කෙල්ලගේ ගෙදරින් කුල අවුලක්

KawudaOiBoy

Well-known member
  • Apr 27, 2017
    347
    292
    63
    ado. atha arinna epa machan. ehemai kiyala wali dagannath epa. iwasapan. awurudu hatharakata umba kiyalawath kiyala nathi oya wage lassana aadarekata ehema yanna denna epa. barima nam h.kaganna kiyala kellawath aran rata palayan. redda..
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83

    Rep nam awulak na balapanko dala thibuna eka. uta hodatama ridhila :lol::lol:

    "palayan adu kule ponnayo yanna.. adu kule sakkili balanne nathi unata api balanawa."

    මමනම් අඩු කුලේ නෙමෙයි බන් අපේ තාත්තයි අම්මයි දෙන්නම මාතර කිරින්දේ සහ අකුරුගොඩ මෙහෙ දැන් ඉන්නේ . එයාලගේ ලග නම් කුලමල කතාවක් නැ . එත් අත්තම්මලා සියාල ලග ඕවා ගොඩක් තිබුනා . එයාලා දැන් නැ . ඒ උනාට අම්මලා ළගත් ඔය කුලමල කතා ටික ටික තියෙනවා .ඒවා පරණ සමාජ පුරුද්දට අපුවා . අනික මම ගොඩක් තැන්වල ඇවිදිනවා. විවිද සමාජ තත්ත්ව වල ජිවත් වෙන අය ඇසුරු කරනවා . මම ඕනෑතරම් දැකලා තියෙනවා කුලමල ප්‍රශ්නය . මගේ අදහස තමන් එහෙම ප්‍රශ්නෙකට මැදි උනොත් කිසිම හේතුවක් මත ඒ පවුල් සමග එකට ජිවත් වෙන්න එපා . තමන් බැදපු කෙනත් එක්ක ටිකක් අතින් පදිංචි වෙන්න .

    උසස් කුලේ කොල්ලෙක් අඩු කුලේ කෙල්ලෙක් බැන්දොත් කොල්ලා ගෙදර නැතිව වෙලාවට අනිවරෙන් කෙල්ලට කැපිල්ල දානවා .

    ඔකේ අනිත් පැත්තත් එහෙමයි
    කලාතුරකින් අපිට කලින් පරම්පරාවේ කුලමල භේදය සලකන්නේ නැතුව ඉන්නවා ,

    කොහොමත් අපේ පරම්පරාවෙන් පස්සේ නම් ඔය කතන්දරේ බොහෝ විට නැතිවෙලා යයි
     
    Last edited:

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    කුලයක් නිසා ඔච්චර ලස්සනට ඉන්න තියෙන කෙල්ල නැති කරගන්න එප.. අම්මලට පිටින් යන්න කෙල්ල හොදටම කැමතිනම් එයාට ඔයාගෙ කුලේ කිසිම ප්‍රශ්නයක් නැත්තම් විතරක් හොරෙන් හරි බදින්න.. ටික දවසකින් අම්මල යාලු වෙයි. කුල මල නිසා වෙන් වෙන එක අපරාදයක්.. කෝකටත් මුලින් ගෙදරට කියලා ඉන්නකෝ..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    යකො මේ වගෙ මිනිස්සු වද වෙලා ගිහින් කියල මම හිතුවෙ. තවම ඉන්නව නේද බොල?:no: යකෝ මගෙ මගෙ කුලෙ ගොයිගම. සර්නේම් එක ක්‍රිස්ටියන් මම Buddhist. කෙල්ලො 15 ක් විතර යාලු වෙලා තියෙනවා එකෙක් කුලේ අහල නෑ :yes::yes:

    බොරු දාන්න එපා ඉතින් මිනිහෝ..
    ක්‍රිස්ටියන් සර්නේම් එකක්වත් ගොවිගම වෙන්නේ නෑ..
    පෘතුගීසි ලන්දේසි දෙකින් එකකින් ආපු සර්නේම් එකක් නේ ඇත්තේ..
    ඒ සේරම අඩු කුලේ..
    කියපං බලන්න සර්නේම් එක..
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ගෙවල් වලට විරුද්ද වෙලා කිසි දෙයක් කරන්න යන්න එපා.. උබල අමාරුවේ වැටුනොත් උබලට වෙන කව්රුත් පිහිටට එන්නේ නෑ.. පවුලේ අය මිසක්. කුල හොයන්න කලින් උබ තැනකට ඇවිත් ඉඳහන් ඊට පස්සේ ගිහින් ගෙවල් වලින් අහපන් .. කැමැත්ත අකමැත්ත ඒ දෙමවුපියෝ තීරණය කරයි උබේ තත්වෙත් එක්ක. අනික තමයි ඔය ප්‍රශ්න පැත්තකින් තියලා උබලා බැන්දා කියලා හිතපන් කෝ..දෙමවුපියෝ ok උනත්. උන්ගේ නෑයෝ ගහන දෙකයි පනහේ හින්ට් ඇහෙන්න ගත්තම මන් මේ මොන කරුමයක්ද කර ගැහුවේ කියලා හිතෙයි :)
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    උඩරට වැදගත් කුලවත් රදල මහතෙක් මගේ rep කපලා. හැබැයි නම නොදා:lol:. ඉතින් බලපන් එළකිරියේත් කුල ප්‍රශ්ණ තියෙනවනම් සමාජෙ ගැන කවර කථාද?:confused:
     
    • Like
    Reactions: kalhara96

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    reputation_neg.gif
    කෙල්ලගේ ගෙදරින් කුල... 05-04-2017 09:44 AM කට වැඩී - මීට දෑලබණ්ඩාර

    එහෙමයි උතුමාණනි..:rofl:
     
    • Like
    Reactions: ^Buddhika^

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    උඩරට වැදගත් කුලවත් රදල මහතෙක් මගේ rep කපලා. හැබැයි නම නොදා:lol:. ඉතින් බලපන් එළකිරියේත් කුල ප්‍රශ්ණ තියෙනවනම් සමාජෙ ගැන කවර කථාද?:confused:

    :rofl::rofl::rofl::rofl:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    :nerd: same here bro :dull:

    gewalwala unge weradi nisa matath raththaran watina kellek nethi wela tiyenawa. eth ape gedara un adatath duk wenawa eka gana. me lagadi ammama kiwa ........... ta kemathi unanam me kisi awulak ne kiyala.

    prashne adde loku nendage miniha. dan un ekekwath api unnada malada balanne ne, ape gedara untath hodama wede :dull:
    eth thawamath ara kella duk widinawa.

    නෑදෑයෝ නම් උපන්දා ඉදන් උබල එක්ක බොක්කේ ෆිට් එකට දුකේදීත් සැපේදීත් ඉන්නවනම් විතරක් ලගින් තියාගනින් මචෝ

    එහෙම නැත්නම් ලන්කරගන්නම එපා

    මරණයක් මගුලකදී ඇරෙන්න

    මේ වගේ තමන්ගේ ජීවිතේටම බලපාන දේවල් අම්ම තාත්තා එක්ක විතරක් බෙරගත්තම ඇති බන්
    නෑදෑයෝ ඕනෙම නැ
    අපිට හරියන්වට කවුරුත් කැමති නැ බන් මේ ලෝකේ එකයි ඇත්ත.
     
    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    මටනම් තියෙන්නේ වෙනස්ම අත්දැකීමක් බන්

    ඉස්කෝලේ යන කාලේ මගේ හිත ඇදිච්ච කෙල්ලෙක් හිටියා
    කෙල්ල සුදුයි ටිකක් කටකාරයි මුරණ්ඩු type එක

    මන් නිකමට දවසක් අම්මට කිව්වා මෙහෙම කෙල්ලෙක් ඉන්නවා (මන් කීවේ නැ යාලුවෙන්න හදනව කියල)
    ගතිගුණ එහෙම කියලා මෙහෙම අය මොන කුලේටද අයත් වෙන්නේ කියල.
    අම්ම කල්පනා කරලා මගෙන් විස්තර තව අහගෙන ඔය ගනුලම්යා (අයිත්වෙන කුලේ) මෙන්න මේ වගේ චරිත තියෙන්නේ තමුන්ට ගැලපෙන්නේ නම් නෑමයි කිව්වා.

    මන් එතනින් එහාට අහන්න ගියේ නැ

    පස්සේ මන් ඉස්කෝලේ යන කාලෙම ටෝල්ක් කරලා ටික කාලයක් දාගෙන හිටියා.
    එත් එකලේම ඒකිගේ වැරදි ගැලපෙන්නේ නැති බව වැටහුනා ටික කාලයක් යද්දීම.
    පස්සේ මන් නැවැත්තුව
    a/l කරන්න පටන් ගන්නකොට

    දැන් කාලෙට ඔය සස්තරෙන් නිසි වැඩක් ගන්න බෑ
    මිනිස්සු කලවෙම් වෙලා වැඩියි.
    මිනිස්සු බොරු නම කේන්දර හදන ඉන්නේ

    බොරුවෙන් ඉන්න මිනිස්සුන්ට අඩුපාඩු තියෙන කොට සාස්තරේ කොච්චර නිවැරදි වුනත් වැඩක් නැ

    සාස්තරේ output එක වැරදි වෙනවා

    හොඳම වැඩේ ඔය දේවල් අමතක කරලා ඉන්න එක

    හැබයි එහෙමයි කියල මුඩුක්කු,දහපරාදු,අසමජ්ජාති පවුල් වලින් කෙල්ලෝ සෙට් කරගන්න එපා.
    ඒ ගතුගුන පරම්පරාවෙන් පරම්පරාවට යනවා

    සිරාවට.. ඔය කුල කේස් එක තනිකර බොරුවක් නෙමේ. හැබැයි දැන් කවලම් වෙලා නිසා එච්චරම හරියට කියන්න බෑ. රජකාලේ පහත් කුලවලට දැම්මේ මුලින්ම උන්ගේ ක්‍රියාවන් නිසා. පස්සේ ඒ බලුවැඩ කරන උන්ගේ ලමයින්ටත් ඒවා ජාන වලින්ම ආව. නිකමට බලපං, ඕනම තැනක බලු, අසමජ්ජාති වැඩක් කරොත්, බොහෝවිට (100% ක් නෙමේ) අඩු කුලේක එකෙක්, නැත්නම් නම වෙනස් කරගත්ත අඩු කුලේ එකෙක්. කුලවාදය මේ රටේ සංස්කෘතියෙන් එන දෙයක්. එකට ඔය බටහිර සංස්කෘතියෙන් උදාහරන අරන් බැනලා වැඩක් නෑ. ලංකාවේ ඉන්නවනම් ඔවා තියනවා. අනික නිකං හිතපං, ඉංගලන්තේ රජකම "ස්මිත්"කෙනෙකුට දෙන්නේ නෑනේ බං. අඩු කුලේ (තම්බි) ඩයල් එකක් එක්ක සෙට්වෙලා ඩයනටත් වැඩේ දුන්න. ඒනිසා, උබ උබේ කුලේට ගැලපෙන කෙනෙක් හොයගනින්. හොද කුලේක ඉපදෙන්න මේ ආත්මේ බොරු නොකර, පිං කරපං.
     
    ඉස්සර කිව්වට මේවා රජ කාලේ ඉදන් පැවතගෙන එන දෙයක්නේ
    ඒ කාලේ රජවරුන්ට සේවය කරපු හැටියටත් මිනිස්සුනවා කුලවලට බෙදල තියෙනව
    එකේදී මිනිස්සුන්ව පහත කරන්න නෙමේ මිනිස්සු අදුරගන්න ලේසිවෙන්න හා උන්ව එක දෙකට සීමා කරලා තියෙන්න

    සුද්ද මොකද කරේ ගහල අල්ලන්න හැදුව,ආගමට හරවගන්න හැදුව හරිගියේ නැ
    උන් ඊට පස්සේ මේ කුලවාදය ලොකුවට ව්‍යාප්ත කරා
    එකෙන් මිනිස්සු බෙදුණා

    නැත්නම් උඩරට පහට්රට කියල කියන්නේ ප්‍රාන්ත වගේ එකම රටේ
    පහත රටත් රජවරු හිටියා
    උඩරට ත් රජවරු හිටියා

    වෙනස් වුනේ සුද්ද එනකාලේ ලංකාවේ ප්‍රදාන පාලනය (දැන් මද්යම රජය/ආණ්ඩුව) වගේ කෙරුනේ උඩරටින්,

    සුද්ද ජනප්‍රවාදගත කරා උඩ ලොකුයි පාත පොඩියි අපේ ආගමට ආවහම ඔය සේරම සමානයි නම්බුකාර නම් ගන්න පුළුවන් කියල

    එදා ඉදන් බෙදිච්ච බෙදිල්ල ඉතින් තවම යනවා

    එකයි ඔයගැන එච්චර හිටහ්න්න හොද නැත්තේ
    එත් ඉතින් බඳිනවා වගේ දෙකාදී පොඩ්ඩක් හොයල බලන්න ඕන ආම්මල තත්ලගේ කෙල්ල හෝ කොල්ලගේ පවුල් පසුබිම
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කෙල්ලගේ ගෙදරින් කුල... 05-03-2017 11:57 PM palayan adu kule ponnayo yanna.. adu kule sakkili balanne nathi unata api balanawa.

    යේක මුශ්ලීම් අපිලට මොන කුලද මාතියා? මාතියලගේ අම්ම නේද මාතියගේ තාත්තට හොරෙන් හාමු මහත්තය එක්ක නිදාගෙන උසස් කුලේ උනේ? :lol:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කෙල්ලගේ ගෙදරින් කුල... 05-04-2017 03:33 PM කට වැඩී - මීට දෑලබණ්ඩාර
    දෑල බණ්ඩාරගේ ගල් කොල්ලට රිදිලා :lol::lol:
     
    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    ඉස්සර කිව්වට මේවා රජ කාලේ ඉදන් පැවතගෙන එන දෙයක්නේ
    ඒ කාලේ රජවරුන්ට සේවය කරපු හැටියටත් මිනිස්සුනවා කුලවලට බෙදල තියෙනව
    එකේදී මිනිස්සුන්ව පහත කරන්න නෙමේ මිනිස්සු අදුරගන්න ලේසිවෙන්න හා උන්ව එක දෙකට සීමා කරලා තියෙන්න

    සුද්ද මොකද කරේ ගහල අල්ලන්න හැදුව,ආගමට හරවගන්න හැදුව හරිගියේ නැ
    උන් ඊට පස්සේ මේ කුලවාදය ලොකුවට ව්‍යාප්ත කරා
    එකෙන් මිනිස්සු බෙදුණා

    නැත්නම් උඩරට පහට්රට කියල කියන්නේ ප්‍රාන්ත වගේ එකම රටේ
    පහත රටත් රජවරු හිටියා
    උඩරට ත් රජවරු හිටියා

    වෙනස් වුනේ සුද්ද එනකාලේ ලංකාවේ ප්‍රදාන පාලනය (දැන් මද්යම රජය/ආණ්ඩුව) වගේ කෙරුනේ උඩරටින්,

    සුද්ද ජනප්‍රවාදගත කරා උඩ ලොකුයි පාත පොඩියි අපේ ආගමට ආවහම ඔය සේරම සමානයි නම්බුකාර නම් ගන්න පුළුවන් කියල

    එදා ඉදන් බෙදිච්ච බෙදිල්ල ඉතින් තවම යනවා

    එකයි ඔයගැන එච්චර හිටහ්න්න හොද නැත්තේ
    එත් ඉතින් බඳිනවා වගේ දෙකාදී පොඩ්ඩක් හොයල බලන්න ඕන ආම්මල තත්ලගේ කෙල්ල හෝ කොල්ලගේ පවුල් පසුබිම

    :yes::yes:ඔයා ගොඩක් දවසකින්.. දැන් නෙට් කනෙක්ෂන් එක හරිද?