කෙල්ලට කියපං ෆුල් vegetarian වෙන්න කියලා. විශේෂයෙන් රතු මිරිස් දාපු කෑම කන එක නවත්තන්න කියපං.
කෙල්ලගෙ දාඩිය ගඳට අමතරව මේ ලෙඩ ටික ඇති. ඉස්හොරි, සම වියලීම, වියලි කොණ්ඩය, මුහුණේ කුරුළෑ එකකට වඩා ඇති. බඩ පොඩ්ඩක් ඉස්සරහට ඇවිල්ලා ඇති. අනිවා මළ බද්ධයකුත් ඇති.
හොඳ සිංහල වෙදෙක් අල්ලගෙන කෙල්ලගෙ රක්ත ශෝධනයක් කරගනිං. ඊට කලින් කරන්න දේවල් තියෙනවා එව්වා වෙදා කරල දෙයි.
ඕක දැන් කාලෙ බහුලව තියෙන ප්‍රශ්නයක්. සාමාන්‍යයෙන් ඕක වෙන්නෙ අවුරුදු 50ත් පැන්නම. ඒත් දැන් කෑම (විශේෂයෙන් මස් මාළු) වල තියෙන විස නිසා බඩවැලේ පොඩි පොඩි තුවාල ඇතිවීම තමා ඕකට හේතුව.
හරි වෙදෙක් අල්ලපං. ඕක සුළු දෙයක් - හැබැයි බටහිර දොස්තර කම් නම් කරන්න යන්න එපා කෙල්ලගෙ තියෙන ලස්සනත් නැති වෙලා යයි.