කෙල්ලගේ අවුල

Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,141
    3,144
    113
    Kella Honda nam ekenma bendapan...umbala dennama sathutin Indi... Honda kello den kaale nethi tharam
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    කොට උනාම කොච්චර ශෝක්ද වඩාගන්න උනත් පුළුවන් ගේමක් නැතුව :yes:

    ඔව් වඩාගෙන දෙන්න පුළුවන් පුක බෝම්බය් මුටය් වෙන්න
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    mama 5ft and 10inch bn. Kella 4ft and 11 inch adiyakwage miti kella mata wada...lassana nahalu arawai mewai kiyanawa bn. mama krllage lassana ganata wada ekige adahas, gathi guna walata kamathi bn. Pitapenuma gana man hithuwe naha marenakan ekata jeewath wennapuluwan kama bn oona.

    එහෙමනම් එච්චරයි,ඔතන වෙන්න ඇත්තේ කවුරු හරි පිට කෙනෙක් උඹලග‍ෙ අම්මලාගේ ඔළුවට දාලා කෙල්ල කොටයි ඕකට වඩා හොඳ එකක් කරන්න පුළුවන් කියලා.ඒකයි හදිස්සියෙ වෙනස් වුණේ.බැන්දට පස්සෙ වෙනම ඉන්න,මට පේන්නේ ඔයාගෙ අම්මා වෙන අය කියන දේවල් ලොකුවට ඔළුවට ගන්න කෙනෙක් වගේ,අපහස කරන්න කිව්වේ නෑ.ඒක එයාගෙ හැටි තේරුම් අරන් ඉන්න එතකොට පහසුයි:cool:
     

    marraige90

    Member
    Oct 26, 2017
    26
    1
    0
    Ane yako kota model laga pickup.. :P pau bn kella.. uba nh badinne.. badapan.. eki ubawa thereum aran innwa nm.. lassana kannda bn.. lassana passe yanna epa.. :)

    kella pau bn gewal walin kamathiwela thibuna nisa kellath godak balaporoththu thiyan hitiya, kella thama danne naha man wenasak pennuwe naha wenada wagema innawa...kellawa atha arinawa kiyana thanata enna mama kamathi naha bn kohomath.
     

    marraige90

    Member
    Oct 26, 2017
    26
    1
    0
    එහෙමනම් එච්චරයි,ඔතන වෙන්න ඇත්තේ කවුරු හරි පිට කෙනෙක් උඹලග‍ෙ අම්මලාගේ ඔළුවට දාලා කෙල්ල කොටයි ඕකට වඩා හොඳ එකක් කරන්න පුළුවන් කියලා.ඒකයි හදිස්සියෙ වෙනස් වුණේ.බැන්දට පස්සෙ වෙනම ඉන්න,මට පේන්නේ ඔයාගෙ අම්මා වෙන අය කියන දේවල් ලොකුවට ඔළුවට ගන්න කෙනෙක් වගේ,අපහස කරන්න කිව්වේ නෑ.ඒක එයාගෙ හැටි තේරුම් අරන් ඉන්න එතකොට පහසුයි:cool:

    Ape ammai thaththai vitarai giye kellawa balanna kellage gedarin aawa dawaseth api vitharai hitiye. Meka ammai thathai dennage theeranayak wage nadayata kiyapuwama unuth pora danna athi...ammai thaththai kohomath ehemai bn hithana vidiha aul kiyala man dannawa bn.
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,935
    1
    12,242
    113
    අදාළ නෑ නේ
    adriana_lima_tall_by_lowerrider-d6q1cfk.jpg


    අම්මලට කියපන් මේ වගේ couples ඉන්නවා කියල :yes:

    photoshop ganath kiyanna kiyala kiyahan :lol::lol::lol::lol:
     

    marraige90

    Member
    Oct 26, 2017
    26
    1
    0

    photoshop ganath kiyanna kiyala kiyahan :lol::lol::lol::lol:

    lassana kannada bn, kiuuwata therum ganne naha. kella hada nathilu, mata match wenne nathilu, yaluwo wena lassana ganu kasada badilu wage eewa kiyawanawa. mage hitha wenas karannama try eka. kellage gathi guna hodai, hitha athulen kella hodai kiyala eyalath dannawa eeth dan me pita penuma gana allagena.
     

    sidathsaumya

    Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa
    Machan ammala kiyana dewal waradinne ne eth e ammala e kella hoda nati kellek kiyala kiwwoth thamai.

    Eth methana prashne pita penumane.. e kiyanne ammalath dannawa kella hodai kiyala..

    oya akamathi unata umba ganna theeraneta eyalath garu karanwa.. e nisa baya novi konda kelin thiyan ekiwama one kiyahan..

    owwa hari yanawa bendala lamayek ehema hambunama..
     
    Last edited:

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Machan ammala kiyana dewal waradinne ne eth e ammala e kella hoda nati kellek kiyala kiwwoth thamai.

    Eth methana prashne pita penumane.. e kiyanne ammalath dannawa kella hodai kiyala..

    oya akamathi unata umba ganna theeraneta eyalath garu karanwa.. e nisa baya novi konda kelin thiyan ekiwama one kiyahan..

    owwa hari yanawa bendala lamayek ehema hambunama..

    මම දැක්කමයි උඹ comment එකක් දානවා,bump හැර:cool::cool:
     

    TontoDula

    Active member
  • Mar 20, 2014
    191
    33
    28
    කියන්න සතුටුයි සහෝදරයා මටත් ඔය ප්‍රශ්නේම ආවා මීට අවුරුද්දයි මාස 4කට විතර කලින්! මං නම් තනි මතේම හිටියා! පස්සෙ කෙල්ලගේ ගෙදරින් ආගම් ප්‍රශ්නයක් ඇදිලා ඇවිත් හිකිලා ගියා! උබට හිතෙනවනම් කෙල්ල හොඳයි කියලා අත අරින්න එපා බං! අම්ම තාත්තාගෙ කැමත්ත ගන්නනම් පුලුවන්! ඒත් හොඳ කෙල්ලෙක් හොයා ගන්න බැහැ නේ!
     

    Drift OConner

    Active member
  • Sep 13, 2017
    345
    78
    28
    NoWhere
    fake එකකින් ආවෙ මාව expose වෙයි කියන බයට මොකද ek එකේ මාව දන්නා උන් ගොඩක් ඉන්නව. මෙකයි අවුල දැන්, මගෙයි කෙල්ලගෙයි affair එක ගෙවල් වලින් දැනගෙන තිබුනේ අවුලක් තිබුනේ නැහැ ( මාස 6ක affair එකක් ).පලවෙනි පාරට දවස් 4කට කලින් අපේ ගෙදරින් කෙල්ලගේ ගෙදර ගියා අපෙ අය අවුලක් තිබුනෙ නැහැ ඒ අයටත් අපේ ගෙදර එන්න කිව්වා එයාලත් ඊයේ ආව. ගොඩක් ලොකුවට සල්ලි නැති උනත් කෙල්ලගේ පැත්තේ අයත් හොදයි. ඒත් අපේ ගෙදරින් ඊයේ ඉදලා මේකට කැමති නැහැ, කෙල්ල ටිකක් මට වැඩිය කොටයි එයා 4.11ක් වගේ මම 5.10. කෙල්ල ලස්සනම නැති උනත් මන් කැමති උනේ කෙල්ලගේ ගති ගුණ වලට කෙල්ල මාර හොදයි ඕන දෙයක් තේරුම් ගන්නව කියන්නත් කලින්. නහයෙන් ඇඩිලි අරව ඕන මේවා ඕන කතා නැහැ කෙල්ල හෙන අහිංසක කෙල්ලෙක්. මන් බැලුවේ පිට පෙනුම නෙවෙයි. එත් දැන් අපේ ගෙදරින් කියනවා කෙල්ල මට ගැලපෙන්නේ නැහැලු, කොටයි වගේලු මට මිට වඩා හොද කෙල්ලෙක් බදින්න පුලුවන්ලු වගේ එක එක ඒවා...මන් කැමතිනම් එයාල අකමැති උනත් ඒ කෙල්ලව බැඳලා දෙනවලු, ඒත් එයාල කැමැත්තෙන් නෙවෙයිලු කරලා දෙන්නේ.මට කෙල්ලව අත අරින්න හිතෙන්නේ නැහැ පවු, ඒ වගේ ගති ගුණ තියෙන කෙල්ලෙක් ආපහු මට හම්බෙන එකකුත් නැහැ. කරන්න ඕන මොකක්ද කියල හිතා ගන්න බැරුව මම ඉන්නෙ....උබලා හිතන්නේ මොකද මේ ගැන..

    මම සාමාන්ය්‍යෙන් අම්මල ගෙදරින් අකමැති සීන් වලට උපදෙස් දෙන්නෙ නෑ.... මොකද එක එක පවුල් වල දරු-දෙමාපිය සම්බන්දෙ විවිදයි. ඒත් උඹට මේක වටී කියල හිතෙන නිසා මගෙ අදහස දාන්නම්

    මනුස්සයෙක්ව තේරුම් ගන්නව කියන්නෙ මාරම අමාරු වැඩක්. තමන්ටත් තමන් තේරුම් ගන්න එකත් ගොඩාක් අමාරුයි. ඉතින් අද කාලෙ අම්මල ඉන්නෙ ගොඩාක් ප්‍රශ්න එක්ක. ඒක ලංකාවෙ ජීවන තත්වෙ. දෙමාපියන්ට අඩු සල්ලිනම් දෙමාපියන් හිතනව ලමයින්ට සල්ලි තියන විවාහයක් කරල දුන්නාම හරි කියල. වෙනත් දේවල් අඩුනම් ඒ දේ තියන විවාහයක් කරල දුන්නාම හරි කියල. තමන්ටත් තමන්ව තේරුම් ගන්න අමාරු එකේ දෙමාපියන් ලොකු ප්‍රශ්න ගොඩක් තියාන තමන්ට ගොඩාක් හොඳට ගැලපෙන විවාහයක් කරනවට වඩා, එයාලට ගැලපෙනවයි කියල හිතෙන විවාහයක් කරල දෙන්න තමා බලන්නෙ.

    දැන් උඹ හිතන්න එපා මම උඹේ අම්මලට උඹව තේරුම් ගන්න බෑ කිව්ව කියල. මම කියන්නෙ මට මේ ජීවිත කාලේ දැනුන දේ. ඒක ගොඩක් ස්වභාවිකයි වගේම සාදාරනයි.

    ඒත් ඔය කෙල්ල ගැන උඹට සැලකිය යුතු අවබෝදයක් ඇතිනෙ, ඒ අනුව තීරනයක් ගනින්. අම්මල එක්ක සාමෙන් බේරගන්න තරමට උඹේ අනාගතයට හොඳයි.

    උඹ සාලෙ සැටියක ඉද්දි වම බලල දකුන බලන ටිකකට අම්මල අකමැති උනා නෙමෙයි වෙන්ඩ ඇතිනෙ. දවස් 4ක් 5ක් හිමින් හිමින් කේස් එක දින්න ඇතිනෙ. උඹ කරුනු කාරනා එකින් එක කල්පනා කරපන්. ඕන ප්‍රශ්නයක් කෑලි වලට කඩා ගනින්. එතකොට විසඳගන්න ලේසී. ඔක්කොම එකට අම්මෝ ගෙදරින් අව්ල කියල හිත හිත ඉන්න එපා. උඹ ටිකක් හිතපන් උඹ ඉස්සෙල්ලාම මේක ගැන ගෙදරට කිව්වාම අම්මගෙ තාත්තගෙ රිඇක්ශන් කෝමද??? අව්ලක් නැතුව ඉඳල උඹල එහෙ ගිහින් ආවමද, නැත්නම් එහෙන් මෙහෙ ආවාමද අකමැත්ත මෝරන්න ගත්තෙ වගේ හිතපන්.

    මම එහෙම කියන්නෙ මොකද කෙල්ල කොල්ලට වඩා කොට වැඩී කියල අම්මල අකමැති උනා කියල මම අහපු පලවෙනි මගුල මේක. කොල්ල කොටයි කියල කේස් යන එක සුලබයි සහ සාදාරනයි. ඒත් හොඳ බැඳීමක් ඉස්සරහ ඕවට ලොකූ වැදගත්කමක් නෑ.... (නැත්තෙමත් නෑ....:yes:)

    සෙනිකව,අද හොඳා හෙට අවුල් වගේනම් සිද්දිය උනේ බොහෝ විට වෙන ලස්සන සල්ලි ටිකක් තියන ලලනාවක් යෝජනා වෙලා වෙන්න පුලුවන්.

    මම උඹට වගකීමෙන් මේ ටික කියනව. උඹට ඔය කෙල්ලව ලැබෙන්න පුලුවන්, නොලැබෙන්න පුලුවන්. අවාසනාවකට නොලැබුනොත් (එහෙම නොවේවා කියල මම ප්‍රාර්තනා කරනව) උඹ පස්සෙ හරි කසාදය බඳීනෙ. සමහරු කරන මෝඩ වැඩක් අම්මල මම කැමති එකට බෑ කිව්ව, දැන් ඕන එකක් කියල අහුවෙන එකක් බැඳල දානව. ඒ මෝඩ වැඩේ කරන්න එපා. මොකද මේකි උඹව ගොඩක් තේරුම් ගන්නව කිව්වනෙ, පස්සෙ හම්බෙන එකීට උඹව තේරුම් ගන්න බැරිවෙන වාරයක් ගානෙ උඹට මේකිව මතක් වෙවී හිතින් විඳවන්න වෙයි.

    මේක කියවනවනම් කෙල්ලෙක්, ඔය අන්තිම ටික හොඳට ඔලුවෙ තියාගන්න එක වටිනව.
     
    • Like
    Reactions: Rosantha and HSW

    Drift OConner

    Active member
  • Sep 13, 2017
    345
    78
    28
    NoWhere
    Ape ammai thaththai vitarai giye kellawa balanna kellage gedarin aawa dawaseth api vitharai hitiye. Meka ammai thathai dennage theeranayak wage nadayata kiyapuwama unuth pora danna athi...ammai thaththai kohomath ehemai bn hithana vidiha aul kiyala man dannawa bn.

    උඹ මේ වගේ ලෙවල් එහෙක මයින්ඩ් එක තියේනම් මම කියන්නෙ කෙල්ලට තත්වෙ අවබෝද කරල දීල සේපෙ ඉන්න කියල බැඳපන්. බැඳල වෙනම හිටපන්. කෙල්ල හොඳානෙ, අවුරුද්දක් වගේ යද්දි ඕව අකා මකා වෙලා යයි.....
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,834
    17,839
    113
    Are you over the age of 18?

    Do you make a living?

    Then you don't need to listen to your parents.

    You parents will die in 20-30 years anyway

    When they do and you realize that you're left with nothing but bad choices they wanted you to make for them, it will be too late.
     

    marraige90

    Member
    Oct 26, 2017
    26
    1
    0
    Machan ammala kiyana dewal waradinne ne eth e ammala e kella hoda nati kellek kiyala kiwwoth thamai.

    Eth methana prashne pita penumane.. e kiyanne ammalath dannawa kella hodai kiyala..

    oya akamathi unata umba ganna theeraneta eyalath garu karanwa.. e nisa baya novi konda kelin thiyan ekiwama one kiyahan..

    owwa hari yanawa bendala lamayek ehema hambunama..

    කලින් කිසි අවුලක් තිබුනේ නැහැ, කෙල්ලගේ ගෙදර ගිහින් වෙඩිම ගැනත් කතා කරන් ආවනේ....කෙල්ලව බලලා ඇවිල්ල එයාලත් අපේ ගෙදර ආවට පස්සේ තමා මේ හුට පටේ පාත් උනේ..කෙල්ලගේ පවුලට සල්ලි මහා ගොඩක් නැතත් කාල බීල ඉන්න මට්ටමට තියෙනවා...සල්ලි නිසාද කියලත් ඇහුව ඒත් නැහැලු පිට පෙනුම ගැනම ඇදල ගන්නව. මම කැමතිනම් එයාල අකමැත්තෙන් උනත් හා කියනවා කියල කියන්නේ.