කෙල්ලට බබෙක්

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    මචන්ල පොඩි ප්‍රශ්නෙක ඉන්නේ,, කෑල්ලත් එක්ක බොක්ස් ගියා මාර්තු 12 වෙනිදා,, ඒ මාසෙ 4 වෙනිදා කෙල්ලට මෙන්සස් හැදිලා තියෙන්නෙ..

    මට බඩු ගියේ නෑ බන් , ඒත් Per cum කෙල්ලගෙ එකෙ ගෑවුනෙත් නෑ කියල සුවර්..

    කෙල්ලට මෙන්සස් වෙලා නෑනෙ මේ මාසේ., ඒකයි බයවෙලා ඉන්නෙ.. ඒත් කෙල්ලගෙ මෙන්සස් චක්‍රයනම් ක්‍රමවත් නෑ. සමහර දවස් වලට දවස් 28ට කලින් වෙනව, ආය්ව් 29, 30, 31දවස් වලදි වෙනව.. ඒ වගේ.. ඒත් සතියක් හෝ ඊට එහා මෙන්සස් පරක්කු වෙන්නෙ නෑ නේද?.

    මට අර වගේ දෙයක් වුනේ නෑ කියල විශ්වාස නිසා පොස්ටිනො වත් දුන්නෙ නෑ කෙල්ලට..

    මමත් දැන් පොඩ්ඩක් බයවෙලා ඉන්නෙ බන්. ෂිට්,
     
    Dragon_Rider

    Active member
  • Oct 20, 2014
    93
    63
    28
    yako ada 4 neh thawa sathiyak balapan kalabala wennathwa..mkth wen na..oka hitha hitha iddith delay wenawa..oka hithannathwa indapan
     
    Last edited:

    Sithumwiraj

    Active member
  • May 29, 2017
    472
    61
    28
    Oya wage deyak wunama hithe tention ekata dawas 3-4 k delay wenna puluwan.

    Kohomath yati hitha bayayi pregnant weyida danne na kiyala

    Ehema wunama delay wenna puluwan

    Baya wenna epa
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    ape unta hariyata biology / sexual life eka gana education ekak nodena eke pala wipaka thamai mewa :3

    menses cycle eka hari date ekata wenne na oka stress eka kana dewal anuwa wenas wenawa. samahara welawata masayak dekakuth parakku wena welawal thiyenawa

    eta wada parakku wenawanam puthe ithin badu packet thamai :P
     
    dilshangwn

    Active member
  • Mar 31, 2019
    509
    125
    43
    box eke kalin paara apu ekage kari tibila gawunada danne na neda
    ekko keepadenek ge kari tibbada danneth na
     
    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    GYNAECOLOGIST
    Name Hospital Contact No
    DR RANJIT ALMEIDA Dr. Neville Fernando Teaching Hospital - NFTH 011 2 407600
    DR C ALWISHEWA Nawaloka Hospital 011 5 577111
    DR SARATH AMARASEKARA Durdans Hospital 011 2 140000
    DR SARATH AMARASEKARA Nawaloka Hospital 011 5 577111

    Curfew pass ekak ganin
    second time onwards use clinic records as curfew pass
     
    Last edited:
    • Like
    Reactions: sithija.h

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    yako ada 4 neh thawa sathiyak balapan kalabala wennathwa..mkth wen na..oka hitha hitha iddith delay wenawa..oka hithannathwa indapan

    කෙල්ලට මීටකලින් සතියක් විතර පහුවෙලා වෙලා නැලුනෙ බන්?

    කෙල්ලටත් ඒක ගාණක් ගිහිල්ල නෑ, මෙන්සන් වෙලා නැති නිසා ඒක මතක් වෙලා තියෙන්නෙ බොක්ස් ගිය නිසාවත්ද කියලා
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    Oya wage deyak wunama hithe tention ekata dawas 3-4 k delay wenna puluwan.

    Kohomath yati hitha bayayi pregnant weyida danne na kiyala

    Ehema wunama delay wenna puluwan

    Baya wenna epa

    ඔව් මචන්, මෙන්සන් පරක්කු නිසා කෙල්ලට බොක්ස් එක ගැන මතක් වෙලා තියෙන්නේ.. ඒකයි අවුල
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,011
    9,604
    113
    එක තැනක නෑ
    Umba kiyana widihata unbata sure nam ehema kisima deyak une na kiyala, baya wenna epa. Masayak + dawas 10k balapan.

    Hamotama wena prashnayak oka ban. Umbata sperms + precum giya na kiyala sure nam awulak na poddak balapan
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    ape unta hariyata biology / sexual life eka gana education ekak nodena eke pala wipaka thamai mewa :3

    menses cycle eka hari date ekata wenne na oka stress eka kana dewal anuwa wenas wenawa. samahara welawata masayak dekakuth parakku wena welawal thiyenawa

    eta wada parakku wenawanam puthe ithin badu packet thamai :P
    ..

    Kellata mensas date eka parakku nisa eka matthak wela thiyenne mcn, ekai stress eka
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    be responsible
    don't do sex unless you don't know how to use it properly.:yes:
    it will ruin your life and your loved ones.
    it is very unlikely to get prego the way you describe. but theoretically it is still possible. there is only need one sperm to reach egg.
    -with:love:-

    MARVELS_SL

    Well-known member
  • Nov 9, 2016
    1,499
    667
    113
    India
    මචන්ල පොඩි ප්‍රශ්නෙක ඉන්නේ,, කෑල්ලත් එක්ක බොක්ස් ගියා මාර්තු 12 වෙනිදා,, ඒ මාසෙ 4 වෙනිදා කෙල්ලට මෙන්සස් හැදිලා තියෙන්නෙ..

    මට බඩු ගියේ නෑ බන් , ඒත් Per cum කෙල්ලගෙ එකෙ ගෑවුනෙත් නෑ කියල සුවර්..

    කෙල්ලට මෙන්සස් වෙලා නෑනෙ මේ මාසේ., ඒකයි බයවෙලා ඉන්නෙ.. ඒත් කෙල්ලගෙ මෙන්සස් චක්‍රයනම් ක්‍රමවත් නෑ. සමහර දවස් වලට දවස් 28ට කලින් වෙනව, ආය්ව් 29, 30, 31දවස් වලදි වෙනව.. ඒ වගේ.. ඒත් සතියක් හෝ ඊට එහා මෙන්සස් පරක්කු වෙන්නෙ නෑ නේද?.

    මට අර වගේ දෙයක් වුනේ නෑ කියල විශ්වාස නිසා පොස්ටිනො වත් දුන්නෙ නෑ කෙල්ලට..

    මමත් දැන් පොඩ්ඩක් බයවෙලා ඉන්නෙ බන්. ෂිට්,

    April 20 wage wenakn balapan. balala pharmacy eken test kit ekak aran test karapan. awul nma dokek hambeyan. oka awulak wenne ne
     
    Moratu_bro

    Active member
  • May 15, 2016
    425
    81
    28
    Moratuwa
    Oya siddiya nisa stress ekata aniwaa dawas 3, 4 k parakku wenna puluwan. Eka saamaanya deyak. Ganan ganna deyak newei. Uba athulaya dammada ?
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,013
    34,479
    113
    Box එකකට ගිහින් මොකක්ද බලපු ෆිල්ම් එක කෙල්ල බඩ වෙන්න තරම්