මූ අරවින්ද නෙමෙයි බංඅවුලක් නෑ බන්, අරවින්දගේ අරවින්දට වඩා ගොඩක් උසයි. ඔය ඉන්නේ ලස්සනට. ලෝකේ උන්ගේ ප්‍රශ්න සතේකට ගණන් ගන්න එපා. පෞරුෂය කියන්නේ ඇඟේ ප්‍රමාණය නෙවෙයි බන්. බලපන් මන් දන්න ගොඩක් දොස්තරලා ඉන්නවා, එයාලගේ wifeලත් උසයි. එයාලට ඒවා ප්‍රශ්න නෙවෙයි.



Yakoo mama 5.5 mage wofe 5.9 umba mee magulak katha karanwa.. apimee hodata inne.muladi podak awul wage hithenwa eeka ganak nathuwa ynawa bn kisima awulak na pissu nathuwa hitapan

කොල්ලා කොට උනාට අවුලක් නෑ මල්ලි කොට උනොත් තමා අවුල![]()







කෙල්ලට වඩා කොල්ල කොට වෙන එක ගැන උබල මොකද හිතන්නෙ.. මන් කෙල්ලට වඩා කොටයි බන් කෙල්ල මට පට්ට ලව් මන් අතාරින්න හැදුවත් ඒක කරන්න හිතෙන් නැ බන්.. කෙල්ල කදුලු පෙරන් අඩනව මන් දාල යන කතා කියද්දි.. මට තේරෙන් නැ බන් මොනා කියන්නද කියල.. අපෙ අම්මගෙන් මන් ඔක ඇහුවම ඒක ටිකක් අව්ල් නේද කිව්ව.. අඩෙ මොකද මන් මෙකට කරන්නෙ කියපන්කො


