කෙල්ලගේ Phone එක

cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    gon weda karanna yanna epa
    oyage weredda oya eka eka ayata boru love kiala aran deepu ekata, dann phone eken wedak nathnan nikan amatahka karala danne.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    anti theft app එකක් දාල දුන්න නම් ඉවරනෙ..
    පියා කොහෙ හරි බැංකුවට වගේ යන වෙලාවක් බලල මෙහෙ ඉදන් alrm එක on කරන්න ඕන..
    එතෝට phone එක කැඩිල කියල හිතල පියාගෙ රෙදි නැති වෙලා ෆෝන් එක විසික්කරාම දුව අහුල ගනී..

    :nerd::nerd:
     

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,593
    946
    113
    No Place
    ඒ බන් උබ මන් නෙමේ නේ? මට උනෙත් ඕකමයි බන් මගේ පරණ මැෂින් එක දුන්න ඒ කලේ කෙල්ල computer කෝස් එකක් කරන්න කලින් Micromax එකක් අරන් දුන්න ඊටපස්සේ Xperia Z එකක් අරන් දුන්න අඩෝ ගෙදරට මාට්ටු ඈ
    උන්ගේ තාත්ත Z එක පාවිච්චි කරන්නේ
    මල්ලි PC එක
    අම්ම Micromax එක
    එයා හොරෙන් ගත්ත නොකිය 105 එක :D
    ලල් ම සීන් එක කියන්නේ ලැජ්ජා නැතුව කියනවලු මට මොනාද තියෙන්නේ කියල :D
    මානසික ලෙඩ්ඩු බන්
     

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    ගනින් අංකල්ට කෝල් ඒකක්.. අරං කියපං!
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    අන්කල් ඔය ෆෝන් ඒක දීපං ලමයෙකුට! :angry:
     

    D Chamara

    Active member
  • Jun 23, 2015
    125
    25
    28
    සද්දෙ වහල හිටපන්... උඹ පොලීසි ගිහින් සද්ද දාන්න ගියොත් උන් කිවුවොත් කොහොමද උඹ කෙල්ලට කරදර කරනවා කියල... ඉගෙන ගන්න වයසෙ (බාල වයස්කාර දැරියකට) අධ්‍යාපනේ කරගෙන යන්න දෙන්නෙ නැතුව ලව් කරන්න පටන් අරන් කියල උඹට අම්මයි තාත්තයි වැරැද්ද දාන්න පුලුවන්. කෙල්ල කැමතිනන් උඹට, පොඩ්ඩක් සද්දෙ වහල ඉදපන්.. ෆෝර්න් එකක් නිසා ප්‍රශ්න දාගන්න එපා.

    දැනට මෙහෙම හිතපන්.. උඹේ අනාගත මාමණ්ඩිට උඹ තෑග්ගක් විදිහට ෆෝර්න් එකක් අරන් දුන්න කියල හිතාගනින්..

    atha kathwa ban onna oka atha arala dapan ban nikan wena lada age daganne nathuwa...:oo:
     

    yohanrox1

    Active member
  • Jun 6, 2009
    750
    76
    28
    Kottawa
    උඹ ගාව තියෙනවද phone එක උඹෙයි කියල ඔප්පු කරන්න සාක්කි
    එහෙනන් ගිහින් දාපන් පොලීසියෙ පැමිණිල්ලක්
    බොට දෙකක් නෙලලා phone එක පැහැරගෙන ගියා කියලා

    siraaaaaaawata :D aniwa uncle athule :D
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    මැටි කද . ගිහින් ඇන්ට්‍රියක් දාපන් ෆෝන් එක නැති වෙලා කියලා ඉමි එකත් එක්ක . තාත්තා ගස්. එහෙම යන්න කලින් තාත්තට අවවාදයක් දීල යන්න මෙහෙම කරන්න යන්නේ ගෙනත් දෙන්න කියලා. හිතනව උබ ගාව ෆෝන් එක ගත්ත බිල එහෙම ඇති කියලා කේස් එක ෆයිල් කරන්න
     

    Jeewanu2

    Active member
  • Nov 28, 2012
    654
    247
    43
    kaduwela
    www.makuluwo.com
    උඹ ගාව තියෙනවද phone එක උඹෙයි කියල ඔප්පු කරන්න සාක්කි
    එහෙනන් ගිහින් දාපන් පොලීසියෙ පැමිණිල්ලක්
    බොට දෙකක් නෙලලා phone එක පැහැරගෙන ගියා කියලා

    අයියෝ හැමිනෙනවා, දීපන් පෝන් එක ළමයට
     
    • Like
    Reactions: Executer

    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    මචන් පොන් එක ලක්සයක් වෙන්වද,,,,, යකො දීපු දේ අයි ඉල්ලලා පච වෙන්න එපා....උබ ලබුගෙඩියක් කියනවා....මම ගැනිට අරන් දිපු කාර් එකේ තාම එකී වැඩට යන්නේ.......එවා දකිද්දී මට මන් ගැන ආඩම්බරයි...මම එහේම්ම දෙයක් කරා කියලා....බුට් කැවා තාමා එක වෙනම කතවා......එකිට පින නැද්ද මට නැද්ද කියන්න දන්නේනැ...... ගිය දේ ගියා....කවදා හරි එකිට තෙරෙයි........හැබැයි උබ කවදා හරි හොද සැමියෙක් වෙනවා...
     

    shaducool

    Well-known member
  • Feb 8, 2016
    579
    576
    93
    machan phone eka wage newei paral anayakin uba beruna kiyala hitha hada ganin....ube kalla unath ubawa dawasakata hari epa nam epaaaaaaaaaaaaaaaaaaama thama

    eka parak epa una minissunta siya dahas warayak epa wenawa

    hithapan....