so gedarin kella kotai kiyana eka nam disregard karathahaki - wena mkk hari case ekak aththe

    mama 5ft and 10inch bn. Kella 4ft and 11 inch adiyakwage miti kella mata wada...lassana nahalu arawai mewai kiyanawa bn. mama krllage lassana ganata wada ekige adahas, gathi guna walata kamathi bn. Pitapenuma gana man hithuwe naha marenakan ekata jeewath wennapuluwan kama bn oona.
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    adriana_lima_tall_by_lowerrider-d6q1cfk.jpg

    අම්මලට කියපන් මේ වගේ couples ඉන්නවා කියල :yes: