ඔව් දාන්න ඕනේ. ගොඩක් අය ඒ මුද්දම wedding එකටත් දානවා.
super16 Member Feb 26, 2016 767 56 0 Apr 30, 2016 #21 ඔව් දාන්න ඕනේ. ගොඩක් අය ඒ මුද්දම wedding එකටත් දානවා.
saradiyel_uk Well-known member May 9, 2010 2,632 3,505 113 Apr 30, 2016 #22 TeamSL said: යාළුවනේ මට දැනගන්න ඕන විවාහ ලියාපදිංචි කරන දවසට (කසාද බඳින දවසට) ගෑණු ළමයට මුද්දක් දාන්න ඕනද කියල? ඒ කියන්නෙ ඒ කෙනා විවාහ වෙච්ච කෙනෙක් කියල සංකේතවත් කරන්න වගේ. Click to expand... දාපන් බං...... පොඩියට හදපු 1ක් කපල් රින්ග් වගේ 1ක්
TeamSL said: යාළුවනේ මට දැනගන්න ඕන විවාහ ලියාපදිංචි කරන දවසට (කසාද බඳින දවසට) ගෑණු ළමයට මුද්දක් දාන්න ඕනද කියල? ඒ කියන්නෙ ඒ කෙනා විවාහ වෙච්ච කෙනෙක් කියල සංකේතවත් කරන්න වගේ. Click to expand... දාපන් බං...... පොඩියට හදපු 1ක් කපල් රින්ග් වගේ 1ක්