නියම පිරිමියෙක් විදිහට ඔය කෙල්ලව බැදගන්න පුලුවන්නම් විතරක් බැදගනින්. නියම පිරිමියෙක් කියන්නේ කෙලින් කතා කරන කෙලින් වැඩ කරන පිට කොන්දක් තියෙන එකෙක්ටයි. උඹත් එහෙම එකෙක්නම් උඹ නියම කුලවතතෙක්. කියන්න කණගාටුයි උඹට තියෙන්නේ ඒ වගේ ලක්ෂණ නෙමෙයි. ඒකයි උඹ බොරැ කරන්න හදන්නේ.
උඹට ඔය කුලේ ලැබුනේ උඹට උපතින්මයි. නමුත් පිරිමි කම උපතින් ලැබෙන්නේ නැහැ. ඒක ලැබෙන්නේ තමුන්ගේ ක්රියාවෙන්. ඒක හිතලම හදගත යුත්තක්. උඹ කෙලින්ම ගිහින උන්ගේ අම්මලා එක්ක කතා කරපන්. උන් කැමැත්තෙන් දුව දෙනවනම් දෙයි. අකමැති උනොත් කෙල්ලගේ තීරණය අනුව පිරිමියෙක් වගේ කෙලින් වැඩ කරපන්.

තව පරිනත වෙයං අඩුම 27 ක් වත් නැත්නම් කසාද කැඩීමේ සම්භාවිතාව ඉහලයි. 
same here bro