කෙල්ලට නම්බරේ දෙන්නේ කෝමද උදව් ඔන

adeeezzz

Well-known member
  • Jul 26, 2014
    2,117
    369
    83
    කෙල්ලට නම්බරේ දෙන්නේ කෝමද උදව් ඔන

    හැමදාම එකම වෙලාවට කෙල්ලෙක් එනවා. ඒකිව සෙට් කරගන්න ඕන. ඒත් කෝමද කරන්නේ. අදුරන්නේ නෑ. එක පාරටම කතා කලොත් අවුල්ද බං ? මෙකෝ මේකට කරන්නේ. සෙට් කරගන්න උදව්වක් දියල්ලකා්. කෝමද එක පාරට කතා කරන්නෙ? මොනාද අහන්නේ ඕන ඕන නැති දේවල් අත්දැකීම් තියන අය කියන්න බලන්න.
     
    කලින් කෑල්ල දාගත්තේ අපෙන් අහල ද ?? :P :P
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මේක මෙහෙම online කියන්න පුළුවන් දෙයක් නෙමෙයි, මම කෙල්ලට මුලින් number එක දෙන්නම් උඹ බලන් ඉඳපන්.
     
    Ras Al Gul

    Active member
  • Oct 23, 2016
    442
    176
    43
    Kaduwela
    මාසයක් විතර කෙල්ලෙක් පස්සෙන් ගියා. ගිය සතියේ කෙල්ලගෙන් කැමැත්ත අහන්නම් කියලා ගිහින් කෙල්ලට කතා කළා ___________ කියලා . මන් අහන්නත් කලින් කෙල්ල කිව්වා කියපන්කො "මට කොල්ලෙක් ඉන්නවා" කියලා. මන් ඉතින් හා කියලා ආවා :dull:
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    මාසයක් විතර කෙල්ලෙක් පස්සෙන් ගියා. ගිය සතියේ කෙල්ලගෙන් කැමැත්ත අහන්නම් කියලා ගිහින් කෙල්ලට කතා කළා ___________ කියලා . මන් අහන්නත් කලින් කෙල්ල කිව්වා කියපන්කො "මට කොල්ලෙක් ඉන්නවා" කියලා. මන් ඉතින් හා කියලා ආවා :dull:

    උබට කියන්න තිබ්බේ "ඉතින් මට මොකද? මම ආවේ නෝට් එක ඉල්ලා ගන්න/ ගෙයක් බලන්න වගේ එකක්".
     
    • Like
    Reactions: udinuka

    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,117
    369
    83
    මාසයක් විතර කෙල්ලෙක් පස්සෙන් ගියා. ගිය සතියේ කෙල්ලගෙන් කැමැත්ත අහන්නම් කියලා ගිහින් කෙල්ලට කතා කළා ___________ කියලා . මන් අහන්නත් කලින් කෙල්ල කිව්වා කියපන්කො "මට කොල්ලෙක් ඉන්නවා" කියලා. මන් ඉතින් හා කියලා ආවා :dull:

    ඔය දීල තියෙන්නෙ ටෞකන්ඩ දෙයියො ටෞකෙන්ඩම :-B:-!:-#
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මාසයක් විතර කෙල්ලෙක් පස්සෙන් ගියා. ගිය සතියේ කෙල්ලගෙන් කැමැත්ත අහන්නම් කියලා ගිහින් කෙල්ලට කතා කළා ___________ කියලා . මන් අහන්නත් කලින් කෙල්ල කිව්වා කියපන්කො "මට කොල්ලෙක් ඉන්නවා" කියලා. මන් ඉතින් හා කියලා ආවා :dull:

    උබට කියන්ඩ තිබුනේ කමක් නෑ ඉතින් ෆුට්බෝල් වල ගොල්කීප කෙනෙක් හිටියට ඔය ඕන තරම් ගෝල් ගහන්නේ කියල.
     
    udinuka

    Well-known member
  • Oct 11, 2011
    814
    69
    48
    katha karanna mokak hari potak hada ganin.. eka tama point eka da gannakota. podi deyak ahapan monawa hari. welawa hari.. eka nam hebai dan parana methord ekak :D
     
    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,117
    369
    83
    katha karanna mokak hari potak hada ganin.. eka tama point eka da gannakota. podi deyak ahapan monawa hari. welawa hari.. eka nam hebai dan parana methord ekak :D

    ema baha bn welwa ahnna etakota ternwa bn mn kelinma pare kohe hri idla ahnnda et atha eki enakta penwame anika eki gdrata yna pare htyama aniwa meeterwenwa okta tmaikyla ekta mokdda bn krne
     
    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,117
    369
    83
    katha karanna mokak hari potak hada ganin.. eka tama point eka da gannakota. podi deyak ahapan monawa hari. welawa hari.. eka nam hebai dan parana methord ekak :D

    kelinma ahanwanm komda bn ahne mulinma patan gne komda ayanne idla kyladepnko
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,670
    21,277
    113
    Panadura
    මාසයක් විතර කෙල්ලෙක් පස්සෙන් ගියා. ගිය සතියේ කෙල්ලගෙන් කැමැත්ත අහන්නම් කියලා ගිහින් කෙල්ලට කතා කළා ___________ කියලා . මන් අහන්නත් කලින් කෙල්ල කිව්වා කියපන්කො "මට කොල්ලෙක් ඉන්නවා" කියලා. මන් ඉතින් හා කියලා ආවා :dull:

    :( :( :(
     
    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,117
    369
    83
    ekaparatama dila kanna epa
    hina wela hitapan satiyakwat
    gm kiyapan tawa satiyak passe dihan

    gm kynnaudeta hmbenne naha bn hwasata mn para gwa inwa eki enwa mwa atha tyama dakinwa balagna ynwa itn mn mokda bn krne ikmanta kylapnkooo heta mona hru kragna one eke yana pare htyoth aniwa dakinwa bn mn hitan ine ema hri idala kelinma kynwa kamati kypa ita pase number aka denwa a hrida bn ane mnda ekign aka paratama ahna bahane kamtida kyla kta krlwat natuwa