කෙල්ලගේ වීඩියෝ එක

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,059
    27,713
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මචන් අර කෙල්ලෙක් හෙන ටෝක් එකක් දුන්න නේද චන්දෙට කලින් රණවිරුවෝ උද්ගොෂණය කරද්දී ඒකිට බලන් ඉන්න බෑ කියලා. ඒ වීඩියෝ එක තියේ නම් පොඩ්ඩක් හොයල දියන්කෝ. :giggle:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,647
    13,363
    113
    දේශපලයනය පැත්තෙන් නෙමයි
    මේ කෙල්ල බොහොම භයානක කෙල්ලෙක්
    එක ඇස් පිල්ලමක් ගහන්නේ නැතිව බොරු කෝටියක් විතර කියනවා
    එහෙම බොරු කියන්න රනිල් මහින්දටවත් බෑ
    එකම facial expression එකක්වත් පෙන්නනේ නැතිව
    කවද හරි බදින මිනිහට දෙයියන්ගේම පිහිටයි
     
    bonty89

    Well-known member
  • Feb 20, 2009
    3,885
    8,239
    113
    160589633_477110963651692_6082477317853353801_n.jpg
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    මචන් අර කෙල්ලෙක් හෙන ටෝක් එකක් දුන්න නේද චන්දෙට කලින් රණවිරුවෝ උද්ගොෂණය කරද්දී ඒකිට බලන් ඉන්න බෑ කියලා. ඒ වීඩියෝ එක තියේ නම් පොඩ්ඩක් හොයල දියන්කෝ. :giggle:
    මිනිස්සුන්ට මඩ ගහන්න නේද
     
    • Like
    Reactions: helplesser

    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    මචන් අර කෙල්ලෙක් හෙන ටෝක් එකක් දුන්න නේද චන්දෙට කලින් රණවිරුවෝ උද්ගොෂණය කරද්දී ඒකිට බලන් ඉන්න බෑ කියලා. ඒ වීඩියෝ එක තියේ නම් පොඩ්ඩක් හොයල දියන්කෝ. :giggle:
    ඕකි mp කෙනෙක්ගෙ office eke වැඩ කරන්නේ
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    දේශපලයනය පැත්තෙන් නෙමයි
    මේ කෙල්ල බොහොම භයානක කෙල්ලෙක්
    එක ඇස් පිල්ලමක් ගහන්නේ නැතිව බොරු කෝටියක් විතර කියනවා
    එහෙම බොරු කියන්න රනිල් මහින්දටවත් බෑ
    එකම facial expression එකක්වත් පෙන්නනේ නැතිව
    කවද හරි බදින මිනිහට දෙයියන්ගේම පිහිටයි

    kathwa aththa hode mcho ekagai