හැමදාම වගේ කෙල්ලගෙ උපන් දිනේට ලස්සන B'day කාඩ් එකකුයි ඇඳුමකුයි අරන් දීලා lunch එකකට එක්කගෙන යන්න බැහැ මෙදා පාර නම්, මොකද මේක තමයි වෙඩ්ඩින්ග් එකට කලින් celebrate කරන අන්තිම B'day එක. ඒ නිසා එයාට ටිකක් වෙනස් විදියෙ gift එකක් දෙන්න ඕනි.
මම දැක්කා අපේ පඩ මල්ලි gepa එයාගෙ යාලුවෙකුට දෙන්න wooden engraving පිංතූරයක් දෙන්න හොයනවා. අන්න ඒ වගේ අලුත් විදියෙ තෑග්ගක් දෙන්න පුළුවන් ලොකු දෙයක් නෙ. උඹලා දන්න කියන දේවල් තියෙනවා නම් මාත් එක්ක share කරපල්ලා.
එළකිරියෙ ඉන්න සෙට් එකේ එවුන්ගෙ "අදහස් පුබුදයි සැමදා" වගේ හොඳ හොඳ අදහස් තියෙනවනෙ. එළකිරියෙ කෙල්ලෙක් නැති එකෙකුට ඉන්නෙ scurvy විතරයිනෙ. ඒක නිසා අනිත් එවුන් ටික එකතු වෙලා මට හොඳ idea එකක් දීපල්ලා.