කෙල්ලට B'day gift එකක්

shanerandi

Member
Nov 2, 2006
2,459
553
0
Kadawatha
හැමදාම වගේ කෙල්ලගෙ උපන් දිනේට ලස්සන B'day කාඩ් එකකුයි ඇඳුමකුයි අරන් දීලා lunch එකකට එක්කගෙන යන්න බැහැ මෙදා පාර නම්, මොකද මේක තමයි වෙඩ්ඩින්ග් එකට කලින් celebrate කරන අන්තිම B'day එක. ඒ නිසා එයාට ටිකක් වෙනස් විදියෙ gift එකක් දෙන්න ඕනි.

මම දැක්කා අපේ පඩ මල්ලි gepa එයාගෙ යාලුවෙකුට දෙන්න wooden engraving පිංතූරයක් දෙන්න හොයනවා. අන්න ඒ වගේ අලුත් විදියෙ තෑග්ගක් දෙන්න පුළුවන් ලොකු දෙයක් නෙ. උඹලා දන්න කියන දේවල් තියෙනවා නම් මාත් එක්ක share කරපල්ලා.

එළකිරියෙ ඉන්න සෙට් එකේ එවුන්ගෙ "අදහස් පුබුදයි සැමදා" වගේ හොඳ හොඳ අදහස් තියෙනවනෙ. එළකිරියෙ කෙල්ලෙක් නැති එකෙකුට ඉන්නෙ scurvy විතරයිනෙ. ඒක නිසා අනිත් එවුන් ටික එකතු වෙලා මට හොඳ idea එකක් දීපල්ලා.

Happy_B_day_Animation_by_DeathByDarkness.gif
 
shanerandi

Member
Nov 2, 2006
2,459
553
0
Kadawatha
කෙලින්ම Wedding sari එක අරන් දීපන් :P:P:P:P:P:P

බැහැනෙ මචං. wedding එක තියෙන්නෙ එන අවුරුද්දෙ මුල. සාරිය අනිත් දේවලුත් එක්ක match කරන්නත් ඕනිනෙ.
 
aromaticplace

Member
Aug 14, 2009
211
3
0
Matara
WTF

මචන් හොද කොල්ලෙක් හොයාල දීපන් මොකද උබ වගේ පොන්න ඩයල් එකක් දැක්කමයි යකෝ කෙල්ලට දෙන එක වෙන උන්ගෙන් අහන්නේ මොන වගේ පොන්නයෙක්ද කියල තවත් කියන්න ඕනි නැහැ නේ ....:angry::angry::angry::angry:
 
Harsh7046

Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    මචන් හොද කොල්ලෙක් හොයාල දීපන් මොකද උබ වගේ පොන්න ඩයල් එකක් දැක්කමයි යකෝ කෙල්ලට දෙන එක වෙන උන්ගෙන් අහන්නේ මොන වගේ පොන්නයෙක්ද කියල තවත් කියන්න ඕනි නැහැ නේ ....:angry::angry::angry::angry:

    Ridila :rofl:
     
    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    මචන් හොද කොල්ලෙක් හොයාල දීපන් මොකද උබ වගේ පොන්න ඩයල් එකක් දැක්කමයි යකෝ කෙල්ලට දෙන එක වෙන උන්ගෙන් අහන්නේ මොන වගේ පොන්නයෙක්ද කියල තවත් කියන්න ඕනි නැහැ නේ ....:angry::angry::angry::angry:

    tumblr_lvt7cd2y8Z1r5qrimo1_500.gif
     
    gepa

    Well-known member
  • මචන් ෆේස්බුක් එකේ පේජ් එකක් තියෙයි.ඒකෙන් පට්ට මාල වගේ එවා ගෙදෙට්ටම යවනවා..ෆේස්බුක් එකෙන් විතරයි ඩිසයින් එක බලලා අපිට තියෙන්නේ උන්ගේ බෑන්ක් එකට පේ කරන්න..පස්සේ උන් තැග්ග ඕනි දවසට අදාල තැනට යවනවා..මම රෑවෙලා පේජ් එකේ නම දන්නම්..ඩහෙන් මතක නෑ බොස්