කෙල්ලට දෙන්න මෙන්න තෑග්ග(Magic Mug)

Gayan_BC

Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    hi hi..සිනි උනත් පමණට වඩා කෑවොත් දියවැඩියාව හැදෙනවනේ.. මේකට කට වන වෙන්නේ නම් නැහැ .. දිනපතා භාවිතයනම් සුදුසු නැතුව ඇති..
     

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    TFS....

    habei...meka tikak parani saho... mahithanne 2010 wala hindan thiyenwa......

    rep denna bahalu machan oyata............
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    avatar477372_6.gif
    එල
    avatar477372_6.gif

    මේකට 1 පාරද උණු වතුර දාල image 1 පෙන්න ගන්න පුලුවන් ?
    නිවුනම ආයි කලු පාට වෙනවද ?


     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම බිරින්දෑ එක්ක ප්‍රේම කරන කාලේ එයා ගේ නම ගහපු මගේ අතින් ම හදපු සෙරමික් මග් එකක් දුන්න උපන් දිනේට..........

    ඇය අදටත් කේ බොන්නේ ඒ මග් එකේ...........ඇය ඉතාමත් ආඩම්බරයෙන් ඉන්නෙ ඒ වගේ මග් එකක් ලැබුණු එකට..........
    මේ වගේ තෑගි හිතට වදිනව ආ..........
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    මම බිරින්දෑ එක්ක ප්‍රේම කරන කාලේ එයා ගේ නම ගහපු මගේ අතින් ම හදපු සෙරමික් මග් එකක් දුන්න උපන් දිනේට..........

    ඇය අදටත් කේ බොන්නේ ඒ මග් එකේ...........ඇය ඉතාමත් ආඩම්බරයෙන් ඉන්නෙ ඒ වගේ මග් එකක් ලැබුණු එකට..........
    මේ වගේ තෑගි හිතට වදිනව ආ..........

    මෙන්න සජීවී අත්දැකීමක්..:D:D මමත් මට කලින් හිටපු කෙල්ලෝ දෙන්නටම අරන් දුන්න..උන් අදත් ඒ ගැන කතා කලොත් මතක් කරනවා සිරාම කතාව තමයි ..:sorry::sorry::sorry: මේ දත් කිඹුලා සහෝදරයා කෝ බොලගේ මල්ලි ගැන කිසි හාවක් හුඋවක් නැහැනේ..:frown: