Mokada wune....
Uba kellawa marry kalada..?
දෙහි බෑවක් අරන් කිහිලි වල අතුල්ලන්ඩ කියපන් හැමදාම
ඇත්තටම මචං මේකි ශ්නුද්රිට වඩා ලස්සනයි. ගයත්රි ඩයස්ගේ වගේ ඇග. මූන ඊට වඩා ලස්සනයි.





ගඳ නං නාවල හෝදලා අයින් කරන්න බැරිය, ඒ වගේද හොඳ කෙල්ලෙක් හොයාගන්න පුලුවන්ද
මට ඒකිත් එක්ක එකට ඉන්න බැහැ මචන්ලා විශේෂයෙන්ම කිහිලි වලින් එන දාඩිය ගද නිසා.
මට ඇඩ්වයිස් එකක් දියල්ලා මචංලා ප්ලීස්.
ට්රාන්ස්ලෙට් කරල ඕනනම් කියන්න.