100% true
ගද සුවද දරාගන්න වෙනවා මචං.![]()
මම දන්න ප්‍රසිද්ද එකෙක් හිටියා. ඌ බැදලා ඉදලා ඩිවෝස් උනා. හේතුව තමයි කෙල්ලගේ කට ගද ගැසීම. වෙන්වීම අවුල් තමයි මචං. නමුත් ඌත් මිනිහෙක්නේ. ඌ කොහොමද අප්පිරියාවෙන් ගෑණිත් එක්ක බුදියගන්නේ. පස්සේ දෙන්නා කතා කරගත්තා වෙන් උනා. දැන් උන් දෙන්නම වෙන වෙන කසාද කරගෙන ෂේප් එකේ ඉන්නවා.
ලිංගිකත්වය මචං යමපත් මානසිකත්වයත් එක්කම එකට යන දෙයක්. මානසිකව යම් දෙයක් එපා උනොත් ඒක ආයි හදන්න හරිම අමාරැයි.






