කොට උනාම කොච්චර ශෝක්ද වඩාගන්න උනත් පුළුවන් ගේමක් නැතුව![]()
mama 5ft and 10inch bn. Kella 4ft and 11 inch adiyakwage miti kella mata wada...lassana nahalu arawai mewai kiyanawa bn. mama krllage lassana ganata wada ekige adahas, gathi guna walata kamathi bn. Pitapenuma gana man hithuwe naha marenakan ekata jeewath wennapuluwan kama bn oona.

Ane yako kota model laga pickup..pau bn kella.. uba nh badinne.. badapan.. eki ubawa thereum aran innwa nm.. lassana kannda bn.. lassana passe yanna epa..
![]()
එහෙමනම් එච්චරයි,ඔතන වෙන්න ඇත්තේ කවුරු හරි පිට කෙනෙක් උඹලගෙ අම්මලාගේ ඔළුවට දාලා කෙල්ල කොටයි ඕකට වඩා හොඳ එකක් කරන්න පුළුවන් කියලා.ඒකයි හදිස්සියෙ වෙනස් වුණේ.බැන්දට පස්සෙ වෙනම ඉන්න,මට පේන්නේ ඔයාගෙ අම්මා වෙන අය කියන දේවල් ලොකුවට ඔළුවට ගන්න කෙනෙක් වගේ,අපහස කරන්න කිව්වේ නෑ.ඒක එයාගෙ හැටි තේරුම් අරන් ඉන්න එතකොට පහසුයි![]()
![]()
අම්මලට කියපන් මේ වගේ couples ඉන්නවා කියල![]()




photoshop ganath kiyanna kiyala kiyahan![]()
Machan ammala kiyana dewal waradinne ne eth e ammala e kella hoda nati kellek kiyala kiwwoth thamai.
Eth methana prashne pita penumane.. e kiyanne ammalath dannawa kella hodai kiyala..
oya akamathi unata umba ganna theeraneta eyalath garu karanwa.. e nisa baya novi konda kelin thiyan ekiwama one kiyahan..
owwa hari yanawa bendala lamayek ehema hambunama..


fake එකකින් ආවෙ මාව expose වෙයි කියන බයට මොකද ek එකේ මාව දන්නා උන් ගොඩක් ඉන්නව. මෙකයි අවුල දැන්, මගෙයි කෙල්ලගෙයි affair එක ගෙවල් වලින් දැනගෙන තිබුනේ අවුලක් තිබුනේ නැහැ ( මාස 6ක affair එකක් ).පලවෙනි පාරට දවස් 4කට කලින් අපේ ගෙදරින් කෙල්ලගේ ගෙදර ගියා අපෙ අය අවුලක් තිබුනෙ නැහැ ඒ අයටත් අපේ ගෙදර එන්න කිව්වා එයාලත් ඊයේ ආව. ගොඩක් ලොකුවට සල්ලි නැති උනත් කෙල්ලගේ පැත්තේ අයත් හොදයි. ඒත් අපේ ගෙදරින් ඊයේ ඉදලා මේකට කැමති නැහැ, කෙල්ල ටිකක් මට වැඩිය කොටයි එයා 4.11ක් වගේ මම 5.10. කෙල්ල ලස්සනම නැති උනත් මන් කැමති උනේ කෙල්ලගේ ගති ගුණ වලට කෙල්ල මාර හොදයි ඕන දෙයක් තේරුම් ගන්නව කියන්නත් කලින්. නහයෙන් ඇඩිලි අරව ඕන මේවා ඕන කතා නැහැ කෙල්ල හෙන අහිංසක කෙල්ලෙක්. මන් බැලුවේ පිට පෙනුම නෙවෙයි. එත් දැන් අපේ ගෙදරින් කියනවා කෙල්ල මට ගැලපෙන්නේ නැහැලු, කොටයි වගේලු මට මිට වඩා හොද කෙල්ලෙක් බදින්න පුලුවන්ලු වගේ එක එක ඒවා...මන් කැමතිනම් එයාල අකමැති උනත් ඒ කෙල්ලව බැඳලා දෙනවලු, ඒත් එයාල කැමැත්තෙන් නෙවෙයිලු කරලා දෙන්නේ.මට කෙල්ලව අත අරින්න හිතෙන්නේ නැහැ පවු, ඒ වගේ ගති ගුණ තියෙන කෙල්ලෙක් ආපහු මට හම්බෙන එකකුත් නැහැ. කරන්න ඕන මොකක්ද කියල හිතා ගන්න බැරුව මම ඉන්නෙ....උබලා හිතන්නේ මොකද මේ ගැන..
) Ape ammai thaththai vitarai giye kellawa balanna kellage gedarin aawa dawaseth api vitharai hitiye. Meka ammai thathai dennage theeranayak wage nadayata kiyapuwama unuth pora danna athi...ammai thaththai kohomath ehemai bn hithana vidiha aul kiyala man dannawa bn.
Machan ammala kiyana dewal waradinne ne eth e ammala e kella hoda nati kellek kiyala kiwwoth thamai.
Eth methana prashne pita penumane.. e kiyanne ammalath dannawa kella hodai kiyala..
oya akamathi unata umba ganna theeraneta eyalath garu karanwa.. e nisa baya novi konda kelin thiyan ekiwama one kiyahan..
owwa hari yanawa bendala lamayek ehema hambunama..
මම දැක්කමයි උඹ comment එකක් දානවා,bump හැර![]()