කෙල්ලගේ Phone එක

Drops

Member
Jul 15, 2015
90
8
0
මචන්ලා මං යාළුවෙලා ඉදපු කෙල්ල AL කරනවා.
ගෙදරින් Love එක දැනගෙන Phone පාවිච්චි කරන්න දුන්නෙ නැති හින්දා මම Android Phone එකක් අරන් දුන්නා
එක ඊයෙ අහු වෙලා අම්මට .
දැන් කෙල්ලත් අම්මල තාත්තලගේ පැත්ත අරන් මටම වැරදි ටික පටවලා එයා සුදනා වෙලා :dull:
දැන් කෙල්ලගේ තාත්තා බොරුවට රගනවා මාව මරන්න එනවා කියලා
ඒක නෙමේ ආතල්ම වැඩේ . මගේ phone එක දැන් උන්ගේ තාත්තා පාවිච්චි කරන්නේ
උට ආස හිතිලා ඒකට. ඒක ආයෙත් දෙන්නේ නෑලු. IMEI එක තියෙනවා. මට උට ගේමක් දෙන්න බැරිද TRC එකට කියලා? :nerd:
මගේ 4න එක අයතා විදියටනෙ බන් දැන් පාවිච්ච් කරන්නෙ :growl:
SIM එක Disconnect කලා
ඔන්න බලහන් Love කරපු කෙල්ලගේ හැටි. කොල්ලව මරන්න තාත්තාව එවනවා.
එපා වුනා බන්. :(
Joke 1ta gannepa bn.
 
Last edited:

samraj

Active member
  • Dec 4, 2011
    421
    45
    28
    උඹ ගාව තියෙනවද phone එක උඹෙයි කියල ඔප්පු කරන්න සාක්කි
    එහෙනන් ගිහින් දාපන් පොලීසියෙ පැමිණිල්ලක්
    බොට දෙකක් නෙලලා phone එක පැහැරගෙන ගියා කියලා
     

    vccran

    Junior member
  • May 16, 2009
    73
    2
    18
    ලංකාවේ
    උඹ ගාව තියෙනවද phone එක උඹෙයි කියල ඔප්පු කරන්න සාක්කි
    එහෙනන් ගිහින් දාපන් පොලීසියෙ පැමිණිල්ලක්
    බොට දෙකක් නෙලලා phone එක පැහැරගෙන ගියා කියලා
    :lol::lol:
     

    Trevor_36

    Banned
    Jul 28, 2015
    243
    53
    0
    puluwan, phone eka nathi wuna kiyaka dapan, masa 3n ubata hoyala denawa. matath masa 3n nathu wuna phone ekak hoyala dunna.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සද්දෙ වහල හිටපන්... උඹ පොලීසි ගිහින් සද්ද දාන්න ගියොත් උන් කිවුවොත් කොහොමද උඹ කෙල්ලට කරදර කරනවා කියල... ඉගෙන ගන්න වයසෙ (බාල වයස්කාර දැරියකට) අධ්‍යාපනේ කරගෙන යන්න දෙන්නෙ නැතුව ලව් කරන්න පටන් අරන් කියල උඹට අම්මයි තාත්තයි වැරැද්ද දාන්න පුලුවන්. කෙල්ල කැමතිනන් උඹට, පොඩ්ඩක් සද්දෙ වහල ඉදපන්.. ෆෝර්න් එකක් නිසා ප්‍රශ්න දාගන්න එපා.

    දැනට මෙහෙම හිතපන්.. උඹේ අනාගත මාමණ්ඩිට උඹ තෑග්ගක් විදිහට ෆෝර්න් එකක් අරන් දුන්න කියල හිතාගනින්..
     

    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    උබ නම්බු කාර විදිහට තත්වෙ තියාන ඉදන්.දුන්න දෙ දිලා ඉවරයි. ආයෙ ඉල්ලන්න යන එක නොන්ඩි වැඩක්. උසස් පෙන් ෆෙල් උනාම ආයෙ කතා කරයි.
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    dunna eka dila iwarai
    dan case danna yanna epa
    ewa ubatama karakewi
    puluwannam aye kellawa tackle karala return ekak diyan