කෙල්ලගේ පරණ කොල්ලා.....

Prince_ovaro

Member
Mar 26, 2011
131
12
0
kiwwata tharaha wenna epa yaluwa.. ube kella ubata ehema kiyapu eka nam hari madi. ochcharama oni nam ekita naluwek allagannane tibbe.

අන්න ඒකනේ අවුල,ඒකිට නළුවෙක් වගේ පොරක් තමා කලින් ඉදල තියෙන්නේ,
 
Jun 19, 2011
760
60
0
ගිරිපුර
ඇයි යකෝ... මාර කෙල්ලෙක්නේ..... මෙහෙම කිව්වට මාත් එක්ක තරහා වෙන්නෙපා බන්.... ඕකිව අත ඇරලා දාපන්... ආදරේ කරද්දි ඔය වගේ එවුන් බාහිර ඔපයට තමා ලව් කරන්නේ.... තමන් ලස්සනයි කියලා හරි ඔලුව වෙන්න ඇති... අනිත් එක පිට එවුන් තමන්ගේ කොල්ල ගැන කියන ඒවා කොල්ලත් එක්කම කියලා ඌගේ හිත නරක් කරන්නෙ කවුද??// මෙහෙම හිත රිද්දද්දි උඹ හිතනවද මේ කෙල්ලත් එක්ක ජීවත් වෙන්න පුලුවන්ද කියලා..... රත්තරන් කෙල්ලෝ ඉන්නවා බන්..... හොයා ගනින් ;);)
 
Prince_ovaro

Member
Mar 26, 2011
131
12
0
බොරලු;10833642 said:

පළමු පෙමනේ ඒක හින්දා අත්හරින එක නං අමාරුයි,බැරිවෙයිද මෙයාව හදාගන්න?
 
Jun 19, 2011
760
60
0
ගිරිපුර
දැන් මේකනේ සීන් එක,කෙල්ල කියනවා එහෙම කිව්වේ වැරදිලාලු,මට එහෙම කියන්න නෙමේලු හිටියේ,ම ඒකිට කිව්වා වෙන කොල්ලෙක් හොයාගන්න කියල ඒකිට මල පැනලා දැන් අඩනවානේ,ඒකි අඩනකොට මොන උනත් මට අප්සෙට්,ඒකි වැරදිලා කිව්වද දන්නේ නෑ නේද?

බම්බුව
:oo:
 
Prince_ovaro

Member
Mar 26, 2011
131
12
0
කෙල්ලෝ ලස්සන කියන්නේ කොයි වගේ උන්ටද කියල පොඩ්ඩක් දන්නා කෙනෙක් කියනවද..උසද??මහතද?
 
Jun 19, 2011
760
60
0
ගිරිපුර
පළමු පෙමනේ ඒක හින්දා අත්හරින එක නං අමාරුයි,බැරිවෙයිද මෙයාව හදාගන්න?
ඔහොම හිත කඩන කෙල්ලො මොකටද බන්,,,, උඹට ලෝබ ඇති අත ඇරල දාන්න... ඇයි පට්ට ලස්සනයි කිව්වනෙ.... ලස්සන ඹැදලා දවස් දෙකයි බන්.... ඊට පස්සේ ජීවත් වෙන්න ඕනා කෙල්ලගේ ගති ගුන එක්ක...:confused:
 
sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    දැන් මේකනේ සීන් එක,කෙල්ල කියනවා එහෙම කිව්වේ වැරදිලාලු,මට එහෙම කියන්න නෙමේලු හිටියේ,ම ඒකිට කිව්වා වෙන කොල්ලෙක් හොයාගන්න කියල ඒකිට මල පැනලා දැන් අඩනවානේ,ඒකි අඩනකොට මොන උනත් මට අප්සෙට්,ඒකි වැරදිලා කිව්වද දන්නේ නෑ නේද?

    දැන් යාළුවෙලා අවුරුදු පහක්,ඒකි මගේ ජිවිතේ කාලකම ඉදල තියනවා,
    යකෝ මේක මාර කෙලියක්නේ
    ඒකිට දැන්ද උඔගේ පාට පෙනිලා තියෙන්නේ?
    අවුරුදු 5කට පස්සේ????????:shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:

    කෙල්ල මට පේන විදිහට යාළුවෝ කියන දේ මාර විදිහට පිලිගන්නවා
    ඒකයි උඔට අරහෙම ටෝක් දීලා තියෙන්නේ
    උඔ මෙහෙම කරපන්
    ඔය අම්බ ටෝක් කෙල්ලට දාන යාළුවෝ ගැන අවධානෙන් ඉදපන්
    හොයලා බලපන් කොහොම ඩයල්ද කියලා
    සමහරවිට උඔත් එක්ක තරහා කෙල්ලෝ වෙන්න පුළුවන්
    හැබැයි මේක දිගට කරන් යනවනම්.....
    උඔ වැඩිය ශුවර් කරන්නනම් එපා කෙල්ලව
    සීරියස් ලවු කරන්න යන්න එපා
    එහෙම උනොත් උඔගේ ජීවිතේට අවධානම්
    කැත ලස්සන ගැන ඔච්චරම උනන්දු නම්....
    ඔය ප්‍රෂ්ණේ කවදාහරි ආයමත් උඩට එනවා.
     
    lasath gayan

    Member
    Sep 24, 2007
    119
    3
    0
    මචන් කෙල්ලගේ මූණ ලස්සන ඇති
    ඒත් හිත ලස්සන නෑ
    ඒකයි ඔහොම බලු ටෝක් දෙන්නේ
    කෙල්ලට මූණටම කියපන්
    එහෙනම් යාළුවන්ට කියලා හොද එකෙක් හොයාගන්න කියලා
    මොකද ඕක කරන් ගියත් ඔය කියන විදිහේ ඩයල් එකක්නම් කෙල්ල
    උඔට අනිවා දුක විතරයි
    උඔට ඕක කවදාවත් සිරාවට ආදරේ කරන්න පෙළබෙයි කියලා මං හිතන්නෑ
    කෙල්ලන්ගේ ලොකු සීන් වලට යට වෙන්න එපා
    පිරිමියෙක් වගේ කෙලින් කියපන්
    අනික රස්තියාදු ටයිප් කියලා තරහා උනාට
    කෙල්ල ඌත් එක්ක යාළු උනානේ
    උඔ හිතනවද ඒකි මොකුත්ම ඌ ගැන නොදැන යාළුවෙන්න ඇති කියලා

    මචන් හිත හොද කෙල්ලක් හොයාගනින් ඇත්තටම ආදරේ කරන්න
    ගොඩාක් ලස්සන වෙන්න ඕනි නෑ
    පාරේ බැහැලා එකට යන්න පුළුවනම් ඇති
    මගේ උපදෙසනම්....
    කෙල්ලට අරක කියලා උඔ අයින් වෙයන්
    උඔ ඕක සිරාවට කරන්න හිතන් ඉන්න ලවු එකක්නම් උඔට ඕක කොහොමටවත් ගැලපෙන්නෑ

    :yes::yes::yes::yes: Sira kathawa machooo
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    ඇයි යකෝ කෙල්ල උඹට ආදරේ කරලා තියෙන්නේ උඹේ මුනට විතරද ඊට වඩා ලස්සන කොල්ලෙක් දැක්කොත් උඹව අතැරලා යනවද??? මගුල් කෙල්ලෝ :angry::angry:

    ඒක ඇත්ත මචන් ඕවා ගනන් ගන්න එපා. යන්න ඔනේ නම් යන්න කියපන්.
     
    sadun88

    Active member
  • Mar 10, 2007
    496
    94
    43
    #සිරි #ලංකාවෙ
    Ai yako ! aurudu 5k ubath ekka idala eki uba ekka gas wate duwa duwa.. film wala wage adara sindu kiwwe naha ne? ita wada dewal walin ubala adare aran yanna athi ne? ehemanam mona H************* ekita dan uba lassana naha kiyala hithenne... ekige yaluwo kiyala inna "badu" tika uba hari naa kiwwama passeda ehema hithila thiyenne.... Ane **** nannaane..................

    hari... ehema deyak kiwwa wenna puluwan samahara unta katata break naha! eth macho.. thamanta hariyata adare karana kellek ehema thamanta hada ganna bari dewal... e kuyanne pita penuma,salli nathibarikama,adayapanika thathwaya,amma thaathage dewal gana kiyala eka adupaduwak kiyala pennanen naha! dannawada bn.. ekai aththa....

    uba hitha hadaganin... mama kiyanne ekai! dura balahan... ada heta nemei.. kasada balda ita passe ina unama oya prashna enne naththam hoda...

    mama kiyanne naha kellawa atharinna kiyala... ubata hithata danena de karapan! api kauruth kiwwata e dewal karanna yanna epa! ok mokada uba kellawa bandath bande natthah api kauruth neme kella ekka inne hari kella nathi aduwa danenne hari... e dewal wala wagakeema ube athe! ok machooo
    All da beZt kiwwaaaaaaaaaa
     
    Prince_ovaro

    Member
    Mar 26, 2011
    131
    12
    0
    බොරලු;10833677 said:
    ඔහොම හිත කඩන කෙල්ලො මොකටද බන්,,,, උඹට ලෝබ ඇති අත ඇරල දාන්න... ඇයි පට්ට ලස්සනයි කිව්වනෙ.... ලස්සන ඹැදලා දවස් දෙකයි බන්.... ඊට පස්සේ ජීවත් වෙන්න ඕනා කෙල්ලගේ ගති ගුන එක්ක...:confused:

    මට කරුමෙට වගේ ආපු වාසනාවක් තියනවා හැබැයි කෙල්ලෙක් ටක ගාලා යාලු කරගත්තහැකි,ඒත් මෙයා අනේ මන්දා සහෝ,අතාරින්න බැරි මොකද්ද හේතුවක් තියනවා.
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    පළමු පෙමනේ ඒක හින්දා අත්හරින එක නං අමාරුයි,බැරිවෙයිද මෙයාව හදාගන්න?
    කෙල්ලන්ව හදන්න බෑ
    දෙයක් කියලා දුන්නම ඒක අහයි ටික දවසකට
    ඒත් කවදාහරි අරක ආයෙත් උඩට එනවා
    ජන්ම ගති අපිට අරින්න බෑ

    කෙල්ලෝ ලස්සන කියන්නේ කොයි වගේ උන්ටද කියල පොඩ්ඩක් දන්නා කෙනෙක් කියනවද..උසද??මහතද?
    ශිහාන් වගේ පොන්න ටයිප් උන්ට:yes:
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    ane ekita h***** ganna kiyla uba wena ekak hoyaganin.. oki uba marry krapu dawasaka ohoma kiyala wena ekek ekka giyoth kohomda. anika ube munta oka kiiwa wagema ekige yaluwoth ekkath okima wenna athi kiyna aththe... 1st luv kiyla ekma wenna une kiyla ekak naa ne. hoda ekak hamba wei .