ඔව් බොහොම පොඩි ගානක් ඉන්නවාමචන් ඌ කියන කතාවෙත් ඇත්තක් තියෙනවා, අතේ ඇගිලි 5 ම එකවගේ නැහැනේ මචන්,
ඔව් බොහොම පොඩි ගානක් ඉන්නවාමචන් ඌ කියන කතාවෙත් ඇත්තක් තියෙනවා, අතේ ඇගිලි 5 ම එකවගේ නැහැනේ මචන්,
Indiawe innakota budun wedala nidagane
matanam ithin good n8 gd morning kiya msg gahanna kawuruth ne... hitiya kalayak thibba.. eth ekaleth man ammatai thathai thama anthimata gd n8 kiyanne 
සමනල බොරලුවා![]()
![]()
___________________________________
එල ඇ.. කාලින මාතෘකාවක්
+++
ane machan mama me kisi deyak amalata karala na nee,,,,,,,
mata lajai wage e dewal karana
eth mama hadawatin mage amatai tatatai godak adareiiii
eyala mama wenuwen godak duk widala tiyenawa
godakma mata unanana ehema apita sali tiyena ayat neweii
kelek ekanam yalu une giya awrude eth amalage sali wiyadam karanenam naaa
Siravatama .....fattaaatazz talk eka banzz.......
rep denna belu kalinuth ubata dunna hinda ......![]()
uba nam hodavain booot 1 kaala thiyanva vagay lagadima,,,,


සම්බන්ධය කැඩුනම කෙල්ල එක්ක තරහින් ඉන්න අය තමයි කෙල්ලොන්ට මඩ ගහන්න කථා හදන්නේ නේ.![]()
දෙමව්පියින්ට සලකන එක අපේ අම්මා/තාත්තත් තවම කරනවා හොදට ඉතින් එකෙන් අදහස් වෙන්නේ අපිට සලකන්නේ නෑ කියන එකද? අම්මට තාත්තා සලකන්නේ නෑ කියන එකද?. මේ thread එක දාලා තියෙන කෙනාගේ හිතේ තරහක් තියෙනවා කියලා මට හිතන්නේ. මොකද දෙමව්පියන්ට සලකන එක/තමන්ගේ බිරිදට සලකන එක සමබර ලෙස හැමකෙනාම කරනවා. කරන්නේ නැති අය කොටසක් නිසා කරන අයවත් එම ගොඩට දාලා මුළු ගොඩටම බනින එක වැරදියි![]()
අනේ බොල
තෝ ලංකාවේ නෙමෙයිද?
බලපියෙකෝ තියෙන වැඩිහිටි නිවාස තොගේ මේ රටේ
ඇටේ කටේ තියන් කථා කරන්න එපා බොල


මචන්, මට කෙල්ලෙක්ට සැපක් දෙන්න හොද තැනක් කියල්ලකෝ...