කෙල්ලගේ පරණ කොල්ලා.....

Prince_ovaro

Member
Mar 26, 2011
131
12
0
:angry::angry::angry::angry:
ow ban....mage kellath mata kiyanawa man kalui kiyala...dawasak mata eki kiwwa eki enakota lassana kollek dakkalu sudu,eya hari sweet kiwwa...mama kiwwa ahenam umba number eka deepan kiyala aith hambunoth..eeta passe aith kawadawath math ekka oya wage katha kiyanna enne na...
kello ohoma kerenanne machan,kollagen dan tiyanawata wada wadiyen adare labaganna..kellawa wadiya hurathal kerenna yanna epa ban...
mama loku kamakata kiyanawa nemai,ekita mama honda sapak dunna...dan eki mage passen,,mama wadiya call kerenneth na,ekige msg welata wadiya rep kerenneth na,,,mama ekiwa wadiya ganan ganneth na...
machan kellanwa wadiya hurathaleta ganna epa...mama kello 2kwa atha ariya math ekka wadiya hurathal wenna gihin mama loku kamakata nemai kiyannne...hama kollama man wage hitanawanam machan oya pada kellange adambera balanna ona wenne na..math kalui,wadiya lassanak na..kellanta wadiya denna yanna epa...:
D:D:D


මෙන්න මේක නං වැදුනා බොක්කටම,වචනත් මගේ කතාවට ගැලපෙනවා,හිටපියකො මං කෙලි රානටම දෙන්නන් ජම්බු දැන්,යනවනං ඒකි ගියදෙන් නේද,කවද උනත් ඒකිට යන්න පුළුවන්නේ,හැබැයි මට අද වලිය ස්පේ කරගන්න ඕනේ,ඒකි පව්නේ,හෙට ඉදන් තබ සතේකට ගණන් ගන්නේ නෑ.එකෙන්ම..
 

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    මෙන්න මේක නං වැදුනා බොක්කටම,වචනත් මගේ කතාවට ගැලපෙනවා,හිටපියකො මං කෙලි රානටම දෙන්නන් ජම්බු දැන්,යනවනං ඒකි ගියදෙන් නේද,කවද උනත් ඒකිට යන්න පුළුවන්නේ,හැබැයි මට අද වලිය ස්පේ කරගන්න ඕනේ,ඒකි පව්නේ,හෙට ඉදන් තබ සතේකට ගණන් ගන්නේ නෑ.එකෙන්ම..

    ow machan umbata onamanam thawa eka chance ekak kellata deepan..aith loku talks dunnoth kiyapan umbata onanam palayan kiyala...
    machan man hitanne eki umbagen umba dan ekita adare kerenawata wada wadi adarayak balaporoththuwen ehema kiyanna atte man hitanne....
    gud luck machan...aith awoth wade ata arepann...
    bt ekita ridennama dekak kiyala atha arepan..umba call kerenna msg kerenna yanna epa..dawas gaanakin eeki aith umbatama call kerai...
     
    • Like
    Reactions: Dulanzz

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,463
    7,138
    113
    Western Province, SL
    www.myjournalview.com
    ලස්සන කන්නද හිත ලස්සන නැති ගැහැණිය ගිනිකෙලියයි හදවත ලස්සන ගැහැණිය ඇති තැන ලෝකෙම සැණකෙලියයි :cool::cool:

    ekanam sahathika aththa machan , siraawata , dan kaale inna godak kellange maha balu gathi thiyenne , un okkoma inne unge yata thiyenna ona eka nalale thiyagena........
     

    supzter

    Member
    Nov 20, 2010
    1,136
    481
    0
    DUMP HER!

    ඔයාට ඇත්තටම ආදරේ කෙල්ලෙක්ට ඔයා කොච්චර කැත වුනත්, ඔයාව ලොකෙම ඉන්න ලස්සනම කොල්ලෙක් හැටියට පේන්න ඕනෙ. එහෙම නැත්තන් අනේ ඕනෙ ඉටි ගෙඩියක් කරගන්න කියන්න!!!

    මම මේ කියන්නෙ කෙල්ලෙක් හැටියට සහෝදරයා!

    Trust me, you can definitely get a better girl.

    රූපෙ පස්සෙ විතරක් යන ගැහැණුන්ගෙන් වැඩක නැත.
     
    • Like
    Reactions: Dulanzz

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    DUMP HER!

    ඔයාට ඇත්තටම ආදරේ කෙල්ලෙක්ට ඔයා කොච්චර කැත වුනත්, ඔයාව ලොකෙම ඉන්න ලස්සනම කොල්ලෙක් හැටියට පේන්න ඕනෙ. එහෙම නැත්තන් අනේ ඕනෙ ඉටි ගෙඩියක් කරගන්න කියන්න!!!

    මම මේ කියන්නෙ කෙල්ලෙක් හැටියට සහෝදරයා!

    Trust me, you can definitely get a better girl.

    රූපෙ පස්සෙ විතරක් යන ගැහැණුන්ගෙන් වැඩක නැත.
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    ඇත්ත නංගියෝ
    රූපෙට තියෙන්නේ ආශාව විතරයි
    ආදරේ නෙමෙයි
     

    diwya

    Member
    Jan 2, 2009
    489
    39
    0
    Oyagema hodatai kiyanne.. waradiyata hitanna apa.. oyage girl hoyanne lassana, aya adare karanne lassanata misak oyata neme.. enisa wahama oya deweniyata kuwa de karanna... ema nathnam kawada hari dawasaka eya oyata wada lassana kenek ayagen kamathta ahapu gaman oyawa dala yanna yawi..(e girl oyata athtatama adare nam eyata oyata wada lassana kenek inna ba.. oya lassana naty unath aya hitanne me loke lassana kolla oya kiyalai.. anith eka oyage girl ochchara napuru widihata oyage munatama ema kuwa eka gana harima dukai.. mata nam ema kuwe kohomada kiyala wath hita ganna ba.. man nam mage bf ge waraddak unath ohoma pihiyen iyenawa wage kiyala danne na.. )
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    උබව ටෙස්ට් කරන්න කිව්වද එහෙම නැත්තනම් ඒකිගේ චපල හිත හින්දා කිව්වද කියල පොඩ්ඩක් හිතන්න වෙනවා.
    මොනවා උනත් උබ කෙලින්ම කියපන් කියන්න තියෙන දෙයක්,

    (උබ කැත වෙන්න විදියක් නැ.
    මොකද ඒකිගේ කලින් කොල්ලා ඇත්තටම ලස්සන නම්, උගෙන් පස්සේ දැකල යාළුවෙලා තියෙන්න උබත් එක්ක නම්,
    ඒ කියන්න ඊට පස්සේ දැකපු ලස්සන කොල්ලා උබ කියන එකනේ :D )
     

    amila_banks

    Member
    Dec 15, 2008
    5,632
    304
    0
    36
    මචන් කෙල්ලගේ මූණ ලස්සන ඇති
    ඒත් හිත ලස්සන නෑ
    ඒකයි ඔහොම බලු ටෝක් දෙන්නේ
    කෙල්ලට මූණටම කියපන්
    එහෙනම් යාළුවන්ට කියලා හොද එකෙක් හොයාගන්න කියලා

    මොකද ඕක කරන් ගියත් ඔය කියන විදිහේ ඩයල් එකක්නම් කෙල්ල
    උඔට අනිවා දුක විතරයි
    උඔට ඕක කවදාවත් සිරාවට ආදරේ කරන්න පෙළබෙයි කියලා මං හිතන්නෑ
    කෙල්ලන්ගේ ලොකු සීන් වලට යට වෙන්න එපා
    පිරිමියෙක් වගේ කෙලින් කියපන්
    අනික රස්තියාදු ටයිප් කියලා තරහා උනාට
    කෙල්ල ඌත් එක්ක යාළු උනානේ
    උඔ හිතනවද ඒකි මොකුත්ම ඌ ගැන නොදැන යාළුවෙන්න ඇති කියලා


    මචන් හිත හොද කෙල්ලක් හොයාගනින් ඇත්තටම ආදරේ කරන්න
    ගොඩාක් ලස්සන වෙන්න ඕනි නෑ
    පාරේ බැහැලා එකට යන්න පුළුවනම් ඇති
    මගේ උපදෙසනම්....
    කෙල්ලට අරක කියලා උඔ අයින් වෙයන්
    උඔ ඕක සිරාවට කරන්න හිතන් ඉන්න ලවු එකක්නම් උඔට ඕක කොහොමටවත් ගැලපෙන්නෑ
    :yes::yes::yes::yes::yes:...................
     

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    p*k gahala bath tikak kawala pukata pain gahala elawapan ban,ahawal moonu maaru kirillak,nodakin me wage kello