කෙල්ලගේ තාත්තගේ Birthday එකට මොකද්ද දෙන්න ඕනි?

cow de boy

Well-known member
  • Dec 23, 2012
    3,726
    432
    83
    127.0.0.1
    කෙල්ලටත් සතුටුට කෑගැස්සෙන තෑග්ගක් වෙන්න ඕනි.
    .
    .
    miyek dipan parcel karala
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    Head Lamp ekak aran diyan mamata kaluwareth ketayam kapanna puluwan :P:D:rolleyes:

    591-823.01_s500_p1.jpg
     
    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    ලී කැටයම් කරන්න පුලුවන් වුවමනා tools ටිකක් වගේ සෙට් කරන්න පුලුවන්නම් හොදයි මචන්. මොකද ඒ වගේ දේවල් කරන අය හරි කැමති ඒ වගේ දෙයක් දෙනවට. අනික ජීවිත කාලෙටම ඒක පාවිච්චි කරන්න පුලුවන් ආසාවෙන් ඒත් ඉතින් ගාන නම් ටිකක් වැඩි වෙයි පුතෝ:dull::dull::dull:
    නැත්නම් බුදු පිලිමයක් වගේ දිපන් තව කඩේ තියෙනව මචන් අර බන් මෙකක් ද මොන ගාථාද කියලා (සං සාර සාරරෝග විනීත නී සං කියන ගාථාව) බිත්ති සැරසිල්ලක් වගේ ලොකුවට හදලා (රු 1200/- ක් වගේ)
     
    Last edited:

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    :lol:
    කැටයන් දාපු ලීයකින් ඔලුවට දීපන් කෑගැස්සෙන්නම :oo::oo:

    රු 1000 :baffled::baffled::baffled:

    වේවැල් පෙට්ටියක් ගනින් .1000ක් යයි. කැලෙන් නයෙක් අල්ලල පෙට්ටියට දාල ගෙනිහින් දියන් .දෙන්නටම කෑගැස්සෙයි .වෙන නම් 1000 ට කරන්න පුලුවන් දෙයක් නෑ .

    Kegessenda nam itin pettiyaka hodata othala polagek wath dala deepan :P

    Head Lamp ekak aran diyan mamata kaluwareth ketayam kapanna puluwan :P:D:rolleyes:

    591-823.01_s500_p1.jpg

    මු කිව්වා වගේ රබර් උත්තක් තමයි හරියන්නේ :P
    looool
     
    sprite

    Junior member
  • Jun 16, 2010
    103
    13
    18
    ලී කැටයම් කරන්න පුලුවන් වුවමනා tools ටිකක් වගේ සෙට් කරන්න පුලුවන්නම් හොදයි මචන්. මොකද ඒ වගේ දේවල් කරන අය හරි කැමති ඒ වගේ දෙයක් දෙනවට. අනික ජීවිත කාලෙටම ඒක පාවිච්චි කරන්න පුලුවන් ආසාවෙන් ඒත් ඉතින් ගාන නම් ටිකක් වැඩි වෙයි පුතෝ:dull::dull::dull:
    නැත්නම් බුදු පිලිමයක් වගේ දිපන් තව කඩේ තියෙනව මචන් අර බන් මෙකක් ද මොන ගාථාද කියලා (සං සාර සාරරෝග විනීත නී සං කියන ගාථාව) බිත්ති සැරසිල්ලක් වගේ ලොකුවට හදලා (රු 1200/- ක් වගේ)

    බොහෝම ස්තූතියි. සහෝදරයා.