Ela Ela
Eth denna kellek ne![]()
එල![]()
![]()
මේකට 1 පාරද උණු වතුර දාල image 1 පෙන්න ගන්න පුලුවන් ?
නිවුනම ආයි කලු පාට වෙනවද ?


මම බිරින්දෑ එක්ක ප්‍රේම කරන කාලේ එයා ගේ නම ගහපු මගේ අතින් ම හදපු සෙරමික් මග් එකක් දුන්න උපන් දිනේට..........
ඇය අදටත් කේ බොන්නේ ඒ මග් එකේ...........ඇය ඉතාමත් ආඩම්බරයෙන් ඉන්නෙ ඒ වගේ මග් එකක් ලැබුණු එකට..........
මේ වගේ තෑගි හිතට වදිනව ආ..........

මමත් මට කලින් හිටපු කෙල්ලෝ දෙන්නටම අරන් දුන්න..උන් අදත් ඒ ගැන කතා කලොත් මතක් කරනවා සිරාම කතාව තමයි ..

මේ දත් කිඹුලා සහෝදරයා කෝ බොලගේ මල්ලි ගැන කිසි හාවක් හුඋවක් නැහැනේ..