act karanna puluwan nan wadak thiyenawa karanna 
yaaluwekwa policeyen wage yawala phone eka ganin . simple

yaaluwekwa policeyen wage yawala phone eka ganin . simple

සද්දෙ වහල හිටපන්... උඹ පොලීසි ගිහින් සද්ද දාන්න ගියොත් උන් කිවුවොත් කොහොමද උඹ කෙල්ලට කරදර කරනවා කියල... ඉගෙන ගන්න වයසෙ (බාල වයස්කාර දැරියකට) අධ්යාපනේ කරගෙන යන්න දෙන්නෙ නැතුව ලව් කරන්න පටන් අරන් කියල උඹට අම්මයි තාත්තයි වැරැද්ද දාන්න පුලුවන්. කෙල්ල කැමතිනන් උඹට, පොඩ්ඩක් සද්දෙ වහල ඉදපන්.. ෆෝර්න් එකක් නිසා ප්රශ්න දාගන්න එපා.
දැනට මෙහෙම හිතපන්.. උඹේ අනාගත මාමණ්ඩිට උඹ තෑග්ගක් විදිහට ෆෝර්න් එකක් අරන් දුන්න කියල හිතාගනින්..

උඹ ගාව තියෙනවද phone එක උඹෙයි කියල ඔප්පු කරන්න සාක්කි
එහෙනන් ගිහින් දාපන් පොලීසියෙ පැමිණිල්ලක්
බොට දෙකක් නෙලලා phone එක පැහැරගෙන ගියා කියලා
aniwa uncle athule 
උඹ ගාව තියෙනවද phone එක උඹෙයි කියල ඔප්පු කරන්න සාක්කි
එහෙනන් ගිහින් දාපන් පොලීසියෙ පැමිණිල්ලක්
බොට දෙකක් නෙලලා phone එක පැහැරගෙන ගියා කියලා
machan phone eka wage newei paral anayakin uba beruna kiyala hitha hada ganin....ube kalla unath ubawa dawasakata hari epa nam epaaaaaaaaaaaaaaaaaaama thama
eka parak epa una minissunta siya dahas warayak epa wenawa
hithapan....