කෙල්ලට~සැප.

88gee

Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    mamanam lankawe inna hemadawasakama reta nida ganna isella ammatai thathati wedala nida ganawa :D Indiawe innakota budun wedala nidagane :) matanam ithin good n8 gd morning kiya msg gahanna kawuruth ne... hitiya kalayak thibba.. eth ekaleth man ammatai thathai thama anthimata gd n8 kiyanne :)
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    සහතික ඇත්ත කතාව මචෝ.. මං හැමදාම නිදියන්න කලින් හා ගෙදරින් පිට වෙලා යනකොට අම්මට වැඳලා යන්නේ (තාත්තා ලංකාවේ නැති නිසා). පොඩි කාලේ තිබුන පුරුද්ද තාමත් තියනවා.

    ඒ වගේම මගේ කෙල්ලත් ඔය මතේම ඉන්න කෙනෙක්.. එයත් කැමති නෑ දෙමවුපියන්ගේ සල්ලි වලින් අපේ සැමරුම් වලට සල්ලි වියදම් කරන්න. ඒවා අපිට අයිති නෑ කියල. ඒ නිසයි මං මේ ත්‍රෙඩ් එක දැම්මෙත්.

    http://www.elakiri.com/forum/showthread.php?p=10544227#post10544227
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,574
    3,989
    113
    Lanka
    mam nam kellata kisi deyak aran deela na. eya thma mata hema deyak ma aran deela tyne..mage parentz la gena matath wada eya hoyala balanwa.. a athin baladdi mage kella hodai mam thma chaa :baffled::P:baffled: :(
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සමනල බොරලුවා:P

    :eek::eek::shocked:

    Butterfly.png


    :dull::dull:

    ___________________________________

    එල ඇ.. කාලින මාතෘකාවක් :yes::yes:

    +++




    පව් බන්.ඔය ටෝල්ක්ස් දාන්න එපා.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ane machan mama me kisi deyak amalata karala na nee,,,,,,,
    mata lajai wage e dewal karana
    eth mama hadawatin mage amatai tatatai godak adareiiii
    eyala mama wenuwen godak duk widala tiyenawa
    godakma mata unanana ehema apita sali tiyena ayat neweii

    kelek ekanam yalu une giya awrude eth amalage sali wiyadam karanenam naaa



    හදවතින් හරි ආදරෙයි නම් ඒක ලොකු දෙයක්.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සම්බන්ධය කැඩුනම කෙල්ල එක්ක තරහින් ඉන්න අය තමයි කෙල්ලොන්ට මඩ ගහන්න කථා හදන්නේ නේ.
    7.gif

    දෙමව්පියින්ට සලකන එක අපේ අම්මා/තාත්තත් තවම කරනවා හොදට ඉතින් එකෙන් අදහස් වෙන්නේ අපිට සලකන්නේ නෑ කියන එකද? අම්මට තාත්තා සලකන්නේ නෑ කියන එකද?. මේ thread එක දාලා තියෙන කෙනාගේ හිතේ තරහක් තියෙනවා කියලා මට හිතන්නේ. මොකද දෙමව්පියන්ට සලකන එක/තමන්ගේ බිරිදට සලකන එක සමබර ලෙස හැමකෙනාම කරනවා. කරන්නේ නැති අය කොටසක් නිසා කරන අයවත් එම ගොඩට දාලා මුළු ගොඩටම බනින එක වැරදියි:)


    මගේ කිසි තරහක් පිට මේක දැම්මේ නෑ බන්.මම බූට් කැවේත් නෑ.මම අදුරන ගොඩක් එවුන් දෙමාපියන්ට වඩා කෙල්ලෝ ලොකු කරන් ඉන්නවා.ඒක නිසයි එලකිරි එකේ කස්ටියව දැනුවත් කරන්න මේක දැම්මේ.නැතුව බූට් කාලා නෙවෙයි.