කෙල්ලගේ ගෙදරින් කුල අවුලක්

Rochel

Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113
    නියම පිරිමියෙක් විදිහට ඔය කෙල්ලව බැදගන්න පුලුවන්නම් විතරක් බැදගනින්. නියම පිරිමියෙක් කියන්නේ කෙලින් කතා කරන කෙලින් වැඩ කරන පිට කොන්දක් තියෙන එකෙක්ටයි. උඹත් එහෙම එකෙක්නම් උඹ නියම කුලවතතෙක්. කියන්න කණගාටුයි උඹට තියෙන්නේ ඒ වගේ ලක්ෂණ නෙමෙයි. ඒකයි උඹ බොරැ කරන්න හදන්නේ.

    උඹට ඔය කුලේ ලැබුනේ උඹට උපතින්මයි. නමුත් පිරිමි කම උපතින් ලැබෙන්නේ නැහැ. ඒක ලැබෙන්නේ තමුන්ගේ ක්‍රියාවෙන්. ඒක හිතලම හදගත යුත්තක්. උඹ කෙලින්ම ගිහින උන්ගේ අම්මලා එක්ක කතා කරපන්. උන් කැමැත්තෙන් දුව දෙනවනම් දෙයි. අකමැති උනොත් කෙල්ලගේ තීරණය අනුව පිරිමියෙක් වගේ කෙලින් වැඩ කරපන්.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මටනම් තියෙන්නේ වෙනස්ම අත්දැකීමක් බන්

    ඉස්කෝලේ යන කාලේ මගේ හිත ඇදිච්ච කෙල්ලෙක් හිටියා
    කෙල්ල සුදුයි ටිකක් කටකාරයි මුරණ්ඩු type එක

    මන් නිකමට දවසක් අම්මට කිව්වා මෙහෙම කෙල්ලෙක් ඉන්නවා (මන් කීවේ නැ යාලුවෙන්න හදනව කියල)
    ගතිගුණ එහෙම කියලා මෙහෙම අය මොන කුලේටද අයත් වෙන්නේ කියල.
    අම්ම කල්පනා කරලා මගෙන් විස්තර තව අහගෙන ඔය ගනුලම්යා (අයිත්වෙන කුලේ) මෙන්න මේ වගේ චරිත තියෙන්නේ තමුන්ට ගැලපෙන්නේ නම් නෑමයි කිව්වා.

    මන් එතනින් එහාට අහන්න ගියේ නැ

    පස්සේ මන් ඉස්කෝලේ යන කාලෙම ටෝල්ක් කරලා ටික කාලයක් දාගෙන හිටියා.
    එත් එකලේම ඒකිගේ වැරදි ගැලපෙන්නේ නැති බව වැටහුනා ටික කාලයක් යද්දීම.
    පස්සේ මන් නැවැත්තුව
    a/l කරන්න පටන් ගන්නකොට


    දැන් කාලෙට ඔය සස්තරෙන් නිසි වැඩක් ගන්න බෑ
    මිනිස්සු කලවෙම් වෙලා වැඩියි.
    මිනිස්සු බොරු නම කේන්දර හදන ඉන්නේ

    බොරුවෙන් ඉන්න මිනිස්සුන්ට අඩුපාඩු තියෙන කොට සාස්තරේ කොච්චර නිවැරදි වුනත් වැඩක් නැ

    සාස්තරේ output එක වැරදි වෙනවා

    හොඳම වැඩේ ඔය දේවල් අමතක කරලා ඉන්න එක

    හැබයි එහෙමයි කියල මුඩුක්කු,දහපරාදු,අසමජ්ජාති පවුල් වලින් කෙල්ලෝ සෙට් කරගන්න එපා.
    ඒ ගතුගුන පරම්පරාවෙන් පරම්පරාවට යනවා
     
    • Like
    Reactions: N.H Shadow

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    ඇත්ත කතාව, ඔහොම එවුන්ට එකතුවෙනව කියන්නෙ ඉතින් කක්ක ගොඩක් තමයි. පවුලක ආකල්ප හොඳවෙන්න ඕන එහෙම නැත්නම් වැඩක් නැහැ, අපේ පවුල "ගොවිගම" කියන කුලේ කියලයි කියන්නෙ. ඒ වුනාට අපේ අයියල තුන්දෙනා ගෙන් ලොකු අයිය බැඳල ඉන්නෙ "බෙරව" කියන කුලේ අක්ක කෙනෙක් දෙවැනිය "හලාගම" කියන කුලේ තුන්වැන්න "ගොවිගම" අක්කල දෙන්න බැඳල ඉන්නෙ "බෙරව" සහ "හලාගම" දෙන්නෙක් ඒත් අපේ අම්මල තාත්තල විතරක් නෙවෙයි සීයල ආච්චිලත් කවදාවත් ඒව හොයල නැහැ කවදාවත් කාටවත් වෙනසක් කරන්නෙත් නැහැ ඔක්කොම එක පවුලක් වගේ එකට එකතුවුනාම.පවුලට සම්බන්ධවුන හැම කෙනෙක්ම තමන්ගෙම දරුවො විදියටයි අපේ අම්මයි තාත්තයි සලකන්නෙ. අපිටනම් ඔයවගේ දේවල් මතක්වෙන්නෙවත් නැහැ.

    true
     
    • Like
    Reactions: ctooi

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,363
    12,629
    113
    Piliyandala
    සමාන වී ඉපදී මිහි තලාවේ... කුලේ නිසා තව සමහරු මුලාවේ.....අපේ කියා මොනවද අපි ගෙනාවේ.... :no::no:දිනේ පැමිණි විට මාරුව සිනාසේ...:yes:

    කවුරුහරි උදව් කරයි මචන්.... ආහ්... මතක් කරලා මේ සින්දුවත් කියපන් කෙල්ලගේ ගෙදර අයට
     
    • Like
    Reactions: DangerMan119

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    තාත්තාගේවත් සීයාගේවත් surname නෑ සීයා ඒ කාලෙම අයින් කරලා

    Hari umbe Kule kiyapan. Kellageth kiyapan aththatama ochchara issue ekak thiyenwada balanna.

    MAta penne umbath me rangapamak karanne kiyala.
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    Thawath mewwa hoyanawada machan..!
    Denna hodata igenagena tiyenam, dennata denna ok nam, gewal walata terum karala deepalla..
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,319
    32,033
    113
    කවුද පුටේ කියන්නෙ 24 දී බඳින්න ඕන කියල? :P:rofl: තව පරිනත වෙයං අඩුම 27 ක් වත් නැත්නම් කසාද කැඩීමේ සම්භාවිතාව ඉහලයි. :rolleyes:
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    මටනම් තියෙන්නේ වෙනස්ම අත්දැකීමක් බන්

    ඉස්කෝලේ යන කාලේ මගේ හිත ඇදිච්ච කෙල්ලෙක් හිටියා
    කෙල්ල සුදුයි ටිකක් කටකාරයි මුරණ්ඩු type එක

    මන් නිකමට දවසක් අම්මට කිව්වා මෙහෙම කෙල්ලෙක් ඉන්නවා (මන් කීවේ නැ යාලුවෙන්න හදනව කියල)
    ගතිගුණ එහෙම කියලා මෙහෙම අය මොන කුලේටද අයත් වෙන්නේ කියල.
    අම්ම කල්පනා කරලා මගෙන් විස්තර තව අහගෙන ඔය ගනුලම්යා (අයිත්වෙන කුලේ) මෙන්න මේ වගේ චරිත තියෙන්නේ තමුන්ට ගැලපෙන්නේ නම් නෑමයි කිව්වා.

    මන් එතනින් එහාට අහන්න ගියේ නැ

    පස්සේ මන් ඉස්කෝලේ යන කාලෙම ටෝල්ක් කරලා ටික කාලයක් දාගෙන හිටියා.
    එත් එකලේම ඒකිගේ වැරදි ගැලපෙන්නේ නැති බව වැටහුනා ටික කාලයක් යද්දීම.
    පස්සේ මන් නැවැත්තුව
    a/l කරන්න පටන් ගන්නකොට


    දැන් කාලෙට ඔය සස්තරෙන් නිසි වැඩක් ගන්න බෑ
    මිනිස්සු කලවෙම් වෙලා වැඩියි.
    මිනිස්සු බොරු නම කේන්දර හදන ඉන්නේ

    බොරුවෙන් ඉන්න මිනිස්සුන්ට අඩුපාඩු තියෙන කොට සාස්තරේ කොච්චර නිවැරදි වුනත් වැඩක් නැ

    සාස්තරේ output එක වැරදි වෙනවා

    හොඳම වැඩේ ඔය දේවල් අමතක කරලා ඉන්න එක

    හැබයි එහෙමයි කියල මුඩුක්කු,දහපරාදු,අසමජ්ජාති පවුල් වලින් කෙල්ලෝ සෙට් කරගන්න එපා.
    ඒ ගතුගුන පරම්පරාවෙන් පරම්පරාවට යනවා

    :nerd: same here bro :dull:

    gewalwala unge weradi nisa matath raththaran watina kellek nethi wela tiyenawa. eth ape gedara un adatath duk wenawa eka gana. me lagadi ammama kiwa ........... ta kemathi unanam me kisi awulak ne kiyala.

    prashne adde loku nendage miniha. dan un ekekwath api unnada malada balanne ne, ape gedara untath hodama wede :dull:
    eth thawamath ara kella duk widinawa.
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,827
    1,810
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මෙච්චර ප්‍රශ්න තියෙන රටේ ඕවා ගැන හිතන මිනිස්සු තාමත් ඉන්නවා නේද බන්.
    කෙල්ල උඹට කැමතිනම් වෙන මොන ප්‍රශ්නද
     

    ipsaranga

    Active member
  • Jan 2, 2007
    572
    31
    28
    යකො මේ වගෙ මිනිස්සු වද වෙලා ගිහින් කියල මම හිතුවෙ. තවම ඉන්නව නේද බොල?:no: යකෝ මගෙ මගෙ කුලෙ ගොයිගම. සර්නේම් එක ක්‍රිස්ටියන් මම Buddhist. කෙල්ලො 15 ක් විතර යාලු වෙලා තියෙනවා එකෙක් කුලේ අහල නෑ :yes::yes:

    උන්ගේ මහා එවුන්නෙ කුලේ හොයන්නේ බං.....
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    සමාන වී ඉපදී මිහි තලාවේ... කුලේ නිසා තව සමහරු මුලාවේ.....අපේ කියා මොනවද අපි ගෙනාවේ.... :no::no:දිනේ පැමිණි විට මාරුව සිනාසේ...:yes:

    කවුරුහරි උදව් කරයි මචන්.... ආහ්... මතක් කරලා මේ සින්දුවත් කියපන් කෙල්ලගේ ගෙදර අයට

    කමෙන්ට් නම්,මෙන්න කමෙන්ට්..:D
    මතක ඇතුව ගෙදර උන්ට කනට දෙකක් ගහල,මේ කමෙන්ට් එක පෙන්නපං..:yes:
     

    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    රදළ කාර්යෙක් මගේ රෙප් කපල අඩු කුලේ කියල. :rofl::lol::lol:

    රෙප් කපපු එකාට කියන්නෙ උබ රුන්නත් යන්නෙ ගූ මම රුන්නත් යන්නෙ ගූ. ඔය කුලෙ නමල ගහගනින් පුකේ, එතකොට උබට වෙන මොනා හරි යාවි. :lol::lol::lol::lol::lol:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    DwsoxOBWfN9GAAAAAElFTkSuQmCC
    bKwgZ23W4YQAAAABJRU5ErkJggg==


    උඹගෙ පොන්න රෙප් වලින් කපල රෙප් ඉවර කරන්න බෑ පොන්ස්.අනික අපි මේකට එන්නෙ රෙප් බලන් නෙමේ...එලියට බැහැල කතාකරපන් ඕනිනම් උඹව රතු කරල දෙන්නම්
    අපරාදෙ හවසට ඩේටා කාඩ් එකක් ගන්න තිබ්බ රෙප් ටික :lol: