කෙල්ලගේ ගෙදරින් එන්න කිව්වා

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,229
    1
    61,632
    113
    Mother Earth
    උබයි යාළුවයි යන්නෙ යාළුවට උබ ෆ්‍රී ෂොට් එකක් දෙනවද ?
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අනිවාර්යෙන් අඩගහන්නෙ හොද මනුස්සයෝ ටිකක් බන්, වෙන උන් නම් කෙල්ලටත් ගහල. උබ තනියම යන්න ඔන. මොරාල්
    එකෙන්, හොද කේක් එකක්, සුපිරි ආනමාලු කෙහෙල් ඇවරියක් අරන් පලයන්, උබේ ෆුයුචර් ෆ්ලෑන්, දැනට කරන වැඩ කියපන්, කෙල්ලට ආඩම්බරයක් එන්න උබ හැසිරෙන්න ඔන, නෝන්ඩ් උනොත් කෙල්ලත් අසරනයි නේ බන්. උබට වාහනයක් නැති නම් රෙන්ට් එකට හරි අරන් පලයන්, ගුඩ් ලක්


    Banana-Bundt-Cake-with-Brown-Sugar-Glaze-3.jpg
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    එකපාරට නෙමෙයි බන්. ටොයිලට් යන්න අවශ්‍යතාවක් එන්නේ නැද්ද බන් ඕන එකෙක්ට. ඒ එක්කම කුස්සියත් බලන් පලයල්ලා.

    ලකුනූ නොලැබුනත් ඕවනම් වැදගත් දේවල් බන්. ගෑනු ගත්තට වැඩක් නෑ උන් ගෑනූ නෙමයිනම්.
    කොල්ලගෙ දෙමවුපියොත් හම්පඩ ඇදගෙන සතියට දවසක් නාන. දත් මදින්නේ නැති. කුස්සියේ කෑම අස් කරන්නෙ නැති අපිලිවල උන් නම් කොල්ලටත් ඕක නෝට් වෙන්නෙ නෑ. තමන්ගේ ගෙවල් පිරිසිදුවට පිලිවකට තියනවනම් අපිලිවල ගේකට ගිය ගමන් ටක්ගාල නෝට් වෙනවා.

    Kellava ashraya karapu ekek kellage ewa gana honda adahasak thiyenna oney bn. Ammata thaaththata hamuvenna oney nisane yanne. Paya 2, 3 kata vada inna oney naha. Aeka nisa bathroom, kussi hoya hoya yanna honda na first day. Kellatath nondi venava. Police kaarayek kiyala hithavi. :lol:
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    උබේ මාමන්ඩි සමහර විට බොන කෙනෙක් වෙන්න පුළුවන්. උබත් බොන කෙනෙක් වෙන්න ඇති. ඒත් එදාට නම් බොන්න එපා. ඕක තමයි මට දෙන්න තියන අවවාදය
     

    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    Kellava ashraya karapu ekek kellage ewa gana honda adahasak thiyenna oney bn. Ammata thaaththata hamuvenna oney nisane yanne. Paya 2, 3 kata vada inna oney naha. Aeka nisa bathroom, kussi hoya hoya yanna honda na first day. Kellatath nondi venava. Police kaarayek kiyala hithavi. :lol:
    පස්සේ දුක් වෙනවට වඩා හොදයිනේ බන් එක දවසින්ම වැඩේ ගොඩ දාගන්නවා.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,512
    49,896
    113
    සේදවත්ත
    කිරි හට්ටියයි පැනි බෝතලයි සුවිස් රෝල් එකයි

    මාමන්ඩි බොනවනම් වයින් එකයි


     

    kvu

    Well-known member
  • Dec 15, 2009
    918
    911
    93
    Homagama
    Pissuda ban ubata? Yaluwek ekka yanne? Ubai yaluwai ekathu wela mamandita gahanda da? :D

    හම්මෝ 😂😂😂

    අනිවාර්යෙන් අඩගහන්නෙ හොද මනුස්සයෝ ටිකක් බන්, වෙන උන් නම් කෙල්ලටත් ගහල.

    අනිවා මචං... සිරා කතාව

    උබට වාහනයක් නැති නම් රෙන්ට් එකට හරි අරන් පලයන්,

    මං නම් කියන්නේ වාහනයක් නැත්තම් තියෙන විදියට පලයන් කියල
    මොකද පඩ ෂෝ දාන්න ඕන නෑනේ...
    මේක මගේ මතේ හැබැයි 😬😬😬
     

    Zuxian_01

    Member
    Jun 10, 2020
    16
    32
    3
    මං නම් කියන්නේ වාහනයක් තිබ්බත් නැති විදිහට පලයන් (වාහනේ ගෙදර එකක් නම් ) අම්මලත් එක්ක යන දවසට වාහනෙනේ යමන්. මොකද සමහර උන් කැමති නෑ අම්මලාගේ සල්ලි වලින් පඩ ෂෝ දාන උන්ට . මේක මගේ මතේ හැබැයි :yes:
     

    rushminda

    Junior member
  • May 12, 2010
    60
    5
    8
    paulan hoda alut car ekaka ubawa mal tiyla piligani uba kuddek unat dan kale
    salli tami wadagat ban missunta salli nat nma yanna epa cha wanna jobk nattan yannta epa
    stable wala palayan hambawnna nikn cha wennenatuwa
     

    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    අනමාලු කොහෙල්ගෙඩි අරන් යන්න එපා බොල, ඩීසන්ට් පිට fruit basket එකක් අරන් පලයං. තමන්ගේම වා⁣හනේ යන්න. හොද යාළුවෙක් එක්ක ගියාට නම් කමක් නැ.

    ගිය ගමන් වරුනාව හලන්න එපා. කෙල්ලත් මොන මොනාහරි කාලයක් තිස්සේ කියලා තියනවානේ උඹ ගැන. ඉතින් ඊට ගැලපෙන්න සාමාන්‍ය විදිහට හැසිරෙන්න. ඇස් දෙක දිහා බලලා කෙලිං කතා කරපං මාමාන්ඩිට.
     

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    Cake ekak aran palayan, hodata edala karala palayan piliwelakata....Thaniyama hodaine.....Good luck