රබර් උත්තක් අරන් දුන්න නම් හරි බන්..

මු කිව්වා වගේ රබර් උත්තක් තමයි හරියන්නේ![]()



saho hamotama oyata wage kota pai na halo



එදා ෆුක පලා ගත්ත එකට තාම තරහද උයා ... තාම හිරි වැටිලද ෆුක් වාටිය![]()
hane rani
කැටයන් දාපු ලීයකින් ඔලුවට දීපන් කෑගැස්සෙන්නම![]()
රු 1000
වේවැල් පෙට්ටියක් ගනින් .1000ක් යයි. කැලෙන් නයෙක් අල්ලල පෙට්ටියට දාල ගෙනිහින් දියන් .දෙන්නටම කෑගැස්සෙයි .වෙන නම් 1000 ට කරන්න පුලුවන් දෙයක් නෑ .
Kegessenda nam itin pettiyaka hodata othala polagek wath dala deepan
Head Lamp ekak aran diyan mamata kaluwareth ketayam kapanna puluwan
![]()
loooolමු කිව්වා වගේ රබර් උත්තක් තමයි හරියන්නේ![]()
ලී කැටයම් කරන්න පුලුවන් වුවමනා tools ටිකක් වගේ සෙට් කරන්න පුලුවන්නම් හොදයි මචන්. මොකද ඒ වගේ දේවල් කරන අය හරි කැමති ඒ වගේ දෙයක් දෙනවට. අනික ජීවිත කාලෙටම ඒක පාවිච්චි කරන්න පුලුවන් ආසාවෙන් ඒත් ඉතින් ගාන නම් ටිකක් වැඩි වෙයි පුතෝ
නැත්නම් බුදු පිලිමයක් වගේ දිපන් තව කඩේ තියෙනව මචන් අර බන් මෙකක් ද මොන ගාථාද කියලා (සං සාර සාරරෝග විනීත නී සං කියන ගාථාව) බිත්ති සැරසිල්ලක් වගේ ලොකුවට හදලා (රු 1200/- ක් වගේ)