fake එකකින් ආවෙ මාව expose වෙයි කියන බයට මොකද ek එකේ මාව දන්නා උන් ගොඩක් ඉන්නව. මෙකයි අවුල දැන්, මගෙයි කෙල්ලගෙයි affair එක ගෙවල් වලින් දැනගෙන තිබුනේ අවුලක් තිබුනේ නැහැ ( මාස 6ක affair එකක් ).පලවෙනි පාරට දවස් 4කට කලින් අපේ ගෙදරින් කෙල්ලගේ ගෙදර ගියා අපෙ අය අවුලක් තිබුනෙ නැහැ ඒ අයටත් අපේ ගෙදර එන්න කිව්වා එයාලත් ඊයේ ආව. ගොඩක් ලොකුවට සල්ලි නැති උනත් කෙල්ලගේ පැත්තේ අයත් හොදයි. ඒත් අපේ ගෙදරින් ඊයේ ඉදලා මේකට කැමති නැහැ, කෙල්ල ටිකක් මට වැඩිය කොටයි එයා 4.11ක් වගේ මම 5.10. කෙල්ල ලස්සනම නැති උනත් මන් කැමති උනේ කෙල්ලගේ ගති ගුණ වලට කෙල්ල මාර හොදයි ඕන දෙයක් තේරුම් ගන්නව කියන්නත් කලින්. නහයෙන් ඇඩිලි අරව ඕන මේවා ඕන කතා නැහැ කෙල්ල හෙන අහිංසක කෙල්ලෙක්. මන් බැලුවේ පිට පෙනුම නෙවෙයි. එත් දැන් අපේ ගෙදරින් කියනවා කෙල්ල මට ගැලපෙන්නේ නැහැලු, කොටයි වගේලු මට මිට වඩා හොද කෙල්ලෙක් බදින්න පුලුවන්ලු වගේ එක එක ඒවා...මන් කැමතිනම් එයාල අකමැති උනත් ඒ කෙල්ලව බැඳලා දෙනවලු, ඒත් එයාල කැමැත්තෙන් නෙවෙයිලු කරලා දෙන්නේ.මට කෙල්ලව අත අරින්න හිතෙන්නේ නැහැ පවු, ඒ වගේ ගති ගුණ තියෙන කෙල්ලෙක් ආපහු මට හම්බෙන එකකුත් නැහැ. කරන්න ඕන මොකක්ද කියල හිතා ගන්න බැරුව මම ඉන්නෙ....උබලා හිතන්නේ මොකද මේ ගැන...
UPDATE 27/10/3017
Ape gedarin kellage gedarata call karala kiyala engagement ekata danma lasthi wenna epa kal damu kiyala. Nathnam labana maase engagement eka ganna lasthi wela hitiye kattiya. dan kellath aul wela sahenna bayai bayai kiyala ada ada innawa pau bn...man me tike lankaweth naha november 2ka lankawata enne aapahu...man nathi nisama ammala hithe hatiyata wada karanawada koheda...

Last edited:

pau bn kella.. uba nh badinne.. badapan.. eki ubawa thereum aran innwa nm.. lassana kannda bn.. lassana passe yanna epa.. 