කෙල්ලට ආතල්

USmacho

Junior member
  • Sep 18, 2012
    63
    4
    8
    මචංලා කෙල්ලට SMS වලින් ආතල් දෙන එක අව්ලක් නෑ නේද? ලව් කිරීමට අලුත් හින්දා අහන්නේ, හිනා වෙන්න එපා මචං. එහෙම අව්ලක් නැත්නම් කරන්න හොදම වෙලාව මොකද්ද බං.‍ ප්‍රසිද්ධියේ මෙවා කියන්න බැරි නම් PM එකක්වත් දාහල්ලා. තව සීන් එකක් Film එකක් බලන්න යන පලවෙනි දවසෙම Box අදින්නද නැත්නම් Balcony හරි ODC හරි අදින්නද? :D:D:D:D:D:D
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අනේ මන්ද මන්ද බන් එක එකාගේ ටේස්ට් එක නේ .කෙල්ලගෙන් අහපන් කැමැත්ත අකමැත්ත .:lol:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,745
    113
    adinna kiyanne puthe ube tiyenne love ekak newe asawak. adaraya karanwa nam oya wage sithuwili enne ne. adinawa. oka ube waysata ena asawak witarai. nethuwa adaraya nisa ena deyak newe.
     
    USmacho

    Junior member
  • Sep 18, 2012
    63
    4
    8
    අනේ මන්ද මන්ද බන් එක එකාගේ ටේස්ට් එක නේ .කෙල්ලගෙන් අහපන් කැමැත්ත අකමැත්ත .:lol:

    කෙල්ල නම් අව්ලක් නෑ බං. මං මීට කලින් love කරලා නැති හින්දා බං දන්න එවුන්ගෙන් ඇහුවේ. කෙල්ලෙක්ට හොද නැද්ද දන්නේ නෑනේ බං එහෙම දේවල් කියන එක. කෙල්ල මට වඩා අවුරුද්දක් බාලයි
     
    USmacho

    Junior member
  • Sep 18, 2012
    63
    4
    8
    adinna kiyanne puthe ube tiyenne love ekak newe asawak. adaraya karanwa nam oya wage sithuwili enne ne. adinawa. oka ube waysata ena asawak witarai. nethuwa adaraya nisa ena deyak newe.

    නෑ මමත් කෙල්ලට ගොඩක් ආදරෙයි මචං. ඒයත් මට පණ ඇරලා ආදරෙයි. කියලා තියෙන දේ වැරදියට තේරුම් ගන්නත් එපා මචං. මං මෙච්චර කාලෙකට කෙල්ලෙක්ට ලව් කරල නෑ බං. දැන් අවුරුදු 20 ක් වෙනවා. පස්සෙන් නම් ගිහින් තියෙනවා ඒ වුනාට ජීවිතේට අහලා නෑ. ඒ වුනාට මට මේ කෙල්ලගෙන් අහන්න හිතුනා‍. බොහොම අමාරුවෙන් කැමති කරවගත්තේ. එයාගේ ඔක්කොම විස්තර මට කිව්වා. පරන දේවල් එක්කම. ඒක ලොකු ස්ටෝරියක්. ආදරයේ වැඩි හින්දා තමයි බං මේ දේවල් එයාගෙන් අහන්න බය. හිත රිදෙයි කියලා.
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,170
    4,076
    113
    invoke db "Injected Memory"
    කෙල්ල නම් අව්ලක් නෑ බං. මං මීට කලින් love කරලා නැති හින්දා බං දන්න එවුන්ගෙන් ඇහුවේ. කෙල්ලෙක්ට හොද නැද්ද දන්නේ නෑනේ බං එහෙම දේවල් කියන එක. කෙල්ල මට වඩා අවුරුද්දක් බාලයි

    uba kalin love karala nathi unata kellata kalin love karala purudu athine ban :D ekigen ahapan oya aasa kohomadha kiyala parana exprience walin. . . ..
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    නෑ මමත් කෙල්ලට ගොඩක් ආදරෙයි මචං. ඒයත් මට පණ ඇරලා ආදරෙයි. කියලා තියෙන දේ වැරදියට තේරුම් ගන්නත් එපා මචං. මං මෙච්චර කාලෙකට කෙල්ලෙක්ට ලව් කරල නෑ බං. දැන් අවුරුදු 20 ක් වෙනවා. පස්සෙන් නම් ගිහින් තියෙනවා ඒ වුනාට ජීවිතේට අහලා නෑ. ඒ වුනාට මට මේ කෙල්ලගෙන් අහන්න හිතුනා‍. බොහොම අමාරුවෙන් කැමති කරවගත්තේ. එයාගේ ඔක්කොම විස්තර මට කිව්වා. පරන දේවල් එක්කම. ඒක ලොකු ස්ටෝරියක්. ආදරයේ වැඩි හින්දා තමයි බං මේ දේවල් එයාගෙන් අහන්න බය. හිත රිදෙයි කියලා.

    ඔච්චර ආදරයක්නම් මඟුලටද පලවෙනි දවසෙම බොක්ස් යන්න අහන්න හදන්නේ?පුදුමයි කෙල්ල උඹට බන්නේ නැතිවුනොත්...ඉස්සරලා ලව් එක හදාගෙන ඉඳපන්..සෙක්ස් කරේ තියන් මුලදීම කෙලවගන්නෙපා
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    අනේ මන්ද බන්. මුන් ආදරේ කියන්නේ මොකක්ද කියල තේරුම් අරන් නෑ වගේ බන්. :sorry:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අනේ මන්ද බන්. මුන් ආදරේ කියන්නේ මොකක්ද කියල තේරුම් අරන් නෑ වගේ බන්. :sorry:

    ඔව් බන් සෙක්ස් තියෙන්න ඕනි විත් ලව්...බලපන්කො මූ පලවෙනි දවසෙම හිතන් ඉන්නේ බොක්ස් එක්කන් යන්න sms ආතල් ගන්න...අනේ මන්දා ඇති කෙල්ලගෙන් ගුටි නොකනවා මූ මුල් දවස් වලම මේවා අහලා.හොඳ කෙල්ලෙක්නම් ඇහුවත් මරාගනී මුල් දවස්වල :yes:
     
    USmacho

    Junior member
  • Sep 18, 2012
    63
    4
    8
    ඔච්චර ආදරයක්නම් මඟුලටද පලවෙනි දවසෙම බොක්ස් යන්න අහන්න හදන්නේ?පුදුමයි කෙල්ල උඹට බන්නේ නැතිවුනොත්...ඉස්සරලා ලව් එක හදාගෙන ඉඳපන්..සෙක්ස් කරේ තියන් මුලදීම කෙලවගන්නෙපා

    ne ehema magulak neme bn. sex krnna one nam room ekakta wath yanawane bn. eki mamai film ekak balanna yanna inne. palaweni wathawata ne bn. gihin aye oka athule carrom gahanne nane bn, watetama penawata kamathi nadda dnne nane bn. ekai ahuwe.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔව් බන් සෙක්ස් තියෙන්න ඕනි විත් ලව්...බලපන්කො මූ පලවෙනි දවසෙම හිතන් ඉන්නේ බොක්ස් එක්කන් යන්න sms ආතල් ගන්න...අනේ මන්දා ඇති කෙල්ලගෙන් ගුටි නොකනවා මූ මුල් දවස් වලම මේවා අහලා.හොඳ කෙල්ලෙක්නම් ඇහුවත් මරාගනී මුල් දවස්වල :yes:

    ටික දවසක් ආදරේ කරගෙන යද්දී හිමීට ඔය මාතෘකා ගැන කතාවල් ඇදිල එනවා බන්. එතකොට
    තමයි අවස්තාව. නැතුව කෙල්ලෙක් හා කිව්වා ගමන් ඒකිගෙන් ආතල් ගන්න අහන එක වැරදියි.
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අනේ මන්ද බන්. මුන් ආදරේ කියන්නේ මොකක්ද කියල තේරුම් අරන් නෑ වගේ බන්. :sorry:

    ටික දවසක් ආදරේ කරගෙන යද්දී හිමීට ඔය මාතෘකා ගැන කතාවල් ඇදිල එනවා බන්. එතකොට
    තමයි අවස්තාව. නැතුව කෙල්ලෙක් හා කිව්වා ගමන් ඒකිගෙන් ආතල් ගන්න අහන එක වැරදියි.
    ow මචන් උඹ හරි :yes:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    first day normal dayout ekak yanna.mukuth karanna epa.and uba sex walata perethai kiyala pennana epa.etakota tamai kella respect karanne.ubath ekka comfortable wenna diyan kellata.day outing 3k wage gihin sex patan ganin.first day kella ok wage nan lip kiss ekak denna.wena ewata yanna epa.box yanna epa normal balcony yanna.ubala first meet wenawa nan uba hitana taram kella close wenne ne.kella panic wenna puluwan.first day normal idapan.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    first day normal dayout ekak yanna.mukuth karanna epa.and uba sex walata perethai kiyala pennana epa.etakota tamai kella respect karanne.ubath ekka comfortable wenna diyan kellata.day outing 3k wage gihin sex patan ganin.first day kella ok wage nan lip kiss ekak denna.wena ewata yanna epa.box yanna epa normal balcony yanna.ubala first meet wenawa nan uba hitana taram kella close wenne ne.kella panic wenna puluwan.first day normal idapan.

    true
     
    USmacho

    Junior member
  • Sep 18, 2012
    63
    4
    8
    ඔව් බන් සෙක්ස් තියෙන්න ඕනි විත් ලව්...බලපන්කො මූ පලවෙනි දවසෙම හිතන් ඉන්නේ බොක්ස් එක්කන් යන්න sms ආතල් ගන්න...අනේ මන්දා ඇති කෙල්ලගෙන් ගුටි නොකනවා මූ මුල් දවස් වලම මේවා අහලා.හොඳ කෙල්ලෙක්නම් ඇහුවත් මරාගනී මුල් දවස්වල :yes:

    ne bn ehema deyk neme, anith eka love ekata nm dan sathi dekak withara wenwa, eyata gedarin hena case. kellata habai meeta kalin affair ekakuth tibila tynewa, ita passe wenna one hariyath wela tynewa. ae kella O/L karana dawas wala. mata ae magulawal walin wadak ne bn eki mata aththatama adarei nm.

    methana hamoma mata amathala tynea widiyata ODC hari balcony hari yana eka hodai wage
     
    USmacho

    Junior member
  • Sep 18, 2012
    63
    4
    8
    first day normal dayout ekak yanna.mukuth karanna epa.and uba sex walata perethai kiyala pennana epa.etakota tamai kella respect karanne.ubath ekka comfortable wenna diyan kellata.day outing 3k wage gihin sex patan ganin.first day kella ok wage nan lip kiss ekak denna.wena ewata yanna epa.box yanna epa normal balcony yanna.ubala first meet wenawa nan uba hitana taram kella close wenne ne.kella panic wenna puluwan.first day normal idapan.

    මෙන්න මෙහෙම කියල දියන්කෝ. එක දවසක් පන්සල් ගියා මචං. වැරදි මුකුත් ඒ වුනාට කරන්න ගියේ නෑ. හැබැයි කෙල්ල මට තුරුල් වෙලා හිටියේ දවසම. kiss එකක් විතරක දීලා පාඩුවේ හිටියා. ඔව්ව කරන්න ගිහින් බය වුනොත් කියලා. උඹ කිව්ව කතාව හරියටම හරි මචං. පලවෙනි දවසේ කෙල්ලට ඕනේ distance එක දීලා ඇවිදින්න ගියේ. අව්ලක් නෑ කතා කර කර ටික වෙලාවක් යද්දී දෙන්න close.
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    අපි දැන් ඔවෑන් පැන්ෂන් ගිහින් ඒ තරම් ජොබ් කළා.. :D මුල මතක නෑ බන්... මතක් උනාම දාන්නම්..
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    "ප්‍රේමය නම් රාගයෙන් තොර. සඳ එළිය සේ අචින්ත්යයි. පාරිශුද්ධයි සුරම්යයයයි" පට්ට් පදුරු බොරුවක් එහෙම ලව් ඇති හැබැයි ඒවා මේ ලොකෙට හරි යන්නෙ නැ (හිනෙන් තමයි) ඔහොම හරි යන්නෙ නැ හරි ගියත් වැඩි දුර යන්නෙ නැ ලව් එක පවත්වන්න නම් පොඩි පොඩි ආතල් දිපන් කෙලින්න යන්න එපා ඔයා අදරෙ ආදරෙ කිව්වට ඕකෙ ඔය වගෙ ජිල්මට්ටුත් තියෙනවා :dull: