Methana udaw illuwa kiyala wadak nane ban. Oka hariyata balanne nathuwa kiyanna be. Skin conditions ehemai. E nisa methana Thread dammata wadak ne. Kelinma gihin pennuwanam iwarai.
එළ එළ බන් .. තෑන්ක්ස් !!
Methana udaw illuwa kiyala wadak nane ban. Oka hariyata balanne nathuwa kiyanna be. Skin conditions ehemai. E nisa methana Thread dammata wadak ne. Kelinma gihin pennuwanam iwarai.
කෙල්ලගේ සූව බලන් නැතුව කියන්න බැරි උන් උඹලගේ සූවේ මයිල් කපාගෙන බලපල්ලා..
Monawa PM karannada. Gihin penna ganin Doctor kenekta. Ochchara Lajja nam lady doctor kenekta penna ganin gihin. Owwa one taram dakala thiyenawa. E minissu me ube kellage eka nemei mulinma dakinne.
අර උඹට මම කිව්ව කේස් එකත් ඒ වගේ සීන් එකක්... ඒකි යන්නෙම නෑ ඩොක්ටර් කෙනෙක් ලගට... 
කෙල්ල කපලා අයින් කරපු මයිල් ටිකේ හරි පිංතූරයක් දැම්මනම් මොනා හරි උදව්වක් කරන්න තිබ්බා.

ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න ලැජ්ජාව නිසා අපේ රටේ උන් සෑහෙන්න විදවනව සමහර ලෙඩ වලින්...අර උඹට මම කිව්ව කේස් එකත් ඒ වගේ සීන් එකක්... ඒකි යන්නෙම නෑ ඩොක්ටර් කෙනෙක් ලගට...
![]()

Ah. Tawama giye nadda ban.![]()
Last week kollek awa wayasa 19i circumcision walata. U gearata kiyala thiyenne ban Trip ekak yanawa kiyala 3 days yaluwoth ekka. Ehema kiyala surgery eka karagaththe.
ඒ උට්ටි යන්නේ නෑ... බයයිලු.. මොනවා කියයිද දන්නේ නෑල්ලු... අනේ මන්දා මුන් නම් ගොන් ගස්...
ඒ අහවල් එක්කටද ඌ කොන කපාගත්තේ..? මුස්ලිම් එකෙක්ද..? එහෙම කරනවද බං රජයේ ඉස්පිරිතාල වල සර්ජරි එක එක්කෙනාගෙ ඉල්ලීමට ?