මචන් අර කෙල්ලෙක් හෙන ටෝක් එකක් දුන්න නේද චන්දෙට කලින් රණවිරුවෝ උද්ගොෂණය කරද්දී ඒකිට බලන් ඉන්න බෑ කියලා. ඒ වීඩියෝ එක තියේ නම් පොඩ්ඩක් හොයල දියන්කෝ.
kohoma kiyalada search karanna onayoutube kiyala ekak thiyenwa,, eke balapan machan,,
ko dan e kella
monawada karanne
palath sabhawata illanawada
මිනිස්සුන්ට මඩ ගහන්න නේදමචන් අර කෙල්ලෙක් හෙන ටෝක් එකක් දුන්න නේද චන්දෙට කලින් රණවිරුවෝ උද්ගොෂණය කරද්දී ඒකිට බලන් ඉන්න බෑ කියලා. ඒ වීඩියෝ එක තියේ නම් පොඩ්ඩක් හොයල දියන්කෝ.![]()
ඕකි mp කෙනෙක්ගෙ office eke වැඩ කරන්නේමචන් අර කෙල්ලෙක් හෙන ටෝක් එකක් දුන්න නේද චන්දෙට කලින් රණවිරුවෝ උද්ගොෂණය කරද්දී ඒකිට බලන් ඉන්න බෑ කියලා. ඒ වීඩියෝ එක තියේ නම් පොඩ්ඩක් හොයල දියන්කෝ.![]()
දේශපලයනය පැත්තෙන් නෙමයි
මේ කෙල්ල බොහොම භයානක කෙල්ලෙක්
එක ඇස් පිල්ලමක් ගහන්නේ නැතිව බොරු කෝටියක් විතර කියනවා
එහෙම බොරු කියන්න රනිල් මහින්දටවත් බෑ
එකම facial expression එකක්වත් පෙන්නනේ නැතිව
කවද හරි බදින මිනිහට දෙයියන්ගේම පිහිටයි