කෙල්ලට~සැප.

amila_banks

Member
Dec 15, 2008
5,632
304
0
36

කෙල්ලට සැප දෙන්න දෙමාපියන්ගේන් සල්ලි මාටියා පාර ගහන්න එපා.එහෙම හිතෙනවා නම් ලන් නොවි ඉන්න එක හොදයි.

Siravatama .....fattaaatazz talk eka banzz.......:):yes::yes:
rep denna belu kalinuth ubata dunna hinda ...... ;)
 
ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    සිරා කතාව මචන්.
    මම නම් අපේ පවුලේ හැම කෙනෙක්ගේම උපන්දිනේට මට පුලුවන් විදිහේ තෑග්ගක් දෙනවා. ගර්ල් ෆ්‍රෙන්ඩ්ටත් දෙනවා :D
     
    • Like
    Reactions: akilar25

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මටනම් පොඩිකාලේ ඉදලා අම්මා විතරයි හිටියේ... ඒත් ඔය කියපු දේවල් සියල්ලම පාහේ කරනවා... කෙල්ලන්ට වඩා මම අම්මට උපන්දින තෑගි බෙහෙත් අරන්දෙනවා... හැම උදේකම දවස ඇරබෙන්නේ අම්මට ගුඩ් මොර්නින් කියලා... ඒත් ගිය මාසේ අම්මා ලංකාවට ආවා ... මම දැන් තනියම... තනිකම හිතට ගොඩක් දැනෙනවා අම්මා නැතුව...:(
     
    shaku_p

    Member
    Nov 8, 2008
    2,928
    36
    0
    Kurunegala
    මං නම් අම්මට ආදරෙයි
    අප්පච්චිටත් එහෙමයි
    මං දන්නවා පිට කෙනෙක් මට කවදාවත් එයාලා වගේ ආදරේ කරන්නෑ කියලා
    :yes::yes::yes::yes:
    ow mamath eka dannawa
    :)
     
    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,306
    642
    113
    අද මම කියන්නේ ගොඩක් තරුණ අය කරන වැඩක් ගැන.ඒක තමයි කෙල්ලට සලකන එක දෙමාපියන්ට වඩා.

    අද ගොඩක් දෙනෙක්ට සහකරුවෙක් ඉන්නවා.:love::love:තම සහකරුවාගේ උපන් දිනය,දෙදෙනා හමු වීමේ ප්‍රීතිය හා තව විවිධ හේතු නිසා එකිනෙකා කාර්ඩ්ස්,තෑගි අනම් මනම් හුවමාරු කර ගන්නවා.පොඩ්ඩක් හිතන්න.තමගේ සහකරු වෙත කොච්චර නම් දේවල් දිලා ඇතිද?ඒ දෙන වාර ගනන් වලින් තම දෙමාපියන්ට කොච්චර එක එක දේවල් ඇති ද?ශුවර් එකට භාගයක්වත් නෑ.හිතපල්ලා.

    කෙල්ලගේ උපන් දිනේට කොච්චර නම් දේවල් දෙන්න ඇති ද?
    පත සයිස් කාර්ඩ්ස්,ඇදුම්,කැමකට එක්කන් ගිහින් ඇතිනේ අනන්තවත්.
    ඒත් අම්මාගේ තාත්තාගේ උපන් දිනේට කාඩ් කීයක් දීලා ඇති ද?:(

    සාරියක්,සරමක් අරන් දීලා තියනවාද?සමහරුන්ගේ 0 දීපු වාරවල්.ඒත් කෙල්ලට දිපු වාරවල් ගනන් කරන්න බැරි තරම් වෙන්න ඇති.:growl:

    කෙල්ලගේ කම්මුල කොච්චර නම් සිප අරන් ඇති ද?

    දැන් කියන්න එපා ආ........මම නම් කෙලින්ම තොල දාලා තියෙන්නේ කම්මුලට දීලා නම් නෑ.:P:P

    පිස්සු හැදෙයි එහෙම නම්.

    මම කියන්නේ නෑ අම්මාට,අප්පච්චිට තෑගි අනිවාර්යෙන් දෙන්න කියලා.එහෙම ඕන නෑ.කාඩ් එකක් උනත් ඇති එයාලගේ උපන් දිනයට දෙන්න.මුකුත් දෙන්න බැරි නම් අම්මේ අප්පච්චියේ මම ඔයාලා ලගින්ම ඉන්නවා මැරෙනකම් කියලා කියන්න.ඒ වචන ටික එයාලට කොච්චර වටිනවාද?
    ඒක කවදා හරි වාසනාවක් තිබ්බොත් තේරෙයි තමන්ට.

    කෙල්ලට රෑට කොච්චර ගුඩ් නයිට්,බුදු සරණයි කියලා කියලා ඇත් ද?කොච්චර එස් එම් එස් කරලා ඇති ද?ගුඩ් මෝර්නින් කියලා ඇති ද?ඒත් තමන්ගේ දෙමාපියන් නිදියද්දි,උදැසන අවදි උනාම කොච්චර ඔහොම කියලා තියනවා ද?හිතන්න මදක්.:rolleyes::rolleyes:

    දෙමාපියන්ට ලන් වෙන්න මීට වඩා.ලන් වෙලා කෙල්ලට සැප දෙන්න දෙමාපියන්ගේන් සල්ලි මාටියා පාර ගහන්න එපා.එහෙම හිතෙනවා නම් ලන් නොවි ඉන්න එක හොදයි.

    තමන්ව පියාගේ ශුක්‍රාණු වලින් මවගේ කුසෙන් බිහි නොවුවෙක් උනත් තමාව අරන් හදා ගත්ත කෙනෙක් උනත් තමාව මේ තත්වේට අරන් ආවේ හැදු දෙමාපියන් බව මතක තියා ගන්න.මේක ලිව්වේ මම කොහෙන්වත් උස්සලා නෙවෙයි.මගේ අදහස් සහ අත්දැකිම් වලින්.කියවලා කමෙන්ට් කරලා යන්න.;);)

    uba nam hodavain booot 1 kaala thiyanva vagay lagadima,,,,
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    pelak welawata mama gedarath ekka randu wela gedarin yana rtimeuth thiyenwa man dannwa ammai thathi arenneme loke wena kawruth api hamotama nh kiyala mona dea unath anthimata enne gedara kello kiyanne wasiyat inna pirisak withrai habai 1% hoda ewun athi :)
     
    DODO Bird

    Member
    Jul 9, 2011
    128
    10
    0
    Madagascar
    මේක දාපු කෙනා හොද boot එකක් කාලා තියෙනවා වගේ ළගදීම. :P
    මොකද ඕක කියන්න දෙයක් නෙවෙයි. දෙමව්පියන්ට සලකන එක ඕන රටක ගුණ ගරුක පවුල් වල වෙන දෙයක්.
     
    Last edited:

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    pelak welawata mama gedarath ekka randu wela gedarin yana rtimeuth thiyenwa man dannwa ammai thathi arenneme loke wena kawruth api hamotama nh kiyala mona dea unath anthimata enne gedara kello kiyanne wasiyat inna pirisak withrai habai 1% hoda ewun athi :)
    sirawata machan,lagakadi idan mama kello wiswasa karana eka binduwata daala thiyenne,uba kiwwa wage hoda aya innawa,ape demawpiyantath adaren inna,eath hoyaganna thamai amaru
     
    • Like
    Reactions: kellsupun

    DODO Bird

    Member
    Jul 9, 2011
    128
    10
    0
    Madagascar
    boot kannama onada ban amma thatthata thiyena adarayak gana kiyanna?
    මොකද ඕක කියන්න දෙයක් නෙවෙයි. දෙමව්පියන්ට සලකන එක ඕන රටක ගුණ ගරුක පවුල් වල වෙන දෙයක්.
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    sirawata machan,lagakadi idan mama kello wiswasa karana eka binduwata daala thiyenne,uba kiwwa wage hoda aya innawa,ape demawpiyantath adaren inna,eath hoyaganna thamai amaru

    :( aniwa mchn kello wishwasa karanna amarui athi kal innwa nathi wunaham yanna yanwa eath ape ammala thaththala athi kaletath nathi kaetath api gawa innwa ehema hoda gathi guna thiyena kello hoyana amarui godak amarui :(
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    මොකද ඕක කියන්න දෙයක් නෙවෙයි. දෙමව්පියන්ට සලකන එක ඕන රටක ගුණ ගරුක පවුල් වල වෙන දෙයක්.
    kiwwata waradak nane,mehema dakkama thawath e gana hithenawa,ammata thatthata salakanne nathi kaalakanni meke innawa,unta mewa dakina eka hodai
     
    DODO Bird

    Member
    Jul 9, 2011
    128
    10
    0
    Madagascar
    boot kannama onada ban amma thatthata thiyena adarayak gana kiyanna?

    සම්බන්ධය කැඩුනම කෙල්ල එක්ක තරහින් ඉන්න අය තමයි කෙල්ලොන්ට මඩ ගහන්න කථා හදන්නේ නේ.
    7.gif

    දෙමව්පියින්ට සලකන එක අපේ අම්මා/තාත්තත් තවම කරනවා හොදට ඉතින් එකෙන් අදහස් වෙන්නේ අපිට සලකන්නේ නෑ කියන එකද? අම්මට තාත්තා සලකන්නේ නෑ කියන එකද?. මේ thread එක දාලා තියෙන කෙනාගේ හිතේ තරහක් තියෙනවා කියලා මට හිතන්නේ. මොකද දෙමව්පියන්ට සලකන එක/තමන්ගේ බිරිදට සලකන එක සමබර ලෙස හැමකෙනාම කරනවා. කරන්නේ නැති අය කොටසක් නිසා කරන අයවත් එම ගොඩට දාලා මුළු ගොඩටම බනින එක වැරදියි:)
     
    ha