කෙල්ලට ආතල්

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
1zf25o8.jpg
 
JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    "ප්‍රේමය නම් රාගයෙන් තොර. සඳ එළිය සේ අචින්ත්යයි. පාරිශුද්ධයි සුරම්යයයයි" පට්ට් පදුරු බොරුවක් එහෙම ලව් ඇති හැබැයි ඒවා මේ ලොකෙට හරි යන්නෙ නැ (හිනෙන් තමයි) ඔහොම හරි යන්නෙ නැ හරි ගියත් වැඩි දුර යන්නෙ නැ ලව් එක පවත්වන්න නම් පොඩි පොඩි ආතල් දිපන් කෙලින්න යන්න එපා ඔයා අදරෙ ආදරෙ කිව්වට ඕකෙ ඔය වගෙ ජිල්මට්ටුත් තියෙනවා :dull:

    ඔව් බන්. ඒ වගේ රාගයෙන් තොර ප්‍රේමයක් තියෙනවා කියන එක නම් හෙනම ගොන් කතාවක්. ඒත් ප්‍රේමය කියන්නේ Sex නෙමෙයි.
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඔව් බන්. ඒ වගේ රාගයෙන් තොර ප්‍රේමයක් තියෙනවා කියන එක නම් හෙනම ගොන් කතාවක්. ඒත් ප්‍රේමය කියන්නේ Sex නෙමෙයි.

    රාගය ඇතුලෙ ප්මයක් හොයගන්න බැරි වෙන්න පුලුවන් ඒත් ප්‍රේමය තුල අනිවා රාගය,කාමය තියෙනවා :yes:
    ඒක තමයි මමත් අදහස් කලෙ ලාවට ආතල් ගනින් කියලා :dull:
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    උබල දෙන්න කැමති දෙයක් කරපන් මචන්.... උබලගෙ ආතල් එකනෙ.....
     
    USmacho

    Junior member
  • Sep 18, 2012
    63
    4
    8
    මෙන්න මෙහෙමයි සීන් එක. මාත් ලස්සනට ලව් කරේ මුලින්ම. මේ කෙල්ලගේ වැඩිය show නෑ පාඩුවේ ඉන්නවා. fashion කරනවා balance කරලා. ඉතින් අව්ලක් නෑනේ බං පිටිං. මං ගිහින් කෙලින්ම ඇහුවා යාලුවෙලාද කියලා. මේකි ඔව් කිව්වා. මං ඉතින් වැඩේ අත ඇරියා ඊට පස්සේ. ඒත් මෙයා අවලක් නෑ හිනා වෙනවා. බලන් යනවා එක එක ලයින්. මං බැලුව ඒ පාර මොන මගුලක්ද කියන Num එක දුන්නා. මං ජීවිතේට කෙල්ලෙක්ට මගේ num එක දුන්නමයි. එදා හවස මෙයා message කරා. යාලුවෝ වගේ ඉමු කිව්වා. මාත් හා කිව්වා. ඔහොම සීන් එක ගිහින් මං කිව්වා එයාට කැමතියි කියලා. මෙයා එක එක බොරු කිව්වා මට එයාව එපා වෙන්න. මං කිව්වා ඒ මුකුත් මට ප්‍රශ්නයක් නෑ කියලා. ඊට පස්සේ දවස් දෙක තුනකින් ලියුමක් දීලා මට ඒකිට වෙච්ච සීන් ඔක්කොම කිව්වා.කෙල්ලගේ අම්ම O/L කරන කාලේ නැති වෙලා. සල්ලිත් තියෙනවා, පට්ටම ලස්සනයි. ඒ කාලේ එකෙක්ට අහු වෙලා ඌ යාලුවෙක්ගේ ගෙදර එක්කන් ගිහින්. එදා වෙන්න ඕනේ ඔක්කොම වෙලා. පස්සේ කෙල්ලට තේරිලා ඌ බඩුකාර‍යා කියලා. උගේ වෙන සීන් එහෙමත් මාට්ටු වෙලා. මං ඔය සීන් මුකුත් දන්නේ නෑ බං මුලින්. ඊට පස්සේ A/L ක්ලාස් එද්දී කොල්ලෝ ගොඩක් පස්සේන් ඇවිත් තියෙනවා මෙයාගේ. මං try කරද්දිත් සැලකිය යුතු පිරිසක් පස්සෙන් ආවා කෙල්ලගේ. කෙල්ල අව්ලකුත් නෑ ගති ගුනත් හොදයි, ලොකුම දේ බොරු කියන්නේ නෑනේ බං. මට එහෙම එවුන්ව පෙන්නන්න බැ. අනික අදහස් ගොඩක් දුරට ගැලපෙනවා. ඉතින් මං කිව්වා මං පරණ දේවල් වලින් වැඩක් නෑ කියලා. ඒකි ජීවිත කාලෙම තනියෙන් ඉන්න හිතන් ඉදලා තියෙන්නේ. මං මගේ තීරනේ කිව්වහම එයා කැමති වුනේම නෑ‍. මාව blacklist කරලත් තිබ්බා. මොනව නැත්තත් වැදගෙන යන්නත් ඕනේ නෑනේ බං මෙහෙම කැපකිරීමක් කරලත්. මං message එකක් දාලා කිව්වා මාව ආශුය කරලා බලන්න මාව විශ්වාස නම් තීරණයක් ගන්න කියලා. ඔහොම සීන් එක ඇදිල ගිහින් දැන් සති දෙකකට කලින් මට කැමති කිව්වා කෙල්ල. කොච්චර හොද වුනත් කෙල්ල ලෝක ඇණයක් වෙනවා වෙලාවකට කෑවද? බිව්වද මං එකක්මයි කන්නේ, කොහෙද ඉන්නේ රස්තියාදු ගහන්න එපා. ලෙඩ ගොඩයි. ඒ වුනාට සිරා ලව් හින්දා එහෙම කරන්නේ කියලා මට පස්සේ තේරුනේ. මං කවදාවත් අතීතය ගැන පසුතැවෙන්නේ නෑ. මට ඕනේ විදියට මං වැඩ කරන්නේ. මං හිතන්නේ මං ඒ ගත්ත තීරණය හරි කියලා හිතනවා. ඒක හරිද කියලා අහන්න නම් නෙමේ මචං මේ thread එක open කරේ. මං ‍කෙල්ලෝ ගැන හොදට දන්නවා වුනාට ඔය sexual satisfication පැත්ත කරලා නෑනේ බං. ඒකයි මේ දේවල් ගැන මං ඇහුවේ‍‍‍....
     
    • Like
    Reactions: Rockey_ssr

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අද සමාජය තුල කෙල්ලෙක් එක්ක Fun ගන්න හැටිත් එක එකාගෙන් අහගන්න වෙලා බන් කොල්ලන්ට...
     
    thanujaka

    Well-known member
  • රැට කෙල්ල නිදාගන්න ඇදට යනකන් ඉදල ශේප් ටෝක් කරපන්... අවුලක් නැ බන්... කෙල්ල ශේප් නං බොක්ස් ම ඇදපන්... නැත්තන් පස්සේ කාලෙක කෙල්ල බූට් එක තිබ්බොත් එහෙම උබ එදාට පසුතැවෙයි අපරාදේ පුළුවන් කාලේ මුකුත් කරගත්තේ නැත්තේ කියල...:P
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    කොල්ලෙක්ට ආදරේ සෙක්ස් ගැන අමුතුවෙන් ඉගෙන ගන්න දෙයක් නෑ ඒක උපතින්ම පිහිටල තියෙනවා.තමන් ගැන තමන්ට විශ්වාසයක් නැති උනාම තමයි එක එකාගෙන් අහන්නෙ.be yourself.
     
    USmacho

    Junior member
  • Sep 18, 2012
    63
    4
    8
    යකෝ කරන විදිහ නෙමේ මං මෙතන අහලා තියෙන්න‍ේ. පටන් ගත්තොත් ආය ජීවිතේට පිට යන්නේ නැති වෙන්න කරන්න පුලුවන්. මං අහන්නේ හෙන ගහනවා වගේ පලවෙනි දවසෙම box යන්න එපාද කියලා..
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    යකෝ කරන විදිහ නෙමේ මං මෙතන අහලා තියෙන්න‍ේ. පටන් ගත්තොත් ආය ජීවිතේට පිට යන්නේ නැති වෙන්න කරන්න පුලුවන්. මං අහන්නේ හෙන ගහනවා වගේ පලවෙනි දවසෙම box යන්න එපාද කියලා..
    ඉතින් ගොන්වාන්සේ උඹට හිතලා තීරනයක් ගන්න තරම් මොලයක් නැද්ද? :eek: අවුරුදු 20ක් කිව්ව නේද වයස?
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    යකෝ කරන විදිහ නෙමේ මං මෙතන අහලා තියෙන්න‍ේ. පටන් ගත්තොත් ආය ජීවිතේට පිට යන්නේ නැති වෙන්න කරන්න පුලුවන්. මං අහන්නේ හෙන ගහනවා වගේ පලවෙනි දවසෙම box යන්න එපාද කියලා..
    මුලින් උබලා කෝහෙදි හරි හම්බ වෙල ටිකක් කතාකරපන් ලාවට කිස් එකක් එහ්ම දිලා 2-3න් වෙනි පාර වගෙ නම් අවුලක් නැ උබ මේ කෙල්ල හම්බ වෙන්න මුල්ම දවසෙ ද බොක්ස් යන්න හදන්නෙ සම්හරු නම් අවුලක් නැති වෙයි තීරනය උබට වැඩෙ කරන්නම නම් ඕනෙ පලයන්:dull:
     
    USmacho

    Junior member
  • Sep 18, 2012
    63
    4
    8
    ඉතින් ගොන්වාන්සේ උඹට හිතලා තීරනයක් ගන්න තරම් මොලයක් නැද්ද? :eek: අවුරුදු 20ක් කිව්ව නේද වයස?

    එක තමයි බං. ඒ වෙලාවෙට කෙල්ලගේ response එක බලලා තීරණයක් ගන්නවා. හැබැයි යන් කියන තැනකට එනවා දැන්නම් කෙල්ල. එහෙම වුනොත් බැල්කනියේ පිටිපස්සේ මුල්ලක් අලල් ගත්ත නම් හරි. හැබැයි ලොකු දෙයක් ඉගෙන ගත්ත මේක අහලා මෙවා කරන්න එක එකාගේන අහලා වැඩක් නෑ කියලා.

    ඔක්කොම Reply කරපු එවුන්ට තෑන්ක්ස් මචංලා... අනා‍ගතේ මං වගේ පොඩි එකෙක්ටත් :lol::lol::lol: වැදගත් වෙයිනේ මේ thread එක
     
    itguy

    Active member
  • Sep 3, 2009
    736
    40
    28
    උබ ඕක සිරාවට කරන එකක් නෙමේ නේ.ඔය sms ගහන්න යන්න එපා බන් කවදා හරි කෙල්ලට ඕවා පෙන්නලා නඩු දාන්නත් පුලුවන්.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මෙන්න මෙහෙමයි සීන් එක. මාත් ලස්සනට ලව් කරේ මුලින්ම. මේ කෙල්ලගේ වැඩිය show නෑ පාඩුවේ ඉන්නවා. fashion කරනවා balance කරලා. ඉතින් අව්ලක් නෑනේ බං පිටිං. මං ගිහින් කෙලින්ම ඇහුවා යාලුවෙලාද කියලා. මේකි ඔව් කිව්වා. මං ඉතින් වැඩේ අත ඇරියා ඊට පස්සේ. ඒත් මෙයා අවලක් නෑ හිනා වෙනවා. බලන් යනවා එක එක ලයින්. මං බැලුව ඒ පාර මොන මගුලක්ද කියන Num එක දුන්නා. මං ජීවිතේට කෙල්ලෙක්ට මගේ num එක දුන්නමයි. එදා හවස මෙයා message කරා. යාලුවෝ වගේ ඉමු කිව්වා. මාත් හා කිව්වා. ඔහොම සීන් එක ගිහින් මං කිව්වා එයාට කැමතියි කියලා. මෙයා එක එක බොරු කිව්වා මට එයාව එපා වෙන්න. මං කිව්වා ඒ මුකුත් මට ප්‍රශ්නයක් නෑ කියලා. ඊට පස්සේ දවස් දෙක තුනකින් ලියුමක් දීලා මට ඒකිට වෙච්ච සීන් ඔක්කොම කිව්වා.කෙල්ලගේ අම්ම O/L කරන කාලේ නැති වෙලා. සල්ලිත් තියෙනවා, පට්ටම ලස්සනයි. ඒ කාලේ එකෙක්ට අහු වෙලා ඌ යාලුවෙක්ගේ ගෙදර එක්කන් ගිහින්. එදා වෙන්න ඕනේ ඔක්කොම වෙලා. පස්සේ කෙල්ලට තේරිලා ඌ බඩුකාර‍යා කියලා. උගේ වෙන සීන් එහෙමත් මාට්ටු වෙලා. මං ඔය සීන් මුකුත් දන්නේ නෑ බං මුලින්. ඊට පස්සේ A/L ක්ලාස් එද්දී කොල්ලෝ ගොඩක් පස්සේන් ඇවිත් තියෙනවා මෙයාගේ. මං try කරද්දිත් සැලකිය යුතු පිරිසක් පස්සෙන් ආවා කෙල්ලගේ. කෙල්ල අව්ලකුත් නෑ ගති ගුනත් හොදයි, ලොකුම දේ බොරු කියන්නේ නෑනේ බං. මට එහෙම එවුන්ව පෙන්නන්න බැ. අනික අදහස් ගොඩක් දුරට ගැලපෙනවා. ඉතින් මං කිව්වා මං පරණ දේවල් වලින් වැඩක් නෑ කියලා. ඒකි ජීවිත කාලෙම තනියෙන් ඉන්න හිතන් ඉදලා තියෙන්නේ. මං මගේ තීරනේ කිව්වහම එයා කැමති වුනේම නෑ‍. මාව blacklist කරලත් තිබ්බා. මොනව නැත්තත් වැදගෙන යන්නත් ඕනේ නෑනේ බං මෙහෙම කැපකිරීමක් කරලත්. මං message එකක් දාලා කිව්වා මාව ආශුය කරලා බලන්න මාව විශ්වාස නම් තීරණයක් ගන්න කියලා. ඔහොම සීන් එක ඇදිල ගිහින් දැන් සති දෙකකට කලින් මට කැමති කිව්වා කෙල්ල. කොච්චර හොද වුනත් කෙල්ල ලෝක ඇණයක් වෙනවා වෙලාවකට කෑවද? බිව්වද මං එකක්මයි කන්නේ, කොහෙද ඉන්නේ රස්තියාදු ගහන්න එපා. ලෙඩ ගොඩයි. ඒ වුනාට සිරා ලව් හින්දා එහෙම කරන්නේ කියලා මට පස්සේ තේරුනේ. මං කවදාවත් අතීතය ගැන පසුතැවෙන්නේ නෑ. මට ඕනේ විදියට මං වැඩ කරන්නේ. මං හිතන්නේ මං ඒ ගත්ත තීරණය හරි කියලා හිතනවා. ඒක හරිද කියලා අහන්න නම් නෙමේ මචං මේ thread එක open කරේ. මං ‍කෙල්ලෝ ගැන හොදට දන්නවා වුනාට ඔය sexual satisfication පැත්ත කරලා නෑනේ බං. ඒකයි මේ දේවල් ගැන මං ඇහුවේ‍‍‍....

    යකෝ යාලුවෙලා මුල් කාලේ කාඩ් කුඩු කරගන්න එපා .කෙල්ල සෙක්ස් වලට අවුලක් නෑ කැමතියි වගේ නම් අවුලක් නෑ . නැත්තම් ඔය වගේ ටොපික් වලදී කොල්ස් වලදී එස් එම් එස් වලදී ෆෝවඩ් නම් අවලක් නෑ නැත්තම් ලැඡ්ඡා ශ්‍රිලි නම් ස්ටෙප් බයි ස්ටෙප් යන්න ඔනේ . මුලින්ම කෙල්ලගේ උබගෙයි අතර විශ්වාසයක් තියෙන්න ඔනේ එතකොට බොක්ස් රුම් නෙමෙයි ඔනේ දිහාවක යන්න එයි .නැතුව උබ මොල් කුලප්පු වෙලා වැ‍ඩේ වන කරගන්න එපා . මුලින් කිස් දිලා ටච් කරල කෙල්ලගේ ෂයි ගතිය අඩු කරගනින් දෙන්නටම ‍කොම්ෆර්ටබල් වෙන්න ඔනේ එ වගේ කිස් කරද්දි හරි මොනව හරි කරද්දී .එ වගේ තැනකට ලව් එක ආවම තමයි අනිත් එව ගැන කතා කරන්න ඔනේ .ඔය ඉතින් මට තේරෙන විදිය උබේ කෙල්ල කොහොමද කියන්න මම නම් දන්නේ නෑ සමහර කෙල්ලෝ ඉන්නවා ඔනේ දෙයක් කෙටි කාලයකින් කරගන්න පුලුවන් .උබේ කෙල්ල මොන ටයිප් ද කියලා ටිකක් කල්පනා කරලා බලල වැඩේට බැහැපන් ;)
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    එක තමයි බං. ඒ වෙලාවෙට කෙල්ලගේ response එක බලලා තීරණයක් ගන්නවා. හැබැයි යන් කියන තැනකට එනවා දැන්නම් කෙල්ල. එහෙම වුනොත් බැල්කනියේ පිටිපස්සේ මුල්ලක් අලල් ගත්ත නම් හරි. හැබැයි ලොකු දෙයක් ඉගෙන ගත්ත මේක අහලා මෙවා කරන්න එක එකාගේන අහලා වැඩක් නෑ කියලා.

    ඔක්කොම Reply කරපු එවුන්ට තෑන්ක්ස් මචංලා... අනා‍ගතේ මං වගේ පොඩි එකෙක්ටත් :lol::lol::lol: වැදගත් වෙයිනේ මේ thread එක
    උඹ පලවෙනි පාර ලවු කරන නිසා කියන්නෙ ඕකි බඩුවක්. අන්තිමට උඹටත් සම්බුව හම්බවෙනවා තරහ වෙන්නෙපා මල්ලි මෙහෙම කිව්වට :lol: උඹ ඒකි ගැන දාපු විස්තරෙන්ම හිතා ගත්තහැකි සතා කවුද කියලා.
     
    USmacho

    Junior member
  • Sep 18, 2012
    63
    4
    8
    උඹ පලවෙනි පාර ලවු කරන නිසා කියන්නෙ ඕකි බඩුවක්. අන්තිමට උඹටත් සම්බුව හම්බවෙනවා තරහ වෙන්නෙපා මල්ලි මෙහෙම කිව්වට :lol: උඹ ඒකි ගැන දාපු විස්තරෙන්ම හිතා ගත්තහැකි සතා කවුද කියලා.

    එහෙම අනිත් පැත්තට මට අරින්න ආවොත් නම් ඒකටත් සතා වෙන්න පුලුවන් අයියේ, ඒවටත් එක්ක හරියන්න තමයි වැඩේ කරන්න යන්නේ. කෙල්ලෝ ගැන වැඩිය දන්නේ නැතුව ඇති මං වැඩිය. ඒයා හිතුව නම් මං හාවා වුනා කියලා අනිත් පැත්ත හැරිලා බලද්දී හාවා කරලා තියෙන්නේ එයාවමයි කියලා තේරෙන type එකටයි මොනව නැතත් ලව් එක යන්නේ.‍ බලමුකෝ තාම සති දෙක තුනක්නේ. ඉසස්රහට ඇදගෙන ගහිල්ලා මොකාට එයිද කියලා‍. හැබැයි එක දෙයක් තියෙනවා මෙයා මාත් එක්ක බබා වෙන්න නම් එන්නේ නෑ. ඒ හුරතල් නෑ. අනේ මන්ද අමුතු ජාතියක් නේ
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    apith 20 pahu karalne bro awe.podi advise ekakuth dennan.oya kaleta feel wena ewa newei mchn waysata yanakota wenas wenna gannawa.dan ubata nothing wage unata ubata love eka gahuwata passe kellata kellage parana scene matak wela denna randu karanna yanna puluwan.anika randu wena dawas wala uba parana ewa adala gatoth owa break up wenna puluwan.dan tiyena gut eka tikak wayasata yanakota calm wela adu wela yanawa.ubata tama love eka wedila ne,(danata 70% sex,30% love)tama terenneth ne.e wayasa ennama one.

    eka deyak kiyannan lokuwata kisima deyak gena hopes tiyaganna epa.
    kella ubata 100% love kiyala trust karanna epa.
    palaweni dawase box yanna epa.onenan lip kiss diyan.
    scene eka darunuwata giyoth safe weyan.unprotected sex karala weda anaganna epa ita passe date enakan apa duk widinna wenawa.
    lokuwata love karanna yanna epa.

    gd luck.

    USmacho

    Junior member
  • Sep 18, 2012
    63
    4
    8
    Uba wade anagani kiyalai mama reply karanne.\\

    First time box yanna epa ban. Mulin balcony gihin movie eka balahan palweni devani dates iwara wenne podi kiss ekak vage deelai(Lokuu dewal expect karan yanna epa) . Pasuva kellata therum karala denna puluvan kiss ekak deddi kisi privacy ekak naha kiyala. OK? eeta passe kella shape nam box giyata prashnayak na ne? :) Mulinma romantic unama thamai kella ube passen enna ganne.. Hamatissema kellage adhasata garu karapan box yanna baha kiwwoth tharaha wela banala ehema nemei? himita kamathi karaganna puluvan :)
    Kellata experience tibbath (sexual) uba salenna epa puluvan tharam love eka diyan, nisi welavata anith eva labei. Palweni de thmai machan hopes godak tiyaganna hoda naha. OK? Peace brother

    නෑ පිස්සුද මචං hopes නම් තියාගත්තොත් එව්ව කුඩු වෙච්ච දවසට බඩු කියලත් මං දන්නවා. මුලින්ම පොඩි කිස් එකක් දීලා කෙල්ල forward ද කියලා තේරෙනවනේ. බලෙන් මුකුත් කරන්න ගිහින් ඇනගන්නේ නෑ.