ekale school awama udeta muna balaganna thiyena sathuta tharama sathutak wena naha

2012 O/L කරලා එයා ඉස්කෝලෙන් ගියා..අද වෙනකන් දැක්කේ නෑ..බලමු ! සමහර විට ජීවිතේ කොතනක හරි හම්බුනොත්..එයා මගෙත් නෙමේ..එත් ලමයෙක් වඩාගෙන ඉද්දි වගේ දැක්කොත් කියලා හිතට බයයි..
අවුරුද්ද වෙනස් කරලා, O/L වෙනුවට A/L දාලා කියවන්න පුළුවන් මගේ කතාව... 
පාසල් බිමේ හමුවූ සුර කුමරියේ..
සිප් සතර සේ ඉඩ දෙනු මට ඔබේ ලයේ..
සරසවි බිමේ මතුදා හමුවන දිනේ..
නෙත් ඔය ලෙසේ නාරින් මට මගේ ප්‍රියේ..
2012 O/L කරලා එයා ඉස්කෝලෙන් ගියා..අද වෙනකන් දැක්කේ නෑ..බලමු ! සමහර විට ජීවිතේ කොතනක හරි හම්බුනොත්..එයා මගෙත් නෙමේ..එත් ලමයෙක් වඩාගෙන ඉද්දි වගේ දැක්කොත් කියලා හිතට බයයි..

මමත් ඉස්සර ආසම සින්දුවක්.. මමත් ලියුම් ලීවා, සින්දු ලියලා දුන්නා, සමරු පොත් වල ලීවා.. මතක් වෙද්දී ආසයි ආයෙත් ඒ කාලේ එනවා නම්.. දැන් වගේ නෙවෙයි.. උත්තරයක් එනකන් දවස් ගණන්, සති ගණන් ඉන්න ඕනිනේ.. දැන් නම් ඒ කෙල්ලෝ මොනවා කරනවා ද දන්නේ නෑ.. දැන් තනිකඩ කොල්ලෙක්..

මමත් ඉස්සර ආසම සින්දුවක්.. මමත් ලියුම් ලීවා, සින්දු ලියලා දුන්නා, සමරු පොත් වල ලීවා.. මතක් වෙද්දී ආසයි ආයෙත් ඒ කාලේ එනවා නම්.. දැන් වගේ නෙවෙයි.. උත්තරයක් එනකන් දවස් ගණන්, සති ගණන් ඉන්න ඕනිනේ.. දැන් නම් ඒ කෙල්ලෝ මොනවා කරනවා ද දන්නේ නෑ.. දැන් තනිකඩ කොල්ලෙක්..
ekale school awama udeta muna balaganna thiyena sathuta tharama sathutak wena naha
ඔව් බං..
ඒ කාලේ සමහර දවස්වලට මං ඉස්කෝලෙට යනවා 6.30 වෙද්දි..
උදේ පාන්දර සිරික්කිබ දාලා ගුඩ් මෝනින් පාරක් දාන්න..
උඩු ගුවන යටින්
මහා දෙරණ පිටින්
හැම මුවගින් පිටවන්නේ
අපේ ආදර කතන්දරේ...//
පෙති ඇරෙන මලේ
දිය පිරෙන විලේ
මුළු දවසෙම පැවසෙන්නේ
අපේ ආදර කතන්දරේ //
සිතිජය අතරේ
ගං රළපතරේ
දස දිගතෙහි විහිදෙන්නේ
අපේ ආදර කතන්දරේ //
වන විහග තුඩින්
බට පඳුරු උඩින්
එබිකම් කොට සැඟවෙන්නේ
අපේ ආදර කතන්දරේ //

ekale school awama udeta muna balaganna thiyena sathuta tharama sathutak wena naha
ඔව් බං..
ඒ කාලේ සමහර දවස්වලට මං ඉස්කෝලෙට යනවා 6.30 වෙද්දි..
උදේ පාන්දර සිරික්කිබ දාලා ගුඩ් මෝනින් පාරක් දාන්න..
මම ඔය විදියට උදෙන් යන්නේ ඒකි ශිෂ්‍ය නායිකාවක් නිසා උන්ගේ ස්කෝලේ ගේට්ටුව ළග ඩියුටි දාලා තිබුනා.ඒක බලන්න.
මම මොකාද වගේ බලන් ඉන්නවා බං ගේට්ටුව ඉස්සරහ පාර එහා පැත්තේ හිටගෙන.
ඔය සීන් එකට මට තාමත් නෝන්ඩි කරනවා.
ඒකිගේ යාළුවෝ ඔක්කොම කියනවාලු අන්න අර හිටි පිළිමේ අදත් _____ කඩේ ළඟ කවුද හිටවලා ගිහින් කියලා...![]()

![]()