කෙල්ලට මුද්දක්

super16

Member
Feb 26, 2016
767
56
0
ඔව් දාන්න ඕනේ. ගොඩක් අය ඒ මුද්දම wedding එකටත් දානවා.
 

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    යාළුවනේ මට දැනගන්න ඕන විවාහ ලියාපදිංචි කරන දවසට (කසාද බඳින දවසට) ගෑණු ළමයට මුද්දක් දාන්න ඕනද කියල? ඒ කියන්නෙ ඒ කෙනා විවාහ වෙච්ච කෙනෙක් කියල සංකේතවත් කරන්න වගේ.


    දාපන් බං...... පොඩියට හදපු 1ක් කපල් රින්ග් වගේ 1ක්