kiwwata tharaha wenna epa yaluwa.. ube kella ubata ehema kiyapu eka nam hari madi. ochcharama oni nam ekita naluwek allagannane tibbe.
අන්න ඒකනේ අවුල,ඒකිට නළුවෙක් වගේ පොරක් තමා කලින් ඉදල තියෙන්නේ,
kiwwata tharaha wenna epa yaluwa.. ube kella ubata ehema kiyapu eka nam hari madi. ochcharama oni nam ekita naluwek allagannane tibbe.


මං කළුම න සහෝ,මේකි හොයන්නේ කරපොතු සුදද කොහෙද,

eki ubawa hurathaleta athi karana sathek kiyala hithalada danne naa ashraya karala tiyenne wadak naa ban un gen 

බොරලු;10833642 said:ඇයි යකෝ... මාර කෙල්ලෙක්නේ..... මෙහෙම කිව්වට මාත් එක්ක තරහා වෙන්නෙපා බන්.... ඕකිව අත ඇරලා දාපන්... ආදරේ කරද්දි ඔය වගේ එවුන් බාහිර ඔපයට තමා ලව් කරන්නේ.... තමන් ලස්සනයි කියලා හරි ඔලුව වෙන්න ඇති... අනිත් එක පිට එවුන් තමන්ගේ කොල්ල ගැන කියන ඒවා කොල්ලත් එක්කම කියලා ඌගේ හිත නරක් කරන්නෙ කවුද??// මෙහෙම හිත රිද්දද්දි උඹ හිතනවද මේ කෙල්ලත් එක්ක ජීවත් වෙන්න පුලුවන්ද කියලා..... රත්තරන් කෙල්ලෝ ඉන්නවා බන්..... හොයා ගනින්![]()
ane yakoooo,podi kellek neවිස්සයි,විසි එකයි,
දැන් මේකනේ සීන් එක,කෙල්ල කියනවා එහෙම කිව්වේ වැරදිලාලු,මට එහෙම කියන්න නෙමේලු හිටියේ,ම ඒකිට කිව්වා වෙන කොල්ලෙක් හොයාගන්න කියල ඒකිට මල පැනලා දැන් අඩනවානේ,ඒකි අඩනකොට මොන උනත් මට අප්සෙට්,ඒකි වැරදිලා කිව්වද දන්නේ නෑ නේද?

ane yakoooo,podi kellek ne
thama mature na wage neda?sira love karanna
ethkota ara kolla indala tiyenne mekita 14yrs waladi da bn :O
umba yaluwenna aththe 15yrs waladi ne ekita
ඇයි යකෝ කෙල්ල උඹට ආදරේ කරලා තියෙන්නේ උඹේ මුනට විතරද ඊට වඩා ලස්සන කොල්ලෙක් දැක්කොත් උඹව අතැරලා යනවද??? මගුල් කෙල්ලෝ![]()





ඔහොම හිත කඩන කෙල්ලො මොකටද බන්,,,, උඹට ලෝබ ඇති අත ඇරල දාන්න... ඇයි පට්ට ලස්සනයි කිව්වනෙ.... ලස්සන ඹැදලා දවස් දෙකයි බන්.... ඊට පස්සේ ජීවත් වෙන්න ඕනා කෙල්ලගේ ගති ගුන එක්ක...පළමු පෙමනේ ඒක හින්දා අත්හරින එක නං අමාරුයි,බැරිවෙයිද මෙයාව හදාගන්න?

දැන් මේකනේ සීන් එක,කෙල්ල කියනවා එහෙම කිව්වේ වැරදිලාලු,මට එහෙම කියන්න නෙමේලු හිටියේ,ම ඒකිට කිව්වා වෙන කොල්ලෙක් හොයාගන්න කියල ඒකිට මල පැනලා දැන් අඩනවානේ,ඒකි අඩනකොට මොන උනත් මට අප්සෙට්,ඒකි වැරදිලා කිව්වද දන්නේ නෑ නේද?
යකෝ මේක මාර කෙලියක්නේදැන් යාළුවෙලා අවුරුදු පහක්,ඒකි මගේ ජිවිතේ කාලකම ඉදල තියනවා,















මචන් කෙල්ලගේ මූණ ලස්සන ඇති
ඒත් හිත ලස්සන නෑ
ඒකයි ඔහොම බලු ටෝක් දෙන්නේ
කෙල්ලට මූණටම කියපන්
එහෙනම් යාළුවන්ට කියලා හොද එකෙක් හොයාගන්න කියලා
මොකද ඕක කරන් ගියත් ඔය කියන විදිහේ ඩයල් එකක්නම් කෙල්ල
උඔට අනිවා දුක විතරයි
උඔට ඕක කවදාවත් සිරාවට ආදරේ කරන්න පෙළබෙයි කියලා මං හිතන්නෑ
කෙල්ලන්ගේ ලොකු සීන් වලට යට වෙන්න එපා
පිරිමියෙක් වගේ කෙලින් කියපන්
අනික රස්තියාදු ටයිප් කියලා තරහා උනාට
කෙල්ල ඌත් එක්ක යාළු උනානේ
උඔ හිතනවද ඒකි මොකුත්ම ඌ ගැන නොදැන යාළුවෙන්න ඇති කියලා
මචන් හිත හොද කෙල්ලක් හොයාගනින් ඇත්තටම ආදරේ කරන්න
ගොඩාක් ලස්සන වෙන්න ඕනි නෑ
පාරේ බැහැලා එකට යන්න පුළුවනම් ඇති
මගේ උපදෙසනම්....
කෙල්ලට අරක කියලා උඔ අයින් වෙයන්
උඔ ඕක සිරාවට කරන්න හිතන් ඉන්න ලවු එකක්නම් උඔට ඕක කොහොමටවත් ගැලපෙන්නෑ



Sira kathawa machoooඇයි යකෝ කෙල්ල උඹට ආදරේ කරලා තියෙන්නේ උඹේ මුනට විතරද ඊට වඩා ලස්සන කොල්ලෙක් දැක්කොත් උඹව අතැරලා යනවද??? මගුල් කෙල්ලෝ![]()
සුදට...... ඇස් කරකෝලා බලන එකට....කෙල්ලෝ ලස්සන කියන්නේ කොයි වගේ උන්ටද කියල පොඩ්ඩක් දන්නා කෙනෙක් කියනවද..උසද??මහතද?

බොරලු;10833677 said:ඔහොම හිත කඩන කෙල්ලො මොකටද බන්,,,, උඹට ලෝබ ඇති අත ඇරල දාන්න... ඇයි පට්ට ලස්සනයි කිව්වනෙ.... ලස්සන ඹැදලා දවස් දෙකයි බන්.... ඊට පස්සේ ජීවත් වෙන්න ඕනා කෙල්ලගේ ගති ගුන එක්ක...![]()
කෙල්ලන්ව හදන්න බෑපළමු පෙමනේ ඒක හින්දා අත්හරින එක නං අමාරුයි,බැරිවෙයිද මෙයාව හදාගන්න?
ශිහාන් වගේ පොන්න ටයිප් උන්ටකෙල්ලෝ ලස්සන කියන්නේ කොයි වගේ උන්ටද කියල පොඩ්ඩක් දන්නා කෙනෙක් කියනවද..උසද??මහතද?
