කෙල්ලට කියන නම්

LKHaCKER

Junior member
  • Jun 20, 2010
    344
    24
    18
    Moratuwa
    කෙල්ලට කියන වෙනත් නම්
    මේකට දාන්න


    ඔන්න පටන් ගත්තා
    හැබැයි එකයි ආ


    "naඩුව"
     

    ransing

    Well-known member
  • Feb 12, 2008
    5,413
    853
    113
    සලාපුරේ
    මෙයා,
    ළමයා,
    ලොක්කි,
    මේකි,
    එළදෙන,
    හරකි,
    ගොනා,
    පඩන්ගුව,
    උර චක්ක්‍රමාලෙ,
    අඟ,
    සක්කරවට්ටම,
    කරුමෙ,
    අපාය,
    රත්තරනේ,
    අනේ,
    මේ,
    ඒයි,
    ඕයි,
    තමුසෙ,
    යක්ෂනී,
    මළහෝන්තුව,
    මළ සමයම,
    ඉස කුඩිච්චිය,
    පරට්ටි,

    මේ ඔක්කොම කියන්නෙ වයිෆ් ටමද...?[;)/COLOR]