කෙල්ලට වඩා කොටයි

rrckguy

Active member
  • Dec 10, 2008
    422
    40
    28
    cat-img-psd.jpg


    අවුලක් නෑ බන්, අරවින්දගේ අරවින්දට වඩා ගොඩක් උසයි. ඔය ඉන්නේ ලස්සනට. ලෝකේ උන්ගේ ප්‍රශ්න සතේකට ගණන් ගන්න එපා. පෞරුෂය කියන්නේ ඇඟේ ප්‍රමාණය නෙවෙයි බන්. බලපන් මන් දන්න ගොඩක් දොස්තරලා ඉන්නවා, එයාලගේ wifeලත් උසයි. එයාලට ඒවා ප්‍රශ්න නෙවෙයි.
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    අවුලක් නෑ බන්, අරවින්දගේ අරවින්දට වඩා ගොඩක් උසයි. ඔය ඉන්නේ ලස්සනට. ලෝකේ උන්ගේ ප්‍රශ්න සතේකට ගණන් ගන්න එපා. පෞරුෂය කියන්නේ ඇඟේ ප්‍රමාණය නෙවෙයි බන්. බලපන් මන් දන්න ගොඩක් දොස්තරලා ඉන්නවා, එයාලගේ wifeලත් උසයි. එයාලට ඒවා ප්‍රශ්න නෙවෙයි.
    මූ අරවින්ද නෙමෙයි බං:eek::eek:;)
     

    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    ලී ඉරන්නේ හරහට දාල
    මල්ලි දිග නම් ප්‍රස්නයක් නෑ
     

    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    uba boruwak kiyanne ??? balapan keedenek ubata help karanna ube usa ahala tiyenawada..uba thawama kiyala ne..buruwa...

    yako mama 6'2k usai..mage gf 5'1k wage..dakina hemoma kiynawa mama usa wedi kiyala....mama issellama eyawa dakinakota eya wadi wela hitiye kiynawa ban mama ethkota....

    uba afr nawaththanna hadankota andanawanam kella...aye wena mona kathada ban...ubata thamai lokuma aula thiyenne..ube hithe prasne..gaanata usa tiyena posh look tiyena modeling ekak wage kellek set karaganin...ubata wada podiwata cute keellak wage ekkagena yanna puluwan ekak..ethkota wate inna evunuth eyawa balaganee..

    ane uba wage moda harakek..
    buruwa..
     
    Last edited:

    Harry Poter

    Active member
  • Apr 28, 2016
    226
    116
    43
    කෙල්ලට වඩා කොල්ල කොට වෙන එක ගැන උබල මොකද හිතන්නෙ.. මන් කෙල්ලට වඩා කොටයි බන් කෙල්ල මට පට්ට ලව් මන් අතාරින්න හැදුවත් ඒක කරන්න හිතෙන් නැ බන්.. කෙල්ල කදුලු පෙරන් අඩනව මන් දාල යන කතා කියද්දි.. මට තේරෙන් නැ බන් මොනා කියන්නද කියල.. අපෙ අම්මගෙන් මන් ඔක ඇහුවම ඒක ටිකක් අව්ල් නේද කිව්ව.. අඩෙ මොකද මන් මෙකට කරන්නෙ කියපන්කො

    ආදරේ තියේනම් එච්චරයි බන්. මනස්ගාත හිතන්න එපා. මගේ කෙල්ලගේ අම්මත් අප්පච්චිට වඩා උසයි. එත් ඒ දෙන්නා හොදට ඉන්නවා. වෙඩින් පොටෝ එක ගද්දි කෙල්ලේ ඉගෙන උබ හිටගෙන ගනින්. සමාජේ එවුන් කියන ඒවා ගණන් ගන්නේ නැතිව හිටපං. ආදරේ තියෙනවනම් උඹල සතුටින්නම් එච්චරයි.
     

    suti

    Active member
  • Mar 4, 2012
    198
    49
    28
    mata nm hithanne usa wenasa godak wedi nm awul kiyala,

    matath ohoma love ekak thibba, hariyanne neti nisa yanna haduwata yanna dunne nhe, mawa onimai kiwe.. math hitiya, bt anthimata e girl wena try kala kollek ekka set wela.. onna ohomai une..

    den 2yrs wage kata nokara.. netuwa bhe kiwata den unnda malada kiyala nhe
    :lol::lol::lol:

    4inch wage use wensa..
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,333
    49,712
    113
    සේදවත්ත
    it doesn't count ... just go for it man !!! people always try to comment inside there boxed life style .... you do what your heart says ... no one is feeding you ... so its your damn life
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,833
    31,036
    113
    මුලින්ම උබේ උසයි කෙල්ලගෙ උසයි කියපංකො විසදුමක් කියන්න